මේ කාලේ උබලට කොහොමද
මේක අපි political side එක නැතිව අපේ තියන job economic situation කතා කරමු . මම හිතනවා සමහරුන්ට ජොබ් වල ප්‍රශ්න . economi ප්‍රශ්න ඇති කියල ඒවා අපි කතාකරලා පුළුවන් උපදෙස් දන්නා අයගෙන් මෙතන කතා කරමු . මට ජොබ් ප්‍රස්නයක් නම් නැ . share invest කරලා තියනවා . eye නිසා ප්රෙස්නයක් denata නැ . කාටද ජොබ් නැතිවෙලා වගේ තියෙනේ ? එදිනෙදා වියදම් ප්රෙස්න තියනවද ?