මේ කද යහ පාලනය ()

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    https://www.facebook.com/Mahamevnawa.lk

    මේ තින්නේ මඩ ගහපුඑක
    http://www.elakiri.com/forum/showthread.php?t=1660610
    මේ තින්නේ මඩ ප්‍රචාරය


    10968315_409743225854903_4762201901964270231_n_j.jpg



    http://www.elakiri.com/forum/showthread.php?t=1660610
    පුලුවන්නම් මේ PAGE හොයලා රිපෝට් කරන්න

    නමෝ බුද්ධාය!
    පසුගිය දිනක රන්ජන් රාමනායක මහතා විසින් කෝටි 100ක් වටින්නේ යැයි පවසන ලද භාවනා මධ්‍යස්ථානය, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වර අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉදිකරනු ලබන එකක් යැයි සම්පූර්ණයෙන් ම අසත්‍ය ප්‍රකාශයක් මේ දිනවල අන්තර්ජාලයෙහි පළ වෙමින් පවති.
    එම භාවනා මධ්‍යස්ථානයට අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ හෝ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කරුණාවෙන් දැනුම් දී සිටිමු.
    මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් පව් රැස් නොකරගන්නා ලෙස මෙත් සිතින් ඉල්ලා සිටිමු!

    - මහමෙව්නාව භාවනා අසපු සංචිතය -


    10955587_910893905611456_3769846640200951892_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oya ekak witharayi.. den yana boru wala hetiyata aluth apayak wenama hadanna ona
    වැරදි කරලා ඒවා වහන්න බත් බැලයෝ මේ වගේ දේවල් පාවලා දෙන එක දුකයි
    :(:(:(:(:(
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රනිල්ගේ ලෝල්ලනේ මෙහෙ වරෙව්??? සහජීවන ලෝල්ලනේ මෙහෙවරෙව්??? දැන් හරිද?? කුඅගල හරිද??
    http://www.elakiri.com/forum/showthread.php?t=1660806
    මචන් ගොන් විදිහට තොරතුරු ඉදිරිපත් කරන්න එපා ,වැරදි නම් කව්රුත් වැරදි


    කුරගල නටන්න ඉඩ දුන්නේ මහා ගොනා තමා ,දැන් ඒවා ලෙහා ගන්න බැ