සබ්ක්‍රයිබ්
බම්ප්
ටොම් සහ ශීන![]()
![]()

මරුසිරා;19381159 said:බම්ප් ..
හුරේ මමයි එක![]()
![]()
අපිත් O/L කාලේ ඕවා බැලුව
FATTA TOONS BN OOWA...REPD +++
"සැඟවෙන්නට එපා දැනුම ඔයා තමයි හෙට දවස අපේ.."

oya ara kollekui kellekui inna eka neda? akkai malliyda koheda? 15minwath yanne nadda koheda e cartoon eka![]()

මොකද්ද ශීනා කියලා කෑල්ලක් තිබුනා මතකයි

![]()
යූටියුබ් එකේ නෑනෙ බං..
තෑන්ක්ස් මචංලා.. අනිත් කාටූන් දෙකේ නම් මතක නැද්ද..?

මේ කාටූන් ටිකේ නම් මතකද උඹලට.. මතක නම් කියපල්ලකො..
තව කාටූන් එකක් තිබ්බා.. ඒකෙ තීම් සෝන්ග් එකේ පේලියයි මතක.. "සැඟවෙන්නට එපා දැනුම ඔයා තමයි හෙට දවස අපේ.."
අනිත් කාටූන් එක කෙල්ලෙකුයි තව සත්තු වගයකුයි ඉන්නෙ.. ඔය තුනම රූපවාහිනියෙ ගියපුවා..
මං මේක බැලුවෙත් නෑ බං ටයිටල් එක දැකල කිව්වෙ මොකක්ද අනික් කාටුන් දෙක සින්දුවෙ කෑල්ලක් පුළුවන්නම් දාපං![]()
![]()
කෙල්ලෙක් ඉන්නෙ.. තව සත්තු සෙට් එකකුත් ඉන්නවා.. එච්චරයි මතක..
ඒකෙ සිංදුවෙ නම මතක නැහැනේ..කෙල්ලෙක් ඉන්නෙ.. තව සත්තු සෙට් එකකුත් ඉන්නවා.. එච්චරයි මතක..
