උබල යූස් කරන 4G පැකේජ් මොනාද Hutch නැතිව අනිත් ඒව. දැන් හට්ච් එකට කතා කරල බැන්න. මුන්ට මාස 6ක් තිස්සෙ කම්ප්ලේන් දානවා ඓග්නල් නෑ කියල හැමදාම එක එක බයිල ගහනවා. මන් ඉන්නෙ ටවර් එකට 500m ඇතුලෙ. අන්තිම කම්ප්ලේන් එක ක්ලෝස් කරල තියෙන්නෙ මන් ඉන්න තැන සිග්නල් වීක් පෝයින්ට් එකක් කියල ඩිටෙක්ට් කරගෙන ඉන්න නිසාලු. 


දැන් කතා කරාම පව් ටැමිල් කෙල්ලෙක් බැනුම් ඇහුවා. 

Aitel වගේ හොද 4G පැකේජ් නැද්ද බන්? සිග්නල් නම් සුපිරි එයාටෙල්.

ස්පීඩ් එක තමා අවුල්. Hutch මුල් මාස තුනේ පට්ට. දැන් ගූ හැත්තෑව+ 



Aitel වගේ හොද 4G පැකේජ් නැද්ද බන්? සිග්නල් නම් සුපිරි එයාටෙල්.

