https://www.facebook.com/Mahamevnawa.lk
මේ තින්නේ මඩ ගහපුඑක
http://www.elakiri.com/forum/showthread.php?t=1660610
මේ තින්නේ මඩ ප්‍රචාරය

පුලුවන්නම් මේ PAGE හොයලා රිපෝට් කරන්න
නමෝ බුද්ධාය!
පසුගිය දිනක රන්ජන් රාමනායක මහතා විසින් කෝටි 100ක් වටින්නේ යැයි පවසන ලද භාවනා මධ්‍යස්ථානය, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වර අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉදිකරනු ලබන එකක් යැයි සම්පූර්ණයෙන් ම අසත්‍ය ප්‍රකාශයක් මේ දිනවල අන්තර්ජාලයෙහි පළ වෙමින් පවති.
එම භාවනා මධ්‍යස්ථානයට අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ හෝ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කරුණාවෙන් දැනුම් දී සිටිමු.
මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් පව් රැස් නොකරගන්නා ලෙස මෙත් සිතින් ඉල්ලා සිටිමු!
- මහමෙව්නාව භාවනා අසපු සංචිතය -

Last edited: