මේකේ දාලා තියෙන ඕන එකක් හරි නමුත් Web site එකකට එනකොට පිවිසෙන්න කියන්නේ Visit.
to access, welcome, enter, proceed ඒවා user friendly නෑ, අවස්ථාවට ගැලපෙන්නේ නෑ, සමහර ඒවලට අඩුපාඩු තියෙනවා.welcome කියන එක ටිකක් ෂේප් නමුත් welcome දාන්නේ ඇතුලට ආවට පස්සේ නැතුව පිවිසෙන්න කියන තැනකදි ලින්ක් එකක් දාලා welcome දාන්න බෑ, සැබෑ ලෝකයේදි නම් welcome දාන්න පුලුවන් දොරකඩ වගේ නමුත් Internet එකේදි webpage එකක් ඇතුලේ welcome දාන්නේ ඒක නිසා වචනය හරි වුනත් අවස්ථාවට ගැලපෙන්නේ නෑ.proceed කියන්නේ දිගටම කරගෙන යන්න , ඒක කියන්න බෑ, ඒක නිසා ඒක ගැලපෙන්නේ නෑ, හිතපන් උබ edit කරනවා පික් එකක් ඊට පස්සේ ඒක save කරන්න වෙන page එකකට යන්න ඕනේ එතකොට proceed දැම්මට කමක් නෑ නමුත් මේ අවස්ථාවේදි proceed ගැලපෙන්නේ නෑ මොකද අපි කිසිම දෙයක් කරමින් ඉන්නේ නැති නිසා.Enter එක හොදයි නමුත් user friendly නෑ, website එකකදි enter use වෙනවා අඩුයි මොකද web site එකකදි අපි කියන්නේ browse කරනවා කියලා, navigate කරනවා කියලනේ? අහලා තියෙනවානේ වචන. මේ වචන අනුව අපි Internet එකේ ඉන්නේ හරියට වෙනමම ලෝකෙක ඉන්නවා වගේ එතකොට enter ගැලපෙන්නේ නෑ, enter ගැලපෙනවා යම් කිසි ස්ථානයකට දොරකින් ඇතුල් වෙනව නම් නැත්නම් ඒක ගැලපන්නේ නෑ. ඉතින් හොද වචනය තමයි Visit කියන එක.
අහලා ඇති නේ ads වලත් කියනවා, Visit
www.slt.lk වගේ කියනවා. ඒක තමයි හොදම වචනය යම් කිසි page එකකට ඇතුල් වෙන්න කියන්න දාන්න.
English කියන්නේ වචනම නෙවෙයි, මේ වචන අවස්ථාව අනුව භාවිතා කරන්නත් ඕනේ. එහෙම නැත්නම් ඒකේ හරි තේරුම එන්නේ නෑ.