

මුන්ට විරුද්ධව කිසිම ක්රියාමාර්ගයක් ගන්නේ නැති එකනේ පුදුමේ.මීගමුවේ පොලිසියේ HQI munge එකෙක්...මම එක දැක්ක නිසා කියන්නේ..මුගේ එක call එකෙන් ගේමක් යටගහුවා..මම එවෙලේ හිටියේ HQI රූම් එකේ දොර ලග.මට පුදුම කලකිරීමක් ඇති උනා එවෙලාවේමුන් දේශපාලනේ බවිත කරලා කොයිතරම් game denawada kiyala.. ඔකුන් කලේ මහා බොරුවක් බන්.. රැවටෙන්න එපා. උන් කුඩු එතනොල් පිටින් දාලා මර්වියට දුන්නේ නැත්තේ මර්වියා උගේ මොඩකමට මයිත්රීපාලට සෙට් වෙන්න කියලා හිතාගෙන ගොටබයටයි බැසිල්ටයි බැනලා FCID එකට ගියා. ඒක නිසා උගේ නම ලිස්ට් එකෙන් කැපුනා. දැන් ඌ සදා අනාතයි දේශපාලනේ. අනිකා දුමින්ද. දුමින්දට නොදුන්නේ කුඩු මගුලකට නෙමෙයි. වෙලේ සුදාගේ ස්ටේට්මන්ට්වල ඉන්න සැට් එකේ නොම්බර එකේ එකා දුමින්ද විතරක් නෙමෙයි. තව ඉන්නවා. නමුත් එලි උනේ දුමින්ද විතරයි. බැරි වෙලා හරි දුමින්ද සන්දානෙන් ඉල්ලලා ඇවිත් මයිත්රීපිලට සෙට් උනොත් උගේ බේරීම ශුවර් නමුත් වෙලේ සුදාගේ ලිස්ට් එකේ ඉන්න අනික් උන්ට කෙලවෙනවා. ඒ නිසා දුමින්දගේ දේශපාලන ගමන ඉවර උනොත් වෙලේ සුදාගේ ලිස්ට් එකත් යටයනවා. වෙලේ සුදත් යට යනවා. ඒකයි ඌට නොදුන්නෙ. සරන ගුනවර්දනට නොදුන්නේ ගැනිට දුන්නේ සරනයට ගමේ චන්ද ගන්න බැරි නිසා. කාන්තා සමිතිවලින් ගැනු රවට්ටගන්න පුලුවන් නිසා ගැනිව දාලා උ දැන් ගෙදර. එහෙම බලපුවහම කුඩුවලයි එතනොල් වලයි විරුද්ද වීමයි ඔකුන්ට නාමයොජනා දීමෙයි ප්රතිපත්තිමය තීරනයක් ඔය පක්ශේ නැ. ඒකනේ ජොනියා ඇතුලේ ඉන්නේ..
නිමල් ලන්සා කුඩු මුදලාලිමුන්ට විරුද්ධව කිසිම ක්රියාමාර්ගයක් ගන්නේ නැති එකනේ පුදුමේ.මීගමුවේ පොලිසියේ HQI munge එකෙක්...මම එක දැක්ක නිසා කියන්නේ..මුගේ එක call එකෙන් ගේමක් යටගහුවා..මම එවෙලේ හිටියේ HQI රූම් එකේ දොර ලග.මට පුදුම කලකිරීමක් ඇති උනා එවෙලාවේමුන් දේශපාලනේ බවිත කරලා කොයිතරම් game denawada kiyala..



මේව තාප්ප ගහන්නවත් ටීවී වල රේඩියෝ වල දාන්නවත් බෑනෙ..![]()
මං මේ කල්පනා කලේ සිඞ්හලු ලඞ්කාවෙ ඉන්ටනෙට් භාවිතය 80%ක් දක්වා වැඩිවුන දවසටවත් මිනීමරුවො කුඩ්ඩො හොරු පාර්ලිමේන්තු යන එක නතර වෙයිද කියල.![]()
![]()

නතර වෙයි ?![]()
![]()
වෙල්කම් ටු ශ්රී ලඞ්කා![]()
![]()

මුංටත් ඡන්දෙ දෙන එවුං ඉන්නවනෙ බං..
රටට හෙණ ගැහුවත්, තමන්ට ලැබෙන පොඩි වාසිය ගැන හිතල, මුන්ට දෙයියන්ට වගේ සලකන එවුං ඉන්නව..
අපේ දෙයිය දෙයා දෙයා ♪♪

තමන්ගෙ ජීවිතය ගැනවත් නොහිත, මේ වගේ එවුන් එක්ක හැප්පෙන රන්ජන් රාමනායක වගේ පුද්ගලයන්ට වැඳපල්ල බොලව්.. ඒ හයිය අපිට නෑ...





හිනාවෙන්න එපා බන්. රන්ජගේ ෆිල්ම්වල ගොන් පාට් ඇත්ත ස්ටේජ් එකේදිත් තිබ්බට. මේ වැඩේදි, සෞදි ගැනුන්ට වෙන හදි ගැන කතා කිරිමෙදියි, රන්ජන් ග්රේට් පොරකනමක් කියන්න බයනම් මොකටද දේශපාලනේ කරන්නේ.
හිනාවෙන්න එපා බන්. රන්ජගේ ෆිල්ම්වල ගොන් පාට් ඇත්ත ස්ටේජ් එකේදිත් තිබ්බට. මේ වැඩේදි, සෞදි ගැනුන්ට වෙන හදි ගැන කතා කිරිමෙදියි, රන්ජන් ග්රේට් පොරකනමක් කියන්න බයනම් මොකටද දේශපාලනේ කරන්නේ.
හිනාවෙන්න එපා බන්. රන්ජගේ ෆිල්ම්වල ගොන් පාට් ඇත්ත ස්ටේජ් එකේදිත් තිබ්බට. මේ වැඩේදි, සෞදි ගැනුන්ට වෙන හදි ගැන කතා කිරිමෙදියි, රන්ජන් ග්රේට් පොරකනමක් කියන්න බයනම් මොකටද දේශපාලනේ කරන්නේ.
