88/89 දෙවන සන්නද්ධ අරගලය වෙලාවේ කැබිතිගොල්ලෑව සන්නද්ධ අංශය භාර නායකයා. වීර සංගිලි පේඩිගේ සුමනපාල නොහොත් විල්මට් අයියා. කඩු, කිනිසි, දුනු විතරක් නෙවෙයි ගල්කටස් එකත් හොදට අතට හුරැ විල්මට් අයියා කාලයක් උපතිස්ස ගමනායකගේ ලගම හිටපු රැකවලෙක් ද වනවා
Attada machan. Miniha gana danaganna uwamanawak thiyenawa matath88/89 දෙවන සන්නද්ධ අරගලය වෙලාවේ කැබිතිගොල්ලෑව සන්නද්ධ අංශය භාර නායකයා. වීර සංගිලි පේඩිගේ සුමනපාල නොහොත් විල්මට් අයියා. කඩු, කිනිසි, දුනු විතරක් නෙවෙයි ගල්කටස් එකත් හොදට අතට හුරැ විල්මට් අයියා කාලයක් උපතිස්ස ගමනායකගේ ලගම හිටපු රැකවලෙක් ද වනවා
පල හු කියල පයින් දෙන්න තියෙන්නෙත්නම SF රත්නායකලු, ඇත්තද බොරුද දන්නේ නෑ.
අහුවුනොත් හුකෝල ගන්නව කියපන්88/89 දෙවන සන්නද්ධ අරගලය වෙලාවේ කැබිතිගොල්ලෑව සන්නද්ධ අංශය භාර නායකයා. වීර සංගිලි පේඩිගේ සුමනපාල නොහොත් විල්මට් අයියා. කඩු, කිනිසි, දුනු විතරක් නෙවෙයි ගල්කටස් එකත් හොදට අතට හුරැ විල්මට් අයියා කාලයක් උපතිස්ස ගමනායකගේ ලගම හිටපු රැකවලෙක් ද වනවා
බොඩි ගාඩ් කෙනෙක් කියල දන්නවා. මේ පොර කොහේ වැඩකරපු පොරක්ද කියල දන ගන්න ඕන.bodyguards
වැඩකරුවෙක් වගේ.ade mamath notice kara..kawda meya? mama hithuwe jpv eke advisor type porak kiyala
අයි බන් මේක ඇහුවත් වරදක්ද?බලපන් ඉතින් ඉස්සර හෙව්වේ නැති එව්වා දැන් කතා වෙන විදිහ![]()
ඔව් හැබැයි.ජේවීපී එකේ ආරක්ෂකයෝ නේද... දැන්නම් ඉතිං මෙයාලව තියාගෙන ඉදල හරි යන්නේ නෑ..පුහුණු වෙච්ච කට්ටියව ගන්න වෙනවා..
ඔව් පොර හොද වැඩකරුවෙක් වෙන්න ඕන. උකුස්ස වගේ අවදානයෙන් ඉන්නේ.marumus penumak tyenne… comando kenek wage
ඔව්, එකපාරක් වාහනේ දොර ගව එකෙක් අයින් නොවී හිටිය පොර තමයි උව එහාට කරෙත්.හප්පට සිරි STF ඵකෙක්වත් තල්ලු කරාද...![]()
ආමි එකේ වැඩ කරපු හොද පොරක් වගේ.JVP සන්නද්ද අංශ අය ඔය ප්රයිවෙට් PSD එකේ එකෙක්
අයි දැන් මේක ගැන ඇහුවම මොකද්ද තියන වරද බන්? පොර හොද අවදානයෙන් ඉන්න පොරක් නිසා ඇහුවේ.අර දුවාගන්න බැරි තඩි බඩකුයි පුකකුයි තියෙන නාකි නෙවිල් ගැන හොයපු නැති උන් මූ ගැන හොයන්නේ ඇයි
වෙන්න ඕන??හිටපු කමන්ඩෝ.
වරදක් නෑඅයි දැන් මේක ගැන ඇහුවම මොකද්ද තියන වරද බන්? පොර හොද අවදානයෙන් ඉන්න පොරක් නිසා ඇහුවේ.
Mirror
![]()
හප්පට සිරි STF ඵකෙක්වත් තල්ලු කරාද...![]()
මේ පොර කවුද කියල දන්නවද බන්. පොර අනුරගේ බොඩිගාඩ් කෙනෙක්, මම නිතරම දැකල තියනව හැම තැනම. STF එකෙකුත් එහාට තල්ලු කරා දවසක්.
![]()
Mirror
![]()
පොඩි දවසක් ඉවසන් හිටපන් YT හිඟන්නෙක් ශුවර් එකටම ඕකව අල්ලන් interview එකක් කරලා උඹලට හැමදේම හොයලා දෙයි.![]()
![]()
කෝ>???දැනටම දාල තියනව
ඒ පොර නම් මට මතක නැ, මුව හොදට කැපිල පේනවාතව ඩයල් එකක් ඉන්නවා රැවුල එහෙම වවාගෙන