මේ කරත්තෙ උබලට මතකද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,507
    23,859
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තව අපි පොඩි කාලේ අර පොඩි තෙල් පහන පත්තු කරලා වතුරෙ තිබ්බාම "ටොකො, ටොකො" ගගා යන බොට්ටු, කැප් රෝල් තුවක්කු එහෙමත් තිබුනා.

    මේක මම අද පොඩි එකාට ගත්තෙ. දැන් කලාතුරකින් තමයි මේ කරත්ත විකුනන පොරක් පාරේ යනවා දකින්නෙ. :rolleyes:

    6u2qqbz.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,401
    77,484
    113
    තව අපි පොඩි කාලේ අර පොඩි තෙල් පහන පත්තු කරලා වතුරෙ තිබ්බාම "ටොකො, ටොකො" ගගා යන බොට්ටු, කැප් රෝල් තුවක්කු එහෙමත් තිබුනා.

    මේක මම අද පොඩි එකාට ගත්තෙ. දැන් කලාතුරකින් තමයි මේ කරත්ත විකුනන පොරක් පාරේ යනවා දකින්නෙ. :rolleyes:

    6u2qqbz.jpg
    Fuck, car ekey yanakota ekek oka paarey adan yanawa dakka. nawathaala gannath hitila maga aruna. angata hari ne eda. aparadey :-(

    podi eka maara sathutu wennna tibba oka dakkanam
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,669
    5,443
    113
    මමත් ලගදි කොළඹ - මීගමු පාරේ බෙලෙක් කරත්ත කාරයෙක් කාලෙකට පස්සේ දැක්කා. බොම්බයි මුටයි කාරයෙක් නම් දැක්ක කාලයක් මතක නෑ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,507
    23,859
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ado mma adath steam boat thiyanawada balala awe. Naa bn ewa. Pota pota gala yanne 😍😍

    සිරාවටම? ඒවට ඉස්සර මාර විදිහට අත පුච්ච ගන්නෙ. ඒ කාලේ පල්ලියේ මංගල්ලෙට දාන සෙල්ලම් බඩු කඩවල ඔය බෝට්ටුව වරදින්නෙ නෑ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,117
    17,274
    113
    Colombo
    සිරාවටම? ඒවට ඉස්සර මාර විදිහට අත පුච්ච ගන්නෙ. ඒ කාලේ පල්ලියේ මංගල්ලෙට දාන සෙල්ලම් බඩු කඩවල ඔය බෝට්ටුව වරදින්නෙ නෑ.
    පොඩි කාලෙ මම නාද්දි බේසමේ ඕකක් දානව සෙල්ලම් කර කර නාන්න :love:

    ඔය චූටි බෝට්ටුවෙ පට්ට physics එකක් තියෙන්නෙ. මේ බලපන්කො