මේ කට්ටිය අද කාලේ ඉඳලා චන්දෙ ඉල්ලුවොත් කාටද දෙන්නේ?

කාටද වැඩිපුර කැමති?

  • SWRD බණ්ඩාරනායක

    Votes: 2 1.1%
  • සිරිමාවෝ බණ්ඩාරනායක

    Votes: 28 16.1%
  • JR ජයවර්ධන

    Votes: 16 9.2%
  • R ප්‍රේමදාස

    Votes: 4 2.3%
  • ඩඩ්ලි සේනානායක

    Votes: 3 1.7%
  • DS සේනානායක

    Votes: 18 10.3%
  • රෝහණ විජේවීර

    Votes: 33 19.0%
  • DB විජේතුංග

    Votes: 3 1.7%
  • ජෝන් කොතලාවල

    Votes: 12 6.9%
  • ටොරින්ටන් ආණ්ඩුකාරවරයා

    Votes: 55 31.6%

  • Total voters
    174

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උඹ ඒ කාලෙ ගැන වැඩිය දන්නෙ නෑ වගේ 😀. ස'ට දෙවනි නෑ සිරිමාවෝ අම්මන්ඩිත්.

    72 ඉඩම් පණතෙන් එහෙම ඔය ගෑණි කරපු විනාසෙ කියල වැඩක් නෑ. ගෑණියි මිනිහයි දුවයි තුනම කෑව මේ රට.
    ammayi duwayi danne nam naha.
    habayi thaththa thamayi lankawe mechchara kalekata
    thamange anduwe amathiwaru 4 kata nithiya kriyathmaka karapu
    minihekta inne
    ඒක තමයි උබ දේවල් දන්නේ නැතුව කතා කරනව කියල මම කියන්නේ.
    danna ewa kiyanna.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    මුන් කලේ අපෙ මිනිස්සුන්ගෙන් වෑඩ ගත්ත එක. උන්ට ලන්කාව කියන්නෙ උන්ට අවශ්ය කුලුබඩු, පොල්, තේ, රබර්, මුතු මෑණික්, මිනිරන් සපයාගත්තු තවත් එක කොලනියක් විතරයි.
    එ ආදායම කොහොමටවත්ම ලන්කාවෙ සාමන්‍ය ජනතාව අතර බෙදිල ගියෙම නෑ.
    මුන් හිටියා නම් අපට නිදහස් අධ්‍යාපනයවත් ලෑබෙන්නේ නෑ.
    ලන්කාවෙ යටිතල පහසුකම් දියුණු කලේ උන්ට ඕනෙ දෙවල් වල සෑපයුම කරදරයක් නෑතිව තියාගන්න විතරයි.

    මේ සුද්දොන්ගෙයි, උන්ට පුක දුන්නු කලු සුද්දන්ගෙයි පුතාලා UK ගිහිල්ල ඉගෙන ගනිද්දි උබල අපි ගිහිල්ල මිනිරන් පතල් වල, බින්ගෙවල් හදන්න, පාරවල් හදන්න වෑඩ කරන්න ඕනෙ. ඊට පස්සෙ ඈන්ග බද්ද, බලු බද්ද වගේ තෙරුමක් නෑති බදු ගෙවන්නත් ඕනෙ.
    Colonial crimes in British occupied Ceylon during the freedom struggles (1796 – 1948)

    ඒ කාලෙ සුද්දො කොච්චර ලන්කාවෙ අලි දඩයම් කලාද කියල ඔනෙ තරම් විස්තර තියෙනවා.
    British Huntsmen Used To Rent Sri Lankan Babies for Crocodile Bait
    The Unspeakable in Pursuit of the Uneatable

    ඉන්දියාවට කලෙත් එච්චරම තමයි;
    සුද්දො දෙවනි ලෝක යුද්ධයට අවශ්‍ය කෑම ඔනෙවටත් වඩා ඉන්දියාවෙන් සපයාගත්තු නිසා ඉන්දිය්වාවෙ එ කාලෙ තිබ්බ සාගතයකින් මිනිස්සු මිලියන ගානක් මෑරෙනව. New soil study confirms 1943 Bengal famine was caused by Winston Churchill’s policies, not drought

    සුද්දො ඉන්දියාව සූරා කාපු හෑටි;

    ඉඩම් පනත නිසයි ඉඩම් බෙදිලා ගියෙ.
    ------ Post added on Jan 17, 2022 at 1:09 PM

    Gam wala hitapu kammali ponzlata pol rubber idam nikan bedala dila ewage watinakama nathu karapu eka tamai une. Ubala thama hitanawa ne economy eka wahagena communist type eken ratak diyunu karanna. Dan ponna anduwata wada anthai sirimage policies

    ammayi duwayi danne nam naha.
    habayi thaththa thamayi lankawe mechchara kalekata
    thamange anduwe amathiwaru 4 kata nithiya kriyathmaka karapu
    minihekta inne

    danna ewa kiyanna.
    Thatha hinda tamai awrudu 30 yudayak rate haduneth. Sinhala bauddakama wikunapu redda asse catholic ponnaya banda
    ------ Post added on Jan 17, 2022 at 3:16 PM
     
    • Haha
    • Like
    Reactions: Sen-lu and SK29

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Thatha hinda tamai awrudu 30 yudayak rate haduneth. Sinhala bauddakama wikunapu redda asse catholic ponnaya banda
    uba kiyanne rate 80%k withara sinhala danne . unta English walin police, usawi, government office wala wada karaganna eka sadaranada kiyalada. Malasia walath demalu oya widiyatama ka gahuwa 50 ganan wala . namuth un eka wenas kale naha.

    demalage prashne oyita kalin idala thibuna ekak . 50% balaya illala.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    uba kiyanne rate 80%k withara sinhala danne . unta English walin police, usawi, government office wala wada karaganna eka sadaranada kiyalada. Malasia walath demalu oya widiyatama ka gahuwa 50 ganan wala . namuth un eka wenas kale naha.

    demalage prashne oyita kalin idala thibuna ekak . 50% balaya illala.
    English walin kara nam ada lankawe ewun me wage lin madiyo wela rawana passe duwa duwa Mahaindage lanu gilala chande denne naa.
    Adath sinhalunwa kapala demala Muslim ewun udata yanne ape ponzlata language barikama nisa.
    Hela jathika abibmane kiya kiya hitapan Nalin silva wage thakkadi ekka, Sinhalunwa African gothrikayo wage wanda wela yanakam.
     
    • Like
    • Haha
    Reactions: ttj, jennt and SK29

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    English walin kara nam ada lankawe ewun me wage lin madiyo wela rawana passe duwa duwa Mahaindage lanu gilala chande denne naa.
    Adath sinhalunwa kapala demala Muslim ewun udata yanne ape ponzlata language barikama nisa.
    Hela jathika abibmane kiya kiya hitapan Nalin silva wage thakkadi ekka, Sinhalunwa African gothrikayo wage wanda wela yanakam.
    ape rate english uganwana widiye waraddak misak , eka ape anek bashawe waraddak nemeyi . English witharak nemeyi samastha adyapana shesthrayam awul me rate. campus wala unath wada loketa galapena courses thiyenne kiyen kiyadha .

    mama kiwwe uba kalin me yuddayak gana kiyapu ekata. un eka idiaweth illuwa malasiaweth illuwa.
    oka yuddak dakwa gena giye indiawe idapu indiara gandi kiyana gani.(indiawema un kiyanne )
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,561
    8,924
    113
    ඒක තමයි උබ දේවල් දන්නේ නැතුව කතා කරනව කියල මම කියන්නේ.
    එහෙනම් කියලා දෙන්න බලන්න. හෑබෑයි proof එක්ක කියපන්. හිත රිදුනම අම්මට තාත්තට බනින්න බෑ.

    Gam wala hitapu kammali ponzlata pol rubber idam nikan bedala dila ewage watinakama nathu karapu eka tamai une. Ubala thama hitanawa ne economy eka wahagena communist type eken ratak diyunu karanna. Dan ponna anduwata wada anthai sirimage policies
    ඔය එන ආදායම සාමාන්‍ය මිනිස්සුන්ට ලෑබුනෙ නෑනෙ බ්‍රෝ. ඒකෙ ආදායම ඒ පරම්පරාවෙ උන්ටම විතරයි. උන් විතරයි හොන්ද ඉස්කෝල වලට යන්නෙ, වාහන ගන්නෙ, දියුණු වෙන්නෙ.

    ජෙප්පො වගේ මන් කියන්නෙ නෑ. ඔක්කෝම එහෙම බෙදිල යන්න ඕනෙ කියලා. ඒත් ඒකාධිකාරයක් තියෙන්න බෑ.

    English walin kara nam ada lankawe ewun me wage lin madiyo wela rawana passe duwa duwa Mahaindage lanu gilala chande denne naa.
    Adath sinhalunwa kapala demala Muslim ewun udata yanne ape ponzlata language barikama nisa.
    Hela jathika abibmane kiya kiya hitapan Nalin silva wage thakkadi ekka, Sinhalunwa African gothrikayo wage wanda wela yanakam.
    ඉන්දියාව උන්, උන්ගෙ රටේ තියෙන හෑට හුට හමාරක් භාෂා එක්ක වෑඩ කරනවා. දියුණු වෙනවා.
    ජපානෙ,චීනෙ උන් වෑඩ කරන්නෙත් උන්ගෙ භාෂා වලින්.

    කෝ ඉංග්‍රීසි ජාතික භාෂාව නොවුනා කියලා අවුලක් නෑනෙ?

    අවුල තියෙන්නේ අපේ උන්ගෙ ආකල්ප වල. හීනමානෙ පිරිලා. කඩ්ඩ කතා කලොත් ඈඩ් එක කියලා නෝන්ඩි දානව.
    ------ Post added on Jan 17, 2022 at 4:00 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    හෙළ ජාතික අභිමානේ

    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මව් බිම සව් සිරියෙන් සරසව්
    පිබිදෙව් පිබිදෙව් සැරසෙව්

    වීර විකුම් පෑ පෙර දරුවෝ

    දෙස රැස මුර කෙරුවෝ
    ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
    නොමවව් ණයකරුවෝ
    දැය දියුණට පැද යන නැවියා
    ගොවියා බිම දෙවියා
    සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි
    අට ලෝ දම හුරු හෙළයා
    සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි

    අට ලෝ දම හුරු හෙළයා :love2:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    ඕකට දෙන්නේ චන්දෙ නෙමෙයි. ලයිෆ් ටයිම් ෆ්‍රී කොන්ඩම්
    ඕකුන් තමා ඒ කාලේ කොන්ඩම් දුන්නම කොහු මිටට කොන්ඩම් එක දාලා අහවල් වැඩේ කලේ. ඊට පස්සේ කියනවා අනේ වැඩ කලේ නෑනේ කියල.
     
    Sen-lu

    Well-known member
  • එහෙනම් කියලා දෙන්න බලන්න. හෑබෑයි proof එක්ක කියපන්. හිත රිදුනම අම්මට තාත්තට බනින්න බෑ
    අපෝ මම කවදාවත් අම්මලා තාත්තලාව අල්ලගෙන නෑ සංවාදයක් කරන කොට.

    ඔය ඉඩම් පනත හින්ද LRC එක යටතට ඉඩම් ආව. එදා හොඳට සංවර්ධනය වෙලා තිබුන ඉඩම් අයිති JEDB වගේ රජයේ වැවිලි සමාගම් ඇල්කඩුව වගේ ඒව අද වෙනකොට බිලියන ගනන් පාඩු ලබන්නෙ. එදා මේ රටට විදේශ විනිමය ලොකුවට ගෙනාපු වතු සමාගම් නැතිමකරල අද වෙනකොට ඒ ආයතන වලින් එක $ එකක්වත් ගේන්නෙ නෑ. ඉඩම් වල ඌන උපයෝජනය හින්ද රටට නැතිවුන වත්කම් ප්‍රමාණය කොයිතරම් කියල ගනන් කරන්න බැරුව ඇති.

    ඊට පස්සෙ ආපු දේසපාලුවෝ රජයේ ඉඩම් වලින් හොඳ ටික ඔක්කොම බොරුවට කොම්පැණි අටවගෙන මංකොල්ල කෑව. ප්‍රේමදාසගෙ කාලෙ තමයි ඕක නම් සැරටම උනේ.

    ඔක්කොටම හේතුව සිරිමාගෙ දුරදිග නොබල ගත්ත තීරණ. තව ඕන තරම් සිරිමා ගත්ත වැරදි තීරණ හින්ද වුන දේවල් තියෙනව. කොමියුනිස්ට් කාරයෝ සිරිමාට දුන්න ලණු තමයි ඔය ඉතින්. ඉතිහාසය ඉගෙනගන්න කියල උඹම කියනව උඹත් ඉතිහාසය උඩින් අල්ලා විතරයි තියෙන්නෙ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    77 කළින් හිටි ජේ ආර් කියන පොලිටීශියන් ට, එත් 77 පත් වුන අගමැති පසුව ජනාධිපති වුන ජේ ආර් නෙවෙයි. ජේ ආර් 60 දශකයේ ජනාධිපති වුන නම් මේ රට මීට වඩා හොඳ අතට වෙනස් වෙනවා,
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    උඹ ඒ කාලෙ ගැන වැඩිය දන්නෙ නෑ වගේ 😀. ස'ට දෙවනි නෑ සිරිමාවෝ අම්මන්ඩිත්.

    72 ඉඩම් පණතෙන් එහෙම ඔය ගෑණි කරපු විනාසෙ කියල වැඩක් නෑ. ගෑණියි මිනිහයි දුවයි තුනම කෑව මේ රට.

    උඹ ඒ කාලෙ හිටියද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ආන්ඩුව මෙහෙම පිස්සු කෙලිද්දි පුතානෝ ගොන් බඩුව වගෙ කට පුක වහන ඉන්නවා පෙන්දාවගේ මෙලෝ වැඩක් නැති ගොං බඩුවක් ඌ නම්.
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,167
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආන්ඩුව මෙහෙම පිස්සු කෙලිද්දි පුතානෝ ගොන් බඩුව වගෙ කට පුක වහන ඉන්නවා පෙන්දාවගේ මෙලෝ වැඩක් නැති ගොං බඩුවක් ඌ නම්.
    පුතානෝ 2024 පත්තිරිප්පුවෙ දිවුරුම් දෙන්ඩ සුට් එකත් මහල ඉවර ඇති දැන් 😊
     
    • Haha
    Reactions: lasankandy