මේ කෑල්ල ඉංග්‍රීසියට ගහල දියන්

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේ කෑල්ල ඉංග්‍රීසියට ගහල දියන්

    මචංල පහත තියෙන සිංහල කෑල්ල ඉංර්‍ගසියට ගහල දෙන්න නිවැරිදිව.

    සිංහල සංස්කරණයට පිවිසෙන්න.

    ඔන්න ඔය උඩ වචන තුනෙන් තියෙන එක වචන 3නකින් හෝ 4කින් ඉංග්‍රීසියට හරවල දෙන්න මචංලා.

    හැබැයි english කියන කෑල්ල මුලින් තියෙන්න ඕන.:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කඩ්ඩ බැරි එකා;17987026 said:
    තෑන්ක්ස් මචං හෙල්ප් එකට මේ විදියට කෙටියෙන් තියෙන එක හොඳයි

    මේකේ දාලා තියෙන ඕන එකක් හරි නමුත් Web site එකකට එනකොට පිවිසෙන්න කියන්නේ Visit.
    to access, welcome, enter, proceed ඒවා user friendly නෑ, අවස්ථාවට ගැලපෙන්නේ නෑ, සමහර ඒවලට අඩුපාඩු තියෙනවා.welcome කියන එක ටිකක් ෂේප් නමුත් welcome දාන්නේ ඇතුලට ආවට පස්සේ නැතුව පිවිසෙන්න කියන තැනකදි ලින්ක් එකක් දාලා welcome දාන්න බෑ, සැබෑ ලෝකයේදි නම් welcome දාන්න පුලුවන් දොරකඩ වගේ නමුත් Internet එකේදි webpage එකක් ඇතුලේ welcome දාන්නේ ඒක නිසා වචනය හරි වුනත් අවස්ථාවට ගැලපෙන්නේ නෑ.proceed කියන්නේ දිගටම කරගෙන යන්න , ඒක කියන්න බෑ, ඒක නිසා ඒක ගැලපෙන්නේ නෑ, හිතපන් උබ edit කරනවා පික් එකක් ඊට පස්සේ ඒක save කරන්න වෙන page එකකට යන්න ඕනේ එතකොට proceed දැම්මට කමක් නෑ නමුත් මේ අවස්ථාවේදි proceed ගැලපෙන්නේ නෑ මොකද අපි කිසිම දෙයක් කරමින් ඉන්නේ නැති නිසා.Enter එක හොදයි නමුත් user friendly නෑ, website එකකදි enter use වෙනවා අඩුයි මොකද web site එකකදි අපි කියන්නේ browse කරනවා කියලා, navigate කරනවා කියලනේ? අහලා තියෙනවානේ වචන. මේ වචන අනුව අපි Internet එකේ ඉන්නේ හරියට වෙනමම ලෝකෙක ඉන්නවා වගේ එතකොට enter ගැලපෙන්නේ නෑ, enter ගැලපෙනවා යම් කිසි ස්ථානයකට දොරකින් ඇතුල් වෙනව නම් නැත්නම් ඒක ගැලපන්නේ නෑ. ඉතින් හොද වචනය තමයි Visit කියන එක.

    අහලා ඇති නේ ads වලත් කියනවා, Visit www.slt.lk වගේ කියනවා. ඒක තමයි හොදම වචනය යම් කිසි page එකකට ඇතුල් වෙන්න කියන්න දාන්න.

    English කියන්නේ වචනම නෙවෙයි, මේ වචන අවස්ථාව අනුව භාවිතා කරන්නත් ඕනේ. එහෙම නැත්නම් ඒකේ හරි තේරුම එන්නේ නෑ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කඩ්ඩ බැරි එකා;17986915 said:
    ඉංග්‍රීසි දන්න කෙනෙක් මේකට උදව් කරන්න ප්ලීස්

    එළකිරියේ කඩ්ඩ නම් ඉතින් ගුනේ තමයි මචං ..:yes:
    ගුනේට කිව්වා නම් ක්‍ෂණිකව ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් :lol:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එළකිරියේ කඩ්ඩ නම් ඉතින් ගුනේ තමයි මචං ..:yes:
    ගුනේට කිව්වා නම් ක්‍ෂණිකව ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් :lol:

    කඩ්ඩ නම් ගුනේ, ගුනේ නම් කඩ්ඩ. කඩ්ඩ ගුනේ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේකේ දාලා තියෙන ඕන එකක් හරි නමුත් Web site එකකට එනකොට පිවිසෙන්න කියන්නේ Visit.
    to access, welcome, enter, proceed ඒවා user friendly නෑ, අවස්ථාවට ගැලපෙන්නේ නෑ, සමහර ඒවලට අඩුපාඩු තියෙනවා.welcome කියන එක ටිකක් ෂේප් නමුත් welcome දාන්නේ ඇතුලට ආවට පස්සේ නැතුව පිවිසෙන්න කියන තැනකදි ලින්ක් එකක් දාලා welcome දාන්න බෑ, සැබෑ ලෝකයේදි නම් welcome දාන්න පුලුවන් දොරකඩ වගේ නමුත් Internet එකේදි webpage එකක් ඇතුලේ welcome දාන්නේ ඒක නිසා වචනය හරි වුනත් අවස්ථාවට ගැලපෙන්නේ නෑ.proceed කියන්නේ දිගටම කරගෙන යන්න , ඒක කියන්න බෑ, ඒක නිසා ඒක ගැලපෙන්නේ නෑ, හිතපන් උබ edit කරනවා පික් එකක් ඊට පස්සේ ඒක save කරන්න වෙන page එකකට යන්න ඕනේ එතකොට proceed දැම්මට කමක් නෑ නමුත් මේ අවස්ථාවේදි proceed ගැලපෙන්නේ නෑ මොකද අපි කිසිම දෙයක් කරමින් ඉන්නේ නැති නිසා.Enter එක හොදයි නමුත් user friendly නෑ, website එකකදි enter use වෙනවා අඩුයි මොකද web site එකකදි අපි කියන්නේ browse කරනවා කියලා, navigate කරනවා කියලනේ? අහලා තියෙනවානේ වචන. මේ වචන අනුව අපි Internet එකේ ඉන්නේ හරියට වෙනමම ලෝකෙක ඉන්නවා වගේ එතකොට enter ගැලපෙන්නේ නෑ, enter ගැලපෙනවා යම් කිසි ස්ථානයකට දොරකින් ඇතුල් වෙනව නම් නැත්නම් ඒක ගැලපන්නේ නෑ. ඉතින් හොද වචනය තමයි Visit කියන එක.

    අහලා ඇති නේ ads වලත් කියනවා, Visit www.slt.lk වගේ කියනවා. ඒක තමයි හොදම වචනය යම් කිසි page එකකට ඇතුල් වෙන්න කියන්න දාන්න.

    English කියන්නේ වචනම නෙවෙයි, මේ වචන අවස්ථාව අනුව භාවිතා කරන්නත් ඕනේ. එහෙම නැත්නම් ඒකේ හරි තේරුම එන්නේ නෑ.

    ශහ් මචං උයා හරියටම කියල තියෙනව. ඇත්තටම ඔය වගේ දේකට තමයි මම enter කියන එක දැම්මේ දැන් ඒක visit කියල මාරු කරා තෑන්ක්ස් ආහ්...:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    කඩ්ඩ බැරි එකා;17986866 said:
    මචංල පහත තියෙන සිංහල කෑල්ල ඉංර්‍ගසියට ගහල දෙන්න නිවැරිදිව.

    සිංහල සංස්කරණයට පිවිසෙන්න.

    ඔන්න ඔය උඩ වචන තුනෙන් තියෙන එක වචන 3නකින් හෝ 4කින් ඉංග්‍රීසියට හරවල දෙන්න මචංලා.

    හැබැයි english කියන කෑල්ල මුලින් තියෙන්න ඕන.:yes:

    මෙයට පිවිසෙන්නhttp://maduraonline.com/

    Access English version.
    or Sign English version.
     
    Last edited: