මේ කතාව ඇත්ත නෙද ?
මේ කතාව ඇත්ත නෙද ? මාත් කාලයක් පාසල් කාලය සුන්දරම කාලෙ කියලා හිතන් හිටියා. එත් ඒක මොළ සේදීමක් විතරයි කියලා මට හිතුණෙ
පාසල් කාලය මගෙ සුන්දරව තිබුණා පාසලෙන් පිට වෙලාවෙදි
උදෙට ඉස්කුල් බස් එකට එන අතරමඟ කෙල්ලො දිගා බල බල විහිළුවක් කර කර යෑම
ගෙදර යනකොට ඉස්කූල් බස් එක ඇතුලෙ
එත් ඒ ආතල් එකත් ගත්තෙ දිග කලිසමට බැස්ස කාලෙ
ඉස්කොලෙ 5 වසරට වෙනකන් මම ගියෙ අම්ම අතින් අල්ලගෙන
පස්සෙ තමා තනියම යන්න ගත්තෙ.
පොඩි වයස් වල නිසා ලොකු වයස් වලදි ඔය ආතල් අඩුඉ.
පාසල් කාලය තමා බහුතරයකගෙ නරකම කාලය
තමන් මත පැටවිච්ච විශයන් අකමැත්තෙන් ඉගෙන ගන්න වෙනවා එව්වාට අකමැති උනත් ආයෙ කවදාවත් භාවිත නොවුණත්.
ඉගෙන ගන්නවා කියලා ඉන්නවා ලඳවල් වගෙ උන් ,මළාට දෙයක් කියලා දෙන්නෙ නැහැ ,තව සෙට් එකක් ඉන්නවා ගුරුවරුන්ට කේලම් කිය කියා ඉන්න
ආතල් එකක් ගන්න සෙට් වෙන්න ඉස්කොලෙන් පිට.
සංවාදයට විවෘතයි