මේ කවුද අනුරගේ පස්සෙන් යන්නේ?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    88/89 දෙවන සන්නද්ධ අරගලය වෙලාවේ කැබිතිගොල්ලෑව සන්නද්ධ අංශය භාර නායකයා. වීර සංගිලි පේඩිගේ සුමනපාල නොහොත් විල්මට් අයියා. කඩු, කිනිසි, දුනු විතරක් නෙවෙයි ගල්කටස් එකත් හොදට අතට හුරැ විල්මට් අයියා කාලයක් උපතිස්ස ගමනායකගේ ලගම හිටපු රැකවලෙක් ද වනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    අර දුවාගන්න බැරි තඩි බඩකුයි පුකකුයි තියෙන නාකි නෙවිල් ගැන හොයපු නැති උන් මූ ගැන හොයන්නේ ඇයි
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    Mamath kalinma idala oya manussaya gana Patta awadanen hitiya.
    Godak kalin hitiye na. Election ekata apa thanpath karapu dawase idala thamayi meya pitipassen thiyagatte.

    88/89 දෙවන සන්නද්ධ අරගලය වෙලාවේ කැබිතිගොල්ලෑව සන්නද්ධ අංශය භාර නායකයා. වීර සංගිලි පේඩිගේ සුමනපාල නොහොත් විල්මට් අයියා. කඩු, කිනිසි, දුනු විතරක් නෙවෙයි ගල්කටස් එකත් හොදට අතට හුරැ විල්මට් අයියා කාලයක් උපතිස්ස ගමනායකගේ ලගම හිටපු රැකවලෙක් ද වනවා
    Attada machan. Miniha gana danaganna uwamanawak thiyenawa matath
    ------ Post added on Sep 24, 2024 at 1:07 PM
     
    • Like
    Reactions: Kalegana

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    නම SF රත්නායකලු, ඇත්තද බොරුද දන්නේ නෑ.
    පල හු කියල පයින් දෙන්න තියෙන්නෙත්

    88/89 දෙවන සන්නද්ධ අරගලය වෙලාවේ කැබිතිගොල්ලෑව සන්නද්ධ අංශය භාර නායකයා. වීර සංගිලි පේඩිගේ සුමනපාල නොහොත් විල්මට් අයියා. කඩු, කිනිසි, දුනු විතරක් නෙවෙයි ගල්කටස් එකත් හොදට අතට හුරැ විල්මට් අයියා කාලයක් උපතිස්ස ගමනායකගේ ලගම හිටපු රැකවලෙක් ද වනවා
    අහුවුනොත් හුකෝල ගන්නව කියපන්
    අම්මප මූ යුද්දෙට ගියෙ නෑනේ චන්ඩි
    ------ Post added on Sep 24, 2024 at 2:07 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    bodyguards
    බොඩි ගාඩ් කෙනෙක් කියල දන්නවා. මේ පොර කොහේ වැඩකරපු පොරක්ද කියල දන ගන්න ඕන.
    ade mamath notice kara..kawda meya? mama hithuwe jpv eke advisor type porak kiyala
    වැඩකරුවෙක් වගේ.
    බලපන් ඉතින් ඉස්සර හෙව්වේ නැති එව්වා දැන් කතා වෙන විදිහ🤌😂
    අයි බන් මේක ඇහුවත් වරදක්ද?
    ජේවීපී එකේ ආරක්ෂකයෝ නේද... දැන්නම් ඉතිං මෙයාලව තියාගෙන ඉදල හරි යන්නේ නෑ..පුහුණු වෙච්ච කට්ටියව ගන්න වෙනවා..
    ඔව් හැබැයි.
    marumus penumak tyenne… comando kenek wage
    ඔව් පොර හොද වැඩකරුවෙක් වෙන්න ඕන. උකුස්ස වගේ අවදානයෙන් ඉන්නේ.
    හප්පට සිරි STF ඵකෙක්වත් තල්ලු කරාද...😅😅
    ඔව්, එකපාරක් වාහනේ දොර ගව එකෙක් අයින් නොවී හිටිය පොර තමයි උව එහාට කරෙත්.
    JVP සන්නද්ද අංශ අය ඔය ප්‍රයිවෙට් PSD එකේ එකෙක්
    ආමි එකේ වැඩ කරපු හොද පොරක් වගේ.
    අර දුවාගන්න බැරි තඩි බඩකුයි පුකකුයි තියෙන නාකි නෙවිල් ගැන හොයපු නැති උන් මූ ගැන හොයන්නේ ඇයි
    අයි දැන් මේක ගැන ඇහුවම මොකද්ද තියන වරද බන්? පොර හොද අවදානයෙන් ඉන්න පොරක් නිසා ඇහුවේ.
    හිටපු කමන්ඩෝ.
    වෙන්න ඕන??
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    අයි දැන් මේක ගැන ඇහුවම මොකද්ද තියන වරද බන්? පොර හොද අවදානයෙන් ඉන්න පොරක් නිසා ඇහුවේ.
    වරදක් නෑ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මල්ලි රනිල් හාමු පස්සෙන් යනවා වගේ ඒ අයියා අනුර සහෝදරයා පස්සෙන් යනවා
     
    • Haha
    Reactions: Kalegana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,104
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලට සාගල හාමු ළඟින් ගියාම තමයි දරාගන්න බැරි.
    මේක එහෙම එකක් වෙන්නත් පුලුවන්🤔

    මේ පොර කවුද කියල දන්නවද බන්. පොර අනුරගේ බොඩිගාඩ් කෙනෙක්, මම නිතරම දැකල තියනව හැම තැනම. STF එකෙකුත් එහාට තල්ලු කරා දවසක්.

    461147071-960763776094943-6402428106210854758-n.jpg
     
    • Haha
    Reactions: Kalegana

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    පොඩි දවසක් ඉවසන් හිටපන් YT හිඟන්නෙක් ශුවර් එකටම ඕකව අල්ලන් interview එකක් කරලා උඹලට හැමදේම හොයලා දෙයි. 🤭 🤭

    දැනටම දාල තියනව
     
    • Haha
    Reactions: Kalegana