මේ-කවුද-මොනවද-කරන්නේ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ලියුම්කරු ලියමන ලියා ඇත්තේ එක් කෝණයකට කොටු වෙමිනි. මෙබඳු බෞද්ධ මධ්‍යස්ථාන ලොව පුරා කෙතරම් වේදැයි නොදන්නවාක් මෙන් ලියමන ලියා ඇත්තේය. ලංකාවේද අමරිකානු ආධාර මත විශාල අසපු බිහිවී ඇත. ඉන් එකක් විවෘත කළේද අමරිකානු තානාපති විසින්ය. මෙය රතන හිමිගේ පුද්ගලික දේපලක් නොව සංඝ සතු දේපලකි. උන්වහන්සේවත් උන්වහන්සේගේ බන්ධු මිත්‍රාදීන්වත් උන්වහන්සේගේ ඇවෑමෙන් මේ දේපළට හිමිකම් කිව නොහැක. මෙය හිමිවන්නේ සංඝයාටය. දෙවන කාරණය නම් මෙය සම්පූර්ණ කරගැනීමට උන් වහන්සේට මුළු මුදල සොයා ගැනීමට නොහැකි වූ බව ලියුම් කරුවත් කියවන්නෝවත් නොදැනීමය. උන් වහන්සේ විදෙස් රටවලට වැඩම කර මේ සඳහා ආධාර ලබා ගැනීමට දැරූ වෙහෙසද ලියුම් කරුවත් පාඨකයෝවත් නොදනිති. තවද අද වන විටල සිය දහස් ගණනක් දරුවන්ට ශත පහක මුදලක් නොගෙන නොමිලයේම අධ්‍යාපනය ලබා ‍දෙන බවද මොවුන් නොදනිති. මෙය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් බවද මොවුන් නොකියති. මෙය ජාතික හෙළ උරුමයේ රතන ස්වාමීන් වහන්සේගේ දේපොලක් ලෙස මොවුන් අඟවති. කොටින්ම මෙය ලංකාවේ අඩුවක් වූ සිව්වනක් පිරිස පුහුණු කරන මධ්‍යස්ථානයකි මෙය. මෙය පුද්ගලික දේපලක් නොවේ. කියවන ඔබට හෙට ඕනෑ නම් එහි ගොස් මේ බව සැක හැර දැනගත හැකිය.

    ලක්ෂ 1300 ක් වියදම් කරල දැන් ඒකත් අපතෙද ඒ කියන්නෙ ... කොළඹ 7 ට කිට්ටුවෙන්ම හදාගන්න ඕනද ... (මටනම් ඕව පේන්නෙ ගෙවල් වගෙ ... ඒකනම් මගෙ ඇහේ අවුලක් වෙන්නැති)

    ලංකාවෙ කොච්චර හොඳ තැන් තියෙනවද .... නිස්කලංක පරිසරයක නේද ඕව හදන්න ඕන ... බණක් භාවනාවක් කරගන්න පුළුවන් විදියට හොඳට ඉඩ කඩ පහසුකම් එක්ක ... ඔතන ඉඩමටම කොච්චර වියදමක් යන්න ඇද්ද

    ඕව හදන එක නෙවෙයි ප්‍රශ්ණෙ තියෙන්නෙ ... ලක්ෂ 1300 මිනිස්සුන්ගෙ සල්ලි වියදම් කරද්දි ඔයිට වඩා හිතන්න ඕන
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0

    ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ බෞද්ධ ධර්මය සුරක්ෂිත කොට පෝෂණය කළ යුත්තේයැ. එබැවින් මෙ කටයුත්ත නීති විරෝධී යැ කිසිවෙකුටත් කිව නොහැකිය. බෞද්ධ සිද්ධස්තානයන් විනාශ කොට, මුදල් යොදවා හම්බයාටත් බෝරා කාරයාටත් දෙමළාටත් මුදල් වියදම් කොට ඒවා ගොඩ නගා සර්වාගමික අඩවි බවට පත් කළ අගමැති කෙනෙකුන් වෙසෙද්දී මොවුන් සිය මුඛයන් පියා සිටිති. මොවුන් මෙය සඟ සතු දේපලක් බව කියතත් එය නෑසුනා මෙන් කියවති. එක් කෝණයකින් තමන්ට වාසි වෙන සේ බලනවුන් මෙසේ රතන තෙරුන්ට පහර ගසනුයේ අත එසෙ වීල. කොන්ක්‍රීට් වනාන්තර තුල ජනප්‍රිය බුද්ධාගමයට යට වී සිටින මිනිසුන් උදෙසා විශාල අඩුපාඩුවක්ව පැවති මෙවන් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය අන් කිසිම පළාතකට වඩා බස්නාහිර දිසාවේ ජනතාවට පැවතිනි. මෙය අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයකි. මෙය නිර්මාණය කිරීමට මුල් තැන ගත් උන්වහන්සේ දෙස දේශපාලන කුහකත්වයෙන් බැලීම අතහැර දමා මෙයින් වන සේවය ගැන සලකා බලා කතා කරන ලෙස යලි ඉල්ලා සිටිමි. අන් කාරණය වංචාවක් කරයි නම් මෙසේ විවෘතව කටයුතු කරයිදැයි යන්න ගැන නැවතත් සිතා බලන ලෙස ඉල්ලමි.
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    මෙය මුසාවක් නම් දෙජාසය විසින් එයට විරුද්ධව නඩු පවරනු ඇත. මා කියූ ජවිපේ ජාතිය ආගම ගැන මතය තහවුරු කරන කදිම සාධකයකි මෙය. අනේ අපොයි සිංහල බෞද්ධයාගේ රටට වෙන්න යන දේ.

    ජනතා පීඩනය හා දුෂ්ට පාලනය පලවා හැරීම සදහා තමන් සමග වැඩ කිරීමට එක්වන්නැයි දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයාට සුබ පැතුම් එක් කරමින් ආරාධනා කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ සත්‍යය, යුක්තිය, සමානාත්මතාව යන සියල්ලන් උදෙසා වූ කල්පවත්නා ප‍්‍රතිසන්ධානය යන ප‍්‍රතිපත්තීන් පදනම්ව බහු විවිධත්වය සහිත සමාජයක් ගොඩ නැගීමේ අරගලයේදී ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර සමග වැඩ කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

    දකුණේ ජනතාවගේ දුක් පීඩාවන් නිමා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අරගල කොට තිබෙන බවත් දිසානායක මහතා එම අරමුණ වෙනුවෙන් දිවි හිමියෙන් කැප වී සිටි බවත් එය රටේ ප‍්‍රගතිශීලී ගමන ශක්තිමත් කරන්නක් බවත් නිවේදනයේ සදහන්ය.

    අනුර දිසානායක මහතා පාර්ලිමේන්තු කි‍්‍රයාකාරීත්වය තුළ උසස් තත්ත්වයක් ප‍්‍රදර්ශනය කොට තිබෙන අතර සමානාත්මතාව, ප‍්‍රජාතාන්ත‍්‍රික ආණ්ඩුකරණය, යුක්තිය හා නීතියේ පාලනය යන මූලික ප‍්‍රතිපත්තීන් වෙනුවෙන් පෙනී සිට ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් වර්ගවාදී දේශපාලනය පිටු දැකීම, පසුගිය වසරක කාලයක් වධහිංසාවන්ට, ඝාතනය හා අතුරුදන් වූවන් වෙනුවෙන් අඛණ්ඩව සත්‍යය හා යුක්තිය ඉල්ලා සිටීම හා දුෂණයට එරෙහි අරගලයෙහි ප‍්‍රශංසනීය ලෙස නිරත වීම තම සන්ධානනය විසින් සාදර පිළිගැනීමට ලක් වන බවද එහි දැක්වේ.

    ජනතා විමුක්ති පෙරමුණ් නිර්මාතෘ රෝහණ විජේවීර හෝ හිටපු නායක සෝමවංශ අමරසිංහ ගතවූ ඉතිහාසයේ කිසිදු දවසක දෙමළ බෙදුම්වාදයේ ‘සාදර පිලිගැනීමට හෝ විශේෂ ස්තූතියට ලක් නොවූ අතර වත්මන් නායක අනුර දිසානායක මහත් ඉහලින් වර්ණනා කර තිබීම අනුව ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් දිශානතිය කෙසේදැයි සිතා ගැනීම අපහසු නැත.

    මීට සමගාමීව එජාප සහ කොටි හිතවාදී වෙබ් අඩවි ජවිපෙ නව නායකයා පිම්බීම සඳහා මහත් වෙහෙසක් දරමින් සිටින බව මෑත කාලයේ ඉතා පැහැදිලිව දැකිය හැකිය.

    අද අනුර දිසානායකට සිය හද පත්ලෙන් සුභ පතන බෙදුම්වාදීන්, රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන්, විදෙස් කොටි ජාලය කොටි පැරදු යුද්ධය පවතිද්දී ඊට පක්‍ෂපාතී ලෙස විශේෂයෙන් 2008 ට පෙර ඉතා තියුණු ලෙස මත දක්වද්දී ජවිපෙට පංච නින්දාවෙන් බැණ වැදුනු බවද මතක තබාගත යුතුය.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ane thope mahaloku jathiwade.....Helaurumeta owa mathak wenne chandekaleta vitharayi...minissunwa kulappu karanna.....anith welawata rajage ate lewakaka innawa...andayo wage :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහ දවල් මැතිවරණ නීතිය කැඩුවා යයි ගම්මන්පිල හිස නමා වරද පිලිගෙන සමාවත් ඉල්ලයි: දැන් ඔහු දිනුවත් පත්වීම අවලංගු වීම නියතයි: උද්දච්ච රජයේ නිලධාරියා ගෝඨා නිහඩයි-------

    (ලංකා ඊ නිව්ස් -2014.පෙබ.19, ප.ව.3.30) තමාගේ වීරයා වූ ගෝඨා තම මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධකර ගැනීම මැතිවරණ කොමසාරිස් වරයා වරදක් ලෙස තමා වෙත කී බැවින් එම සිද්ධිය ගැන තමා සිරස නමා කණගාටු වන බව ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරාගේ ලිපියට පිළිතුරු යවමින් මැතිවරණ නීතිය උල්ලංඝනය කළ නීතිඥ උදය ගම්මන්පිල බබා වී තිබේ. මෙකී ලිපිය අනුව නීතිඥවරයා නීතිය උගෙන ගෙන තිඛෙන්නේ අද මැතිවරණ කොමසාරිස් වෙතිනි.

    ගම්මන්පිලගේ මෝඩ ලිපියේ මෙසේ සඳහන් වේ.

    "කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දැවැන්තම දායකත්වය ලබා දුන් පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. මගේ ජීවිතයේ ලොකුම සිහිනය සැබෑ කළ ඔහු මට ජීවමාන වීරයෙකි. 2009දී මාගේ කුළුඳුල් මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමේදී ප්‍රධාන අමුත්තා ලෙස එතුමන්ට ඇරයුම් කළේ එබැවිනි. එම මැතිවරණයේ දී ඔබ ද අපේක්ෂකයෙකු විය. එජාපය සහ ජවිපෙ ද මැතිවරණයට ඉදිරිපත් විණි. මේ අයුරින්ම මාධ්‍ය ආවරණය ද ලැබිණි. නමුත් කිසිවෙකු එම සහභාගි වීම අභියෝගයට ලක් නොකරන ලදී. එසේ කළේ නම් මෙම සංවාදය ඇති වන්නේ මීට වසර පහකට පෙරය."

    ගම්මන්පිල කලින් නීති කැඩූ නිසා අද නීති කැඩීම සාධාරණය කිරීමට තටමන්නේ එලෙසිනි.

    "රාජපක්ෂ මහතාගේ සහභාගිත්වය පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රශ්න කළ පසු මම මේ පිළිබඳ මැතිවරණ කොමසාරිස්තුමාගේ උපදෙස් පැතීමි. අවාසනාවකට එතුමාගේ මතය වූයේ ද අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කටයුතු සඳහා සහභාගි වීම නුසුදුසු බවයි. මම එතුමා ඇමතුවේ නීතිඥයකු හෝ දේශපාලන විචාරකයෙකු ලෙස නොව මැතිවරණ අපේක්ෂකයකු ලෙසයි. එබැවින් කිසිම විවාදයකින් තොරව එතුමාගේ මතය අවසන් මතය ලෙස මම සිරස නමා පිළිගනිමින් එම සිද්ධිය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කළෙමි. ඉදිරියේදී ලේකම්වරුන් මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ කර නොගන්නා බව ද දැනුම් දුන්නෙමි.

    වැරදි කරන්නේ මිනිසුන් ය. වැරදි සිදු නොවන යන්ත්‍ර බඳු මිනිසුන් බිහි කිරීමෙන් යහ පාලනය බිහි කිරීමට සිතත් නම් එය සිහිනයකි. යහ පාලනය බිහි කළ හැක්කේ වරදක් සිදුවුණු විට එය පිළිගෙන එය යළි නොකිරීමට කටයුතු කිරීමට කැප වන මිනිසුන්ගෙනි." යි ගම්මන්පිලගේ ලිපියේ වැඩි දුරටත් දැක්වේ .

    ඒ අනුව මෙම වරද සිදුකළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තවමත් වරද පිලිගෙන නොමැති නිසා ඔහුගෙන් යහ පාලනය බිහි නොවන බව ගම්මන්පිලම පිලිගෙන තිබේ.

    ගම්මන්පිල නීතිඥයා රටේ නීතිය තමන්ගේ මෝඩකමේ තරමට කපා ගනිමින් ඊටද වැරදි අර්ථකතන දී තිබේ.

    "1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 වගන්තිය අනුව ජනාධිපතිට ඕනෑම පුද්ගලයකු අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කළ හැකි අතර ජනාධිපති ධුරය හිස්වීමෙන් හෝ ඇමති මණ්ඩලය විසිර යෑමෙන් ඔවුන්ට ලේකම් ධුරය අහිමි වේ. එමෙන්ම කිසිම විනය පරීක්ෂණයකින් තොරව ජනපති කැමති ඕනෑම අවස්ථාවක ලේකම් ඉවත් කිරීමට ද පුළුවන. ඒ අනුව අමාත්‍යාංශ ලේකම් යනු ජනපති සමග එන ජනපති සමග යන ජනපති කැමති තුරු දරන සංස්ථා සහ අධිකාරි සභාපතිවරුන් මෙන් දේශපාලන පත්වීමකි.

    රාජ්‍ය සේවා කොමිසමේ විනය පාලනයට අමාත්‍යාංශ ලේකම් යටත් නොවන්නේ ද එය දේශපාලන පත්වීමක් බැවිනි." යි ගම්මන්පිලගේ ලිපියේ සඳහන් ය.

    ගම්මන්පිලගේ මෝඩ තර්කය අනුව ජනාධිපති පත් කරන නිසා අමාත්‍යාංශ ලේකම් ධූරය දේශපාලන පත්වීමක් වන්නේ නම් ති්‍රිවිධ හමුදාපතිවරුන්, නීතිපතිවරයා, අගවිනිසුරුවරයා යනාදියද ජනාධිපතිවරයා විසින් පත් කරන පත් කිරීම් බැවින් ඒවාද දේශපාලන පත් කිරීම් වේ. ගම්මන්පිලගේ කතාවට අනුව ඔවුන්ද හෙට කාගේ හෝ මැතිවරණ රැස්වීමක නැග කතා පවත්වා අහවලාට ඡන්දය දෙන්නැයි කීම නීත්‍යාණුකූලය..

    අහෝ තකතීරුවාගේ නීතියේ දැනුම..!

    කන්න ඕනෑ වූ විට කබරයා තලගොයා සේ දකින මේ කාලකන්නි දේශපාලූවා මෙසේද කියයි. "ගෝඨාභය රාජපක්ෂ මහතා හැමවිටම පෙනී සිටියේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ආරම්භ කළ යුතුය යන මතයේ යැයි ශ්‍රීනාත් මහතාගේ ලිපියේ සඳහන් විය. මා නම් එතුමා එවැනි මතයක් ප්‍රකාශ කරනු හෝ පෙනී සිටිනු දැක නැත."

    පොලිටිකල් පොට්ටයා පවසයි.

    කෙසේ වෙතත් තමා මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බව ගම්මන්පිලම පිළිගෙන ඇති බැවින් ඔහු ඡන්දයෙන් පත්වුවද ඔහුගේ පත්වීම මැතිවරණ පෙත්සමකින් අහෝසි කිරීම ඉතාම පහසු වී තිබේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1779357_718412524845750_552405593_n.png