මේ කුඩු මුදලාලිව කට්ටියට අමතක වෙලා...

AnuradhaRa

Well-known member
  • මේ කුඩු මුදලාලිව කට්ටියට අමතක වෙලා...



    1.jpg


    නිමල් ලන්සා
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    නිමල් ලන්සා කුඩු මුදලාලි :lol::lol::lol: මුන්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති එකනේ පුදුමේ.මීගමුවේ පොලිසියේ HQI munge එකෙක්...මම එක දැක්ක නිසා කියන්නේ..මුගේ එක call එකෙන් ගේමක් යටගහුවා..මම එවෙලේ හිටියේ HQI රූම් එකේ දොර ලග.මට පුදුම කලකිරීමක් ඇති උනා එවෙලාවේමුන් දේශපාලනේ බවිත කරලා කොයිතරම් game denawada kiyala..
     
    • Like
    Reactions: AnuradhaRa

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකුන් කලේ මහා බොරුවක් බන්.. රැවටෙන්න එපා. උන් කුඩු එතනොල් පිටින් දාලා මර්වියට දුන්නේ නැත්තේ මර්වියා උගේ මොඩකමට මයිත්‍රීපාලට සෙට් වෙන්න කියලා හිතාගෙන ගොටබයටයි බැසිල්ටයි බැනලා FCID එකට ගියා. ඒක නිසා උගේ නම ලිස්ට් එකෙන් කැපුනා. දැන් ඌ සදා අනාතයි දේශපාලනේ. අනිකා දුමින්ද. දුමින්දට නොදුන්නේ කුඩු මගුලකට නෙමෙයි. වෙලේ සුදාගේ ස්ටේට්මන්ට්වල ඉන්න සැට් එකේ නොම්බර එකේ එකා දුමින්ද විතරක් නෙමෙයි. තව ඉන්නවා. නමුත් එලි උනේ දුමින්ද විතරයි. බැරි වෙලා හරි දුමින්ද සන්දානෙන් ඉල්ලලා ඇවිත් මයිත්‍රීපිලට සෙට් උනොත් උගේ බේරීම ශුවර් නමුත් වෙලේ සුදාගේ ලිස්ට් එකේ ඉන්න අනික් උන්ට කෙලවෙනවා. ඒ නිසා දුමින්දගේ දේශපාලන ගමන ඉවර උනොත් වෙලේ සුදාගේ ලිස්ට් එකත් යටයනවා. වෙලේ සුදත් යට යනවා. ඒකයි ඌට නොදුන්නෙ. සරන ගුනවර්දනට නොදුන්නේ ගැනිට දුන්නේ සරනයට ගමේ චන්ද ගන්න බැරි නිසා. කාන්තා සමිතිවලින් ගැනු රවට්ටගන්න පුලුවන් නිසා ගැනිව දාලා උ දැන් ගෙදර. එහෙම බලපුවහම කුඩුවලයි එතනොල් වලයි විරුද්ද වීමයි ඔකුන්ට නාමයොජනා දීමෙයි ප්‍රතිපත්තිමය තීරනයක් ඔය පක්ශේ නැ. ඒකනේ ජොනියා ඇතුලේ ඉන්නේ..
     

    AnuradhaRa

    Well-known member
  • ඔකුන් කලේ මහා බොරුවක් බන්.. රැවටෙන්න එපා. උන් කුඩු එතනොල් පිටින් දාලා මර්වියට දුන්නේ නැත්තේ මර්වියා උගේ මොඩකමට මයිත්‍රීපාලට සෙට් වෙන්න කියලා හිතාගෙන ගොටබයටයි බැසිල්ටයි බැනලා FCID එකට ගියා. ඒක නිසා උගේ නම ලිස්ට් එකෙන් කැපුනා. දැන් ඌ සදා අනාතයි දේශපාලනේ. අනිකා දුමින්ද. දුමින්දට නොදුන්නේ කුඩු මගුලකට නෙමෙයි. වෙලේ සුදාගේ ස්ටේට්මන්ට්වල ඉන්න සැට් එකේ නොම්බර එකේ එකා දුමින්ද විතරක් නෙමෙයි. තව ඉන්නවා. නමුත් එලි උනේ දුමින්ද විතරයි. බැරි වෙලා හරි දුමින්ද සන්දානෙන් ඉල්ලලා ඇවිත් මයිත්‍රීපිලට සෙට් උනොත් උගේ බේරීම ශුවර් නමුත් වෙලේ සුදාගේ ලිස්ට් එකේ ඉන්න අනික් උන්ට කෙලවෙනවා. ඒ නිසා දුමින්දගේ දේශපාලන ගමන ඉවර උනොත් වෙලේ සුදාගේ ලිස්ට් එකත් යටයනවා. වෙලේ සුදත් යට යනවා. ඒකයි ඌට නොදුන්නෙ. සරන ගුනවර්දනට නොදුන්නේ ගැනිට දුන්නේ සරනයට ගමේ චන්ද ගන්න බැරි නිසා. කාන්තා සමිතිවලින් ගැනු රවට්ටගන්න පුලුවන් නිසා ගැනිව දාලා උ දැන් ගෙදර. එහෙම බලපුවහම කුඩුවලයි එතනොල් වලයි විරුද්ද වීමයි ඔකුන්ට නාමයොජනා දීමෙයි ප්‍රතිපත්තිමය තීරනයක් ඔය පක්ශේ නැ. ඒකනේ ජොනියා ඇතුලේ ඉන්නේ..

    එකෙන්ම
     

    AnuradhaRa

    Well-known member
  • නිමල් ලන්සා කුඩු මුදලාලි :lol::lol::lol: මුන්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති එකනේ පුදුමේ.මීගමුවේ පොලිසියේ HQI munge එකෙක්...මම එක දැක්ක නිසා කියන්නේ..මුගේ එක call එකෙන් ගේමක් යටගහුවා..මම එවෙලේ හිටියේ HQI රූම් එකේ දොර ලග.මට පුදුම කලකිරීමක් ඇති උනා එවෙලාවේමුන් දේශපාලනේ බවිත කරලා කොයිතරම් game denawada kiyala..

    :(
     

    AnuradhaRa

    Well-known member
  • තමන්ගෙ ජීවිතය ගැනවත් නොහිත, මේ වගේ එවුන් එක්ක හැප්පෙන රන්ජන් රාමනායක වගේ පුද්ගලයන්ට වැඳපල්ල බොලව්.. ඒ හයිය අපිට නෑ...
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මේව තාප්ප ගහන්නවත් ටීවී වල රේඩියෝ වල දාන්නවත් බෑනෙ.. :no: :no:
    මං මේ කල්පනා කලේ සිඞ්හලු ලඞ්කාවෙ ඉන්ටනෙට් භාවිතය 80%ක් දක්වා වැඩිවුන දවසටවත් මිනීමරුවො කුඩ්ඩො හොරු පාර්ලිමේන්තු යන එක නතර වෙයිද කියල. :dull: :dull:
     

    AnuradhaRa

    Well-known member
  • මේව තාප්ප ගහන්නවත් ටීවී වල රේඩියෝ වල දාන්නවත් බෑනෙ.. :no: :no:
    මං මේ කල්පනා කලේ සිඞ්හලු ලඞ්කාවෙ ඉන්ටනෙට් භාවිතය 80%ක් දක්වා වැඩිවුන දවසටවත් මිනීමරුවො කුඩ්ඩො හොරු පාර්ලිමේන්තු යන එක නතර වෙයිද කියල. :dull: :dull:

    :yes:
     

    AnuradhaRa

    Well-known member
  • නතර වෙයි ? :lol: :lol: :lol:
    වෙල්කම් ටු ශ්‍රී ලඞ්කා :sorry: :sorry:

    මුංටත් ඡන්දෙ දෙන එවුං ඉන්නවනෙ බං..
    රටට හෙණ ගැහුවත්, තමන්ට ලැබෙන පොඩි වාසිය ගැන හිතල, මුන්ට දෙයියන්ට වගේ සලකන එවුං ඉන්නව..
    අපේ දෙයිය දෙයා දෙයා ♪♪ :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මුංටත් ඡන්දෙ දෙන එවුං ඉන්නවනෙ බං..
    රටට හෙණ ගැහුවත්, තමන්ට ලැබෙන පොඩි වාසිය ගැන හිතල, මුන්ට දෙයියන්ට වගේ සලකන එවුං ඉන්නව..
    අපේ දෙයිය දෙයා දෙයා ♪♪ :lol:

    scurvy :baffled: :baffled:
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    තමන්ගෙ ජීවිතය ගැනවත් නොහිත, මේ වගේ එවුන් එක්ක හැප්පෙන රන්ජන් රාමනායක වගේ පුද්ගලයන්ට වැඳපල්ල බොලව්.. ඒ හයිය අපිට නෑ...


    :lol::lol::lol::lol::lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හිනාවෙන්න එපා බන්. රන්ජගේ ෆිල්ම්වල ගොන් පාට් ඇත්ත ස්ටේජ් එකේදිත් තිබ්බට. මේ වැඩේදි, සෞදි ගැනුන්ට වෙන හදි ගැන කතා කිරිමෙදියි, රන්ජන් ග්‍රේට් පොරකනමක් කියන්න බයනම් මොකටද දේශපාලනේ කරන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • හිනාවෙන්න එපා බන්. රන්ජගේ ෆිල්ම්වල ගොන් පාට් ඇත්ත ස්ටේජ් එකේදිත් තිබ්බට. මේ වැඩේදි, සෞදි ගැනුන්ට වෙන හදි ගැන කතා කිරිමෙදියි, රන්ජන් ග්‍රේට් පොරකනමක් කියන්න බයනම් මොකටද දේශපාලනේ කරන්නේ.

    ඔව් බං කොන්දක් නැති වුණාට, කොන්ද තියෙන එකාට හිනා වෙන්ඩ විතරයි මුන්ට පුලුවං...
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හිනාවෙන්න එපා බන්. රන්ජගේ ෆිල්ම්වල ගොන් පාට් ඇත්ත ස්ටේජ් එකේදිත් තිබ්බට. මේ වැඩේදි, සෞදි ගැනුන්ට වෙන හදි ගැන කතා කිරිමෙදියි, රන්ජන් ග්‍රේට් පොරකනමක් කියන්න බයනම් මොකටද දේශපාලනේ කරන්නේ.

    :yes:
     
    • Like
    Reactions: AnuradhaRa