මේ කැමරා සෙට් අප් එකේ ගයිඩ් එක හොයාගන්න නැද්ද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    61sDUdhaZtL._AC_UF894,1000_QL80_.jpg


    මේ කැමරා සෙට් අප් එකේ PDF ගයිඩ් එක හොයාගන්න නැද්ද

    කැමරා මොඩල් එක ANRAN B01

    NVR එකත් එක්ක එන කැමරා සෙට් එකේ ගයිඩ් එක විදියට බාගන්න තැනක් නැද්ද? නැත්නම් මේක සෙට් අප් කරන වීඩියෝ එකක් වුනත් කමක් නෑ(with NVR)
     
    • Like
    Reactions: NRTG and Kalegana