මේ කාටද ප්‍රස්නයක් ඇති වෙලා තියෙන්නේ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පොහොට්ටුවේ බයියොන්ගේ රජ දහන යකෝ මේක..ඕව දැම්ම කියල බනින්න කවුරුත් නැ. දැන් උබ ගෙදර පලයං :rofl:
    අපිත් පොහොට්ටුවේ ලොක්කෝ තමයි ඉස්සර මෙහෙම හිටියට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    කොහොමද ඒ කාලේ ගැම්මයි දැන් ඉන්න හැටියි. දැන් නිකන් හුලන් ගිය බැලුමක් වගේ..
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    නියමයි නියමයි.. බයික් එකේ ආපු එකාට ගහන්න තිබ්බේ උඹට,
    Kari deshapalane nisa kari line dila tiyanawa dan mathak weddi dukai. Kari ponna bayiyo. Gameh jvp Uncle lata pake line dila tiyanawa mn awurudu ganakata kalin. Dan e uncle la kisima wenasak pennanne na ban 💔 unta mathakath na. Habai mata un dan penne prathipaththi garuka yoodayo wage maha ruk gas
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    කොහොමද ඒ කාලේ ගැම්මයි දැන් ඉන්න හැටියි. දැන් නිකන් හුලන් ගිය බැලුමක් වගේ..
    ඒකට හේතුව ස්වාභාවිකව වයසට යන එක හංගලා මේක් අප් දාලා, කොන්ඩේ කළු කරලා කරපු විගඩම යි. වයසට යනකොට ,
    ටික ටික කොන්ඩේ ඉදෙනකොට ඒවා මිනිස්සුන්ට හුරු වෙන්න ඇරියා නම් කාටවත් ඔය වගේ කතාවක් කියන්න අවස්තාව ලැබෙන්නේ නැහැ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒකට හේතුව ස්වාභාවිකව වයසට යන එක හංගලා මේක් අප් දාලා, කොන්ඩේ කළු කරලා කරපු විගඩම යි. වයසට යනකොට ,
    ටික ටික කොන්ඩේ ඉදෙනකොට ඒවා මිනිස්සුන්ට හුරු වෙන්න ඇරියා නම් කාටවත් ඔය වගේ කතාවක් කියන්න අවස්තාව ලැබෙන්නේ නැහැ.
    එහෙම දෙයක් නෙමෙයි මම නම් හිතන්නේ. මානසික සෞඛ්‍ය පිරිහුන එකයි ලොකුම හේතුව. අපි හිටියෙ කොකොමද දෙයියනේ කියල හිතෙනව ඇතිනෙ. හාඩ්කෝ බයියන්ට මෙච්චර අමාරු නම් උන්දට කොච්චර අමාරු ඇද්ද
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ara 10 kata Gahanna tibba personality eka gobba mood ekakata conver unama awul tama.

    But pora e makeup walin hambu Kara gatta generation 10 kata witara
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එහෙම දෙයක් නෙමෙයි මම නම් හිතන්නේ. මානසික සෞඛ්‍ය පිරිහුන එකයි ලොකුම හේතුව. අපි හිටියෙ කොකොමද දෙයියනේ කියල හිතෙනව ඇතිනෙ. හාඩ්කෝ බයියන්ට මෙච්චර අමාරු නම් උන්දට කොච්චර අමාරු ඇද්ද
    මහින්ද රාජපක්ෂ ගැන දුක් වෙන්නේ බයියන්ට වඩා තැරි දාර මෝඩ ජෙප්පෝ නේ ඒකනේ වෙනස🤣🤣🤣

    ඒකට හේතුව ස්වාභාවිකව වයසට යන එක හංගලා මේක් අප් දාලා, කොන්ඩේ කළු කරලා කරපු විගඩම යි. වයසට යනකොට ,
    ටික ටික කොන්ඩේ ඉදෙනකොට ඒවා මිනිස්සුන්ට හුරු වෙන්න ඇරියා නම් කාටවත් ඔය වගේ කතාවක් කියන්න අවස්තාව ලැබෙන්නේ නැහැ.
    මෙකප් දාන එකයි කොන්ඩේ කළු කරන එකයි අනුර කුමාරත් කරනවා ටිල්වින් සිල්වාත් කරනවා හැබැයි කවුරුවත් උන්ට බනින්නේ නැහැ
    ------ Post added on Mar 29, 2025 at 11:23 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,991
    15,448
    113
    අඩෝ මහින්දගේ පට්ට video ටිකක් fb එකේ share වෙනවා මේ ටිකේ
    Ko ?

    ලන්සට වෙච්ච කරදරේද? එකෙක් කියනවා ඕන කෙනෙක්ට කතා කරන්නලු...

    My3 panna kiyala news eka aapu welawalu oka 2015 presidential election ekata kalin.
    ------ Post added on Mar 29, 2025 at 11:24 PM
     
    • Wow
    Reactions: windows_ubuntu

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේ හුත්තො පැයක් දෙන්නම් මේක අයින් කරගනින්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ලන්සට වෙච්ච කරදරේද? එකෙක් කියනවා ඕන කෙනෙක්ට කතා කරන්නලු...

    සුසිල් ප්‍රෙමජයන්තගේ අසනිපයක් නිසා රෝහල් ගත කලා. ඔය සිද්ධිය මේ.

    මේ වෙලාවේ සුසිල් සන්ධානයට ඕනා පොරක්. මහලේකම්. 2015 පැරදිලා රටවටේ යන ජරමර අස්සෙ ඡන්දයකට ලැස්ති වෙච්ච වෙලාව. මයිනා ළඟ හිටියේ ඔය ටික විතරයි.

    අනික මයිනාගේ හොදක් තියනවා කරදරයක් උනාම සිරාවට බොක්කෙන් එනවා.