මේ උට්ට හරියන්නෙ නෑ බන්. 😞😞😞

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    උබල යූස් කරන 4G පැකේජ් මොනාද Hutch නැතිව අනිත් ඒව. දැන් හට්ච් එකට කතා කරල බැන්න. මුන්ට මාස 6ක් තිස්සෙ කම්ප්ලේන් දානවා ඓග්නල් නෑ කියල හැමදාම එක එක බයිල ගහනවා. මන් ඉන්නෙ ටවර් එකට 500m ඇතුලෙ. අන්තිම කම්ප්ලේන් එක ක්ලෝස් කරල තියෙන්නෙ මන් ඉන්න තැන සිග්නල් වීක් පෝයින්ට් එකක් කියල ඩිටෙක්ට් කරගෙන ඉන්න නිසාලු. 🙄🙄🙄🙄 දැන් කතා කරාම පව් ටැමිල් කෙල්ලෙක් බැනුම් ඇහුවා. 😭😭😭

    Aitel වගේ හොද 4G පැකේජ් නැද්ද බන්? සිග්නල් නම් සුපිරි එයාටෙල්. 👍👍👍 ස්පීඩ් එක තමා අවුල්. Hutch මුල් මාස තුනේ පට්ට. දැන් ගූ හැත්තෑව+ 😞😞😞😞
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo

    hutch signal thibbath speed na bn. epa wenwa.
    wena e wage package ekak nthi kamata use karanwa. :(
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    දැන් කතා කරාම පව් ටැමිල් කෙල්ලෙක් බැනුම් ඇහුවා. 😭😭😭
    ඔය කට්ටියට බනින්න එපා බං උනුත් පඩියට වැඩ කරනවා විතරයි ඩිසිෂන් ගන්න අය නෙවෙයිනෙ 😕

    Mobitel OneShot 989
    Airtel freedom plus 888
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,673
    1
    51,426
    113
    ප*යාගල
    sorry.com
    Hutch මුල් මාස තුනේ පට්ට. දැන් ගූ හැත්තෑව+
    meka nm munge kari wadak da koheda. mamath hutch sim ekak aran masa 2-3 wage speed thibbe. eetapasse appata hikuna

    hutch signal thibbath speed na bn. epa wenwa.
    wena e wage package ekak nthi kamata use karanwa. :(
    ra 12n passe nm 20MBPS enwa drop wenne nathuwa
    ------ Post added on Sep 25, 2023 at 2:07 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Covid kale gththe sim ekk ee dwswla gedrata full speed internet thbbe hutch withrai... covid curfew iwarela travel krddii thm therune gedr hara wena khtwath hutch speed nha max 4mbps wthr.. even both uni and workplace... ehem hriyanne nthi nisaa wisik karala dmma.. anika promotional calls and sms mala karadaree.. un off krnn ode ekth dunnth eken successfully unsubscribe kiwwath phuwadatath clls env..
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Cover-20.jpg
     
    ------ Post added on Sep 25, 2023 at 2:28 PM
     
    • Like
    Reactions: NRTG

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    උබල යූස් කරන 4G පැකේජ් මොනාද Hutch නැතිව අනිත් ඒව. දැන් හට්ච් එකට කතා කරල බැන්න. මුන්ට මාස 6ක් තිස්සෙ කම්ප්ලේන් දානවා ඓග්නල් නෑ කියල හැමදාම එක එක බයිල ගහනවා. මන් ඉන්නෙ ටවර් එකට 500m ඇතුලෙ. අන්තිම කම්ප්ලේන් එක ක්ලෝස් කරල තියෙන්නෙ මන් ඉන්න තැන සිග්නල් වීක් පෝයින්ට් එකක් කියල ඩිටෙක්ට් කරගෙන ඉන්න නිසාලු. 🙄🙄🙄🙄 දැන් කතා කරාම පව් ටැමිල් කෙල්ලෙක් බැනුම් ඇහුවා. 😭😭😭

    Aitel වගේ හොද 4G පැකේජ් නැද්ද බන්? සිග්නල් නම් සුපිරි එයාටෙල්. 👍👍👍 ස්පීඩ් එක තමා අවුල්. Hutch මුල් මාස තුනේ පට්ට. දැන් ගූ හැත්තෑව+ 😞😞😞😞
    :(:(

    Meka thama option eka. Dan usersla wadi nisa 4G slow.
    :yes::yes::yes::yes:
    ------ Post added on Sep 25, 2023 at 2:49 PM
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    උබල යූස් කරන 4G පැකේජ් මොනාද Hutch නැතිව අනිත් ඒව. දැන් හට්ච් එකට කතා කරල බැන්න. මුන්ට මාස 6ක් තිස්සෙ කම්ප්ලේන් දානවා ඓග්නල් නෑ කියල හැමදාම එක එක බයිල ගහනවා. මන් ඉන්නෙ ටවර් එකට 500m ඇතුලෙ. අන්තිම කම්ප්ලේන් එක ක්ලෝස් කරල තියෙන්නෙ මන් ඉන්න තැන සිග්නල් වීක් පෝයින්ට් එකක් කියල ඩිටෙක්ට් කරගෙන ඉන්න නිසාලු. 🙄🙄🙄🙄 දැන් කතා කරාම පව් ටැමිල් කෙල්ලෙක් බැනුම් ඇහුවා. 😭😭😭

    Aitel වගේ හොද 4G පැකේජ් නැද්ද බන්? සිග්නල් නම් සුපිරි එයාටෙල්. 👍👍👍 ස්පීඩ් එක තමා අවුල්. Hutch මුල් මාස තුනේ පට්ට. දැන් ගූ හැත්තෑව+ 😞😞😞😞
    Danata labama data package thiyanne hutch.. Hutch speed naththan

    # Airtel anytime data package thiyanawa. [App eke] rs.2991 100GB
    # Dialog Mobile also same [App eke] 100GB rs.2995

    # Aye Dialog Prepaid Home Broadband 540 20GB - 1307 Work and learn plus 80GB
    Note -: HBB network ekata signal nathan > Network eka manually select karala > roaming on karala > Dialog mobile network eken use karannath puluwan.

    # SLT nam Set na use karala balanna ungeth package thiyanwa.. postpaid nam yanna epa prepaid thama use karanna one.... postpaid ynnawa nam fibre yanna.

    Mobitel nam melo rahak na patta chora package thiyanne (989 pack eka)

    Pakcage price eken GB gana bedala balanna GB ekakata ena aduma cost ekata thiyana package ekak use karanna

    1GB cost eka = Rs.30n uda yanawa nam package therumak na