මේ කතාව ඇත්ත නෙද ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ කතාව ඇත්ත නෙද ?

    මේ කතාව ඇත්ත නෙද ? මාත් කාලයක් පාසල් කාලය සුන්දරම කාලෙ කියලා හිතන් හිටියා. එත් ඒක මොළ සේදීමක් විතරයි කියලා මට හිතුණෙ

    පාසල් කාලය මගෙ සුන්දරව තිබුණා පාසලෙන් පිට වෙලාවෙදි

    උදෙට ඉස්කුල් බස් එකට එන අතරමඟ කෙල්ලො දිගා බල බල විහිළුවක් කර කර යෑම
    ගෙදර යනකොට ඉස්කූල් බස් එක ඇතුලෙ
    එත් ඒ ආතල් එකත් ගත්තෙ දිග කලිසමට බැස්ස කාලෙ

    ඉස්කොලෙ 5 වසරට වෙනකන් මම ගියෙ අම්ම අතින් අල්ලගෙන
    පස්සෙ තමා තනියම යන්න ගත්තෙ.
    පොඩි වයස් වල නිසා ලොකු වයස් වලදි ඔය ආතල් අඩුඉ.

    පාසල් කාලය තමා බහුතරයකගෙ නරකම කාලය

    තමන් මත පැටවිච්ච විශයන් අකමැත්තෙන් ඉගෙන ගන්න වෙනවා එව්වාට අකමැති උනත් ආයෙ කවදාවත් භාවිත නොවුණත්.

    ඉගෙන ගන්නවා කියලා ඉන්නවා ලඳවල් වගෙ උන් ,මළාට දෙයක් කියලා දෙන්නෙ නැහැ ,තව සෙට් එකක් ඉන්නවා ගුරුවරුන්ට කේලම් කිය කියා ඉන්න

    ආතල් එකක් ගන්න සෙට් වෙන්න ඉස්කොලෙන් පිට.

    සංවාදයට විවෘතයි

    34593421_1539825926146375_8329534173702258688_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ කාලේ හිටියා සෙට් එකක්..අඩියක් විතර උඩින් ගියේ උන්.

    උන් ඉස්කෝලේ ආවේ නැවිත් බැරි නිසාද කොහෙද..ටියුෂන් කාරයෙක් ලොකු කරගෙන හිටියේ.මතක හැටියට මිනිහා සා.පෙ. විෂයක් කීපයකටම ටියුෂන් දුන්නා.උන් සෙට් එකේ වැඩේ ක්ලාස් කට් කරන එක.ඉස්කෝලේ ආවාට හරියට නෝට් එකක් වත් ලිව්වේ නෑ.ගුරුවරුන්ව ගණන් ගන්නේ නෑ වගේ හැසිරුණේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අකමැත්තෙන් හරි ඉගෙන ගත්ත නිසානේ යකෝ අද මෙහෙම හරි ඉන්නේ
    අපිට ඕනේ විදිහට ඉන්න දුන්න නම් අපි අද මෙහෙම ඉදිද්ද යකෝ
    කොල්ලෝ කුරෝට්ටෝ එක්ක බෝල ගගහ ටීක් ගගහ බයිසිකල් පද පද ඉන්නවා මිසක් අකුරක් ඉගෙන ගනීද උනන්දුවෙන්
    පොඩි කාලේ දෙමව්පියෝ නිසා ඉගෙන ගෙන උඩට ඇවිත් ලජ්ජා නැතුව රෙද්දක් ඇදන කියනව පොඩි කාලේ තමයි නරකම කාලේ කියල
    නොදකින් මෙහෙම එවුන්
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    අකමැත්තෙන් හරි ඉගෙන ගත්ත නිසානේ යකෝ අද මෙහෙම හරි ඉන්නේ
    අපිට ඕනේ විදිහට ඉන්න දුන්න නම් අපි අද මෙහෙම ඉදිද්ද යකෝ
    කොල්ලෝ කුරෝට්ටෝ එක්ක බෝල ගගහ ටීක් ගගහ බයිසිකල් පද පද ඉන්නවා මිසක් අකුරක් ඉගෙන ගනීද උනන්දුවෙන්
    පොඩි කාලේ දෙමව්පියෝ නිසා ඉගෙන ගෙන උඩට ඇවිත් ලජ්ජා නැතුව රෙද්දක් ඇදන කියනව පොඩි කාලේ තමයි නරකම කාලේ කියල
    නොදකින් මෙහෙම එවුන්
    :yes::yes::yes:

    brain wash wela thiyenne me wage eewa kiyana unge thama bn. panditha hu...la
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අකමැත්තෙන් හරි ඉගෙන ගත්ත නිසානේ යකෝ අද මෙහෙම හරි ඉන්නේ
    අපිට ඕනේ විදිහට ඉන්න දුන්න නම් අපි අද මෙහෙම ඉදිද්ද යකෝ
    කොල්ලෝ කුරෝට්ටෝ එක්ක බෝල ගගහ ටීක් ගගහ බයිසිකල් පද පද ඉන්නවා මිසක් අකුරක් ඉගෙන ගනීද උනන්දුවෙන්
    පොඩි කාලේ දෙමව්පියෝ නිසා ඉගෙන ගෙන උඩට ඇවිත් ලජ්ජා නැතුව රෙද්දක් ඇදන කියනව පොඩි කාලේ තමයි නරකම කාලේ කියල
    නොදකින් මෙහෙම එවුන්

    :yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    අකමැත්තෙන් හරි ඉගෙන ගත්ත නිසානේ යකෝ අද මෙහෙම හරි ඉන්නේ
    අපිට ඕනේ විදිහට ඉන්න දුන්න නම් අපි අද මෙහෙම ඉදිද්ද යකෝ
    කොල්ලෝ කුරෝට්ටෝ එක්ක බෝල ගගහ ටීක් ගගහ බයිසිකල් පද පද ඉන්නවා මිසක් අකුරක් ඉගෙන ගනීද උනන්දුවෙන්
    පොඩි කාලේ දෙමව්පියෝ නිසා ඉගෙන ගෙන උඩට ඇවිත් ලජ්ජා නැතුව රෙද්දක් ඇදන කියනව පොඩි කාලේ තමයි නරකම කාලේ කියල
    නොදකින් මෙහෙම එවුන්

    සිරා කතාව මචං, ගුරුවරු ගුටි ඇන ඇන උගන්නපු නිසා තමයි තාම සිංහනාද දාගෙන ඉන්නේ. නිදහස ලැබිච්ච වෙලාවට කරපු ගොන් වැඩ ලොට් එකේ හැටියට බලනවා නම් , ඉස්කෝලෙ ගියේ නැත්නම් හිරේ හරි මැරිලා හරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විකාරයක් ස්කෝලෙ කාලෙ තමයි හොදම..අපේ ගොයියල හිතාගෙන ඉහ තිබ්බ තැනට කර ආවෙ නිකන්ම කියල..කොහෙ හරි ඉන්න බූරු සුද්දෙක් ගොන් කතාවක් කියපු ගමන් ආන්න ලොකුකර ගන්නව..
     
    මූ කියන්නෙ පොඩි කාලෙ නරකම කාලෙ කියන එක නෙමෙ
    පාසල් කාලෙ නරකම කාලෙ කියලා
    අපි පාසල් යන්නෙ අපිට පටවපු නිසානෙ
    ඔව් ඌ අද ඉන්න තැන ලැබුණෙ එහෙම හරි ගිය නිසා තමා
    තිත්ත උනත් ලෙඩෙ හොඳ වෙන්න කසාය බොන්න එපැයි.
    එත් අපි කවදාවත් කසාය හරි සුන්දරයි කියන්නෙ නැහැ නෙ ?
    කොච්චර සනීප උනත් කසාය තිත්තයි කියලා අපිත් දන්නවා අපි ඒක කියනවා
    ඒ වගෙ දෙයක් තමා මෙ .
    පාසල් කාලෙ නරක කාලයක් අපෙ රටෙ අධ්‍යාපන ක්‍රමෙ නිසා.
    එත් ඒ ක්‍රමෙ තමා එකම ක්‍රමෙ අපෙ රටෙ එවුන්ට යම් තැනකට එන්න තියෙන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    පණ්ඩිත හුත්තලා කියන කතානෙ. පාසල් කාලේ ලස්සන වෙන්නේ ඒ කාලෙදි තමන් හැසිරුන විදිහත් එක්කයි. බෝනික්කන්ට ඇඳුම් අන්ද අන්ද හිටපු උන්ට එහෙම ආතල් එකක් නෑ. තාමත් ඉස්කෝලෙ යාළුවො හම්බුනාම ඒ කාලෙ කරපු වැඩ. පොඩි පොඩි දේවල් වලටත් හොඳටම බය වෙච්ච හැටි. අපි සුපිරි ගේම් කාරයො කියලා හිතාගෙන ගොන් වැඩ කරලා සේරම මාට්ටු වෙච්චා. ඒවට එකට ගුටි කාපුවා. පාවා නොදී ගුටි ඩබල් කරගත්තුවා. යාළුවො ඔක්කෝගෙම අදහස් අරගෙන ලියපු පළවෙනි ලියුම. ලියුමක් හම්බුනාම හොඳම යාළුවො එක්ක එකතු වෙලා ඒක කියවලා ගත්තු ආතල් එක. මේවා ආයිත් ජීවිතේ කරන්න හම්බෙන්නේ නෑනේ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සිරා කතාව මචං, ගුරුවරු ගුටි ඇන ඇන උගන්නපු නිසා තමයි තාම සිංහනාද දාගෙන ඉන්නේ. නිදහස ලැබිච්ච වෙලාවට කරපු ගොන් වැඩ ලොට් එකේ හැටියට බලනවා නම් , ඉස්කෝලෙ ගියේ නැත්නම් හිරේ හරි මැරිලා හරි.

    විකාරයක් ස්කෝලෙ කාලෙ තමයි හොදම..අපේ ගොයියල හිතාගෙන ඉහ තිබ්බ තැනට කර ආවෙ නිකන්ම කියල..කොහෙ හරි ඉන්න බූරු සුද්දෙක් ගොන් කතාවක් කියපු ගමන් ආන්න ලොකුකර ගන්නව..

    ලෙඩක් හොඳ වෙන්න තිත්ත උනත් කසාය බොන්න වෙනවා .
    ලෙඩෙ සනිප වෙලා සුව උනත් කසාය සුන්දරයි කියන්නෙ නැහැ නෙ ?
    කසාය තිත්තයි.
    එත් කාලයක් යද්දි කසාය සොඳුරු මතකයක් වෙනවානම් ඌට වෙනම ලෙඩක් තියෙනවා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෙඩක් හොඳ වෙන්න තිත්ත උනත් කසාය බොන්න වෙනවා .
    ලෙඩෙ සනිප වෙලා සුව උනත් කසාය සුන්දරයි කියන්නෙ නැහැ නෙ ?
    කසාය තිත්තයි.
    එත් කාලයක් යද්දි කසාය සොඳුරු මතකයක් වෙනවානම් ඌට වෙනම ලෙඩක් තියෙනවා.

    අපිට තමයි ලෙඩේ තියෙන්නෙ..උබට ලෙඩේ හොදයිනෙ, අපේ ලෙඩේ අපිට හොදයි ...:cool::cool:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අපිට තමයි ලෙඩේ තියෙන්නෙ..උබට ලෙඩේ හොදයිනෙ, අපේ ලෙඩේ අපිට හොදයි ...:cool::cool:

    අපි ඔක්කෝම ලෙඩ්ඩු තමයි බන්.. පේන්නේ නැද්ද? වද පොනිලයි නිවට සිරයි එකගේ කකා රට වනසනවා
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545