මේ කාලේ උබලට කොහොමද ?

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මේ කාලේ උබලට කොහොමද
    මේක අපි political side එක නැතිව අපේ තියන job economic situation කතා කරමු . මම හිතනවා සමහරුන්ට ජොබ් වල ප්‍රශ්න . economi ප්‍රශ්න ඇති කියල ඒවා අපි කතාකරලා පුළුවන් උපදෙස් දන්නා අයගෙන් මෙතන කතා කරමු . මට ජොබ් ප්‍රස්නයක් නම් නැ . share invest කරලා තියනවා . eye නිසා ප්රෙස්නයක් denata නැ . කාටද ජොබ් නැතිවෙලා වගේ තියෙනේ ? එදිනෙදා වියදම් ප්රෙස්න තියනවද ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    amaruyi ban, father wada karana shop eka close , no income, mage salary update un nisa poddak shape
    ada gena yanawa ithin

    wena income monada bann mee kale karanna puluwan

    O/L , A/L class karanna puluwan , publicity ganne kohomada

    youtube fake like ganna free method nadda ?, education video hadanna hithuwa
    මේ කාලේ උබලට කොහොමද
    මේක අපි political side එක නැතිව අපේ තියන job economic situation කතා කරමු . මම හිතනවා සමහරුන්ට ජොබ් වල ප්‍රශ්න . economi ප්‍රශ්න ඇති කියල ඒවා අපි කතාකරලා පුළුවන් උපදෙස් දන්නා අයගෙන් මෙතන කතා කරමු . මට ජොබ් ප්‍රස්නයක් නම් නැ . share invest කරලා තියනවා . eye නිසා ප්රෙස්නයක් denata නැ . කාටද ජොබ් නැතිවෙලා වගේ තියෙනේ ? එදිනෙදා වියදම් ප්රෙස්න තියනවද ?
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    කලින්ම කට්ටක් කාලා බිස්නස් එක ගොඩ දාගත්ත නිසා මට නම් අවුලක් නෑ. :rolleyes:
    mokdda goda damme

    මේ කාලේ උබලට කොහොමද
    මේක අපි political side එක නැතිව අපේ තියන job economic situation කතා කරමු . මම හිතනවා සමහරුන්ට ජොබ් වල ප්‍රශ්න . economi ප්‍රශ්න ඇති කියල ඒවා අපි කතාකරලා පුළුවන් උපදෙස් දන්නා අයගෙන් මෙතන කතා කරමු . මට ජොබ් ප්‍රස්නයක් නම් නැ . share invest කරලා තියනවා . eye නිසා ප්රෙස්නයක් denata නැ . කාටද ජොබ් නැතිවෙලා වගේ තියෙනේ ? එදිනෙදා වියදම් ප්රෙස්න තියනවද ?
    share invest karala kiuwe mokdda ban share market da
    ------ Post added on Jun 13, 2021 at 11:21 AM
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලොක්ඩවුන් නිසා කම්පැනිය වහාලා එක නිසා ගෙදර ඉන්නෙ එතකොට සැලරි එකෙන් බාගයයි හම්බවේන්නෙ.

    ඉස්සහරට කරන්න තියන වැඩ පස්සට යනවා තවත්
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ලොකු අවුලක් නම් නෑ. But passive income එකක් හදා ගන්න කියල බැලුවේ. Apple products ටිකක් ගෙනල්ලා දෙන්න පුළුවන්ද කියල මේ දවස් වල පොඩි market research දානවා.
     
    • Like
    Reactions: LPMAC

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    lagadima aswenna hithagena inne.
    corona nisa 3n denekge wada thaniyama balanna wela.
    මචං අයින් වෙන්ඩ කලින් පොඩ්ඩක් හොයලා බලපන් වෙන job හරි income එකක් හරි , එකකට කකුල තියාගෙන තියන දැනට කරන එකෙන් අයින් වෙයන්

    mokdda goda damme

    share invest karala kiuwe mokdda ban share market da
    ------ Post added on Jun 13, 2021 at 11:21 AM
    owe bun www.cse.lk
    ------ Post added on Jun 13, 2021 at 3:08 PM

    amaruyi ban, father wada karana shop eka close , no income, mage salary update un nisa poddak shape
    ada gena yanawa ithin

    wena income monada bann mee kale karanna puluwan

    O/L , A/L class karanna puluwan , publicity ganne kohomada

    youtube fake like ganna free method nadda ?, education video hadanna hithuwa
    like ganda puluwan site thiyanawa bun mama use karalath thiyanawa, crpto karaddi. meka poddak balapan thawa athi https://www.like4like.org/
    ------ Post added on Jun 13, 2021 at 3:15 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,742
    4,979
    113
    පාට් ටයිම් job එක නැති උනා.
    තවම වෙන එකක් හොයාගන්න බැරි වුණා
    දැන් තියෙන්නේ රජයෙ job එක විතරයි අම්මලාට බෙහෙත් වලට සල්ලි දීලා බෝඩිමටයි කෑම වලටයි ඒක මදි.
    දැනටත් වටේටම ණය. ඉක්මනටම තව පොඩි රස්සාවක් හොයාගන්න බැරි උනොත් ලොකු අමාරුවක වැටෙනව.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    පාට් ටයිම් job එක නැති උනා.
    තවම වෙන එකක් හොයාගන්න බැරි වුණා
    දැන් තියෙන්නේ රජයෙ job එක විතරයි අම්මලාට බෙහෙත් වලට සල්ලි දීලා බෝඩිමටයි කෑම වලටයි ඒක මදි.
    දැනටත් වටේටම ණය. ඉක්මනටම තව පොඩි රස්සාවක් හොයාගන්න බැරි උනොත් ලොකු අමාරුවක වැටෙනව.
    mokakda part time karapu job eka machan ? rajaye witharak job karala madi thama. invest or passive income ona
     
    • Like
    Reactions: Kolama

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    මේක නම් මහ විකාර ආර්ථිකයක්. අහන අහන ගොඩක් උන්ට ඩේ ජොබ් එකට අමතරව පාට් ටයිමුත් කරන්න වෙලා. යාලුවොත් එක්ක සෙට් උනාම වෙනද වයිෆ් ලගෙනුයි ලමයින්ගෙනුයි එන පීඩනය ගැන රසකරකර කතා කරන එකට දැන් පැසිව් ඉන්කම් හොයාගන්න විදි ගැන කතා ටිකකුත් එකතු වෙලා. මෙහෙම ජීවත් වෙලා වැඩක් තියෙනවද. සමහර අය කැමැත්තෙන් මේක කරන්නෙ ඒක ගැටලුවක් නෑ.
     
    • Like
    Reactions: dilku5 and Kolama