මේ කැමරා සෙට් අප් එකේ PDF ගයිඩ් එක හොයාගන්න නැද්ද කැමරා මොඩල් එක ANRAN B01 NVR එකත් එක්ක එන කැමරා සෙට් එකේ ගයිඩ් එක විදියට බාගන්න තැනක් නැද්ද? නැත්නම් මේක සෙට් අප් කරන වීඩියෝ එකක් වුනත් කමක් නෑ(with NVR)