කට්ටිය දන්නවානෙ මම උදය ගම්මන්පිල ඇමතිතුමාගේ ගාව වැඩ කළා කියලා අවුරුදු ගානකට කලින්. ඒ කාලෙ උදේ ඉඳන් රෑ වෙනකන් මේකේ කඩේ ගියා. තමන් ලාභයක් වාසියක් ඇතිව කාට හරි කඩේ යනකොට හැසිරෙන විදිහ සහ ඒ පසුබිම ඇතුව අදහස් දක්වන විදිහ ගැන මට ප්‍රායෝගිකව අත්දැකීම තියෙනවා ඉතින්. දැක්ක ගමන් තේරෙනවා ඇත්තටම.
නකමුරා කියන පොර හැසිරෙන විදිහ දැක්කාම, එක්තරා විදිහකට මට මාවම පේනවා. ඌ අනිවාර්යෙන්ම එච්චර වයසක් තියෙන පොරක් නෙවෙයි. විසි ගණන්. මගේ අනුමානය අනුව පොර එක්කෝ වැඩ කරන්නෙ,
පෝර්ට් සිටි එකේ මීඩියා එකේ, කස්සප අය්යා ගාව
එහෙමත් නැත්නම්, චයිනිස් එම්බසි එකේ ලෝකල් ස්ටාෆ් එකේ..
මොකද පොරගෙ නමත් ඒෂියන්, කඩේ යන රටාවෙන්ම පේනවා චීනයට පුදුමාකාර බත්බැල ආලයක් තියෙනවා කියනෙක. ඌට උඹලා දාන රිප්ලයිවල ඉන්පුට් එක යන්නේ නැහැ. කෙලින්ම හිනා මූණු තොගයක් එක්ක මොනවාම හරි දාලා බ්‍රෝකන් රෙකඩ් එකක් වගේ ඌට ෆීඩ් කරලා තියෙන දේවල් රිපීට් කරනවා.
හැබැයි මම කඩේ යනකොට නම් මට පුද්ගලික චින්තනයක් කියලා දෙයක් තිබ්බා. මම ඒක නැති කරගත්තේ නැහැ. දේශපාලනික වශයෙන් හරියට තර්ක කරන්න හැකියාව තිබුණා. මේ පොර නම් ඒ අතින් හෙන පහළින් ඉන්නෙ. ඉතින් පොරට රටට හෙණ හත ගැහුවත් ඒ ගැන ෆීලින් එකක් නැහැ. පොර කරන්නේ රස්සාව. ඌගේ අදහසේ හැටියට ඌ පට්ට හැපී. ඌගේ එම්ප්ලෝයර් කවදාවත් වැටෙන්නේ නෑ. ඉන්කම් එක ස්ටේබල්. පට්ට සුරක්ෂිතයි උගේ අනාගතේ...
තව එකම එක ප්‍රොබබලිටි එකකුත් තියෙනවා, ඒ තමයි එම්බසියෙ සිංහල ලිටරේට් චයිනිස් පොරක් වෙන්නත් පුළුවන්. මොකද හැම එම්බසියෙන්ම බ්‍රෝඩ්කාස්ට්, ප්‍රින්ට් සහ වෙබ් මීඩියා මොනිට කරලා තමංගෙ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ඒවා දිනපතා යවනවා.
ඉතින් ඌ එක්ක දේශපාලනයට බැණගෙන ලේ පුච්චා ගන්න එපා කියලා තමා කියන්න තියෙන්නෙ.
චීන මහජන ජනරජය සදාකල් වැජඹේවා - නකමුරා.

Last edited: