මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේකයි.කෙල්ලට කොල්ලෙක් හිටියට ඒකි මම පතාගෙන ආපු එකනම් ,මට ඕන නම් මම එකිව ගන්නවා.කොල්ලා මට ප්‍රශ්නයක් නෑ.මම ඌට බයත් නෑ.මට අතක් තියන්න ආවොත් මම ඕකව පොලවට පස් කරනවා.මම මෙතන යන්නෙ කෙල්ලව බලෙන් උස්සන්න නෙවෙයි.ඒකිගේ කැමත්තැ ඇතිව අරූව හලලා මගේ වයිෆ් කර ගන්න.මම ඒක කොහොම හරි කරනවා.

    කොහොමහරි කරනවානම් ගිහිං කරගනින්කෝ මෙතන threads දාල ආතල් දෙන්නේ. ඔහොම දෙයක් කරගන්න ගටක් තියෙන එකෙක් වෙන එවුන්ගෙන් අහ අහ හුරතල් වේවි ඉන්නේ නෑ යකෝ :dull:

    කෙල්ලගේ කැමැත්තෙන් අරගෙන යන්න හදනවනම් ඒකෙ වරද්දකුත් නෑනෙ. උඹට කෙල්ලව talk කරලා නම්ම ගන්න පුලුවන්නම් උඹ ඇත්තටම ඒ කොල්ලට කරන්නේ උදව්වක්. මොකද ඔහොම talk කරලා නම්ම ගන්න පුළුවන් කෙල්ලෙක්ගෙන් ඌව ගලවගන්න එක උඹ කරගන්න පිනක්.

    ගිහින් try කරලා බලපන්. එක්කෝ උඹ පොළොවට පස් වෙයි. නැත්තන් අරූ පොළොවට පස් වෙයි. පොළොවට පස් වෙන්නේ නැති එකා ඇවිල්ල thread එකක් දාල කියයි නේ විස්තරේ :dull:
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28

    :lol::lol::lol::):):):)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    කොහොමහරි කරනවානම් ගිහිං කරගනින්කෝ මෙතන threads දාල ආතල් දෙන්නේ. ඔහොම දෙයක් කරගන්න ගටක් තියෙන එකෙක් වෙන එවුන්ගෙන් අහ අහ හුරතල් වේවි ඉන්නේ නෑ යකෝ :dull:

    කෙල්ලගේ කැමැත්තෙන් අරගෙන යන්න හදනවනම් ඒකෙ වරද්දකුත් නෑනෙ. උඹට කෙල්ලව talk කරලා නම්ම ගන්න පුලුවන්නම් උඹ ඇත්තටම ඒ කොල්ලට කරන්නේ උදව්වක්. මොකද ඔහොම talk කරලා නම්ම ගන්න පුළුවන් කෙල්ලෙක්ගෙන් ඌව ගලවගන්න එක උඹ කරගන්න පිනක්.

    ගිහින් try කරලා බලපන්. එක්කෝ උඹ පොළොවට පස් වෙයි. නැත්තන් අරූ පොළොවට පස් වෙයි. පොළොවට පස් වෙන්නේ නැති එකා ඇවිල්ල thread එකක් දාල කියයි නේ විස්තරේ :dull:

    ඔව් ඉතින් බලහත්කාරකමක් නොකර කටෙන් නම්ම ගතහැකි නම් අවුලකුත් නෑනෙ. :)
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    එක නෙවෙයි බං පාවිච්චි කරපු නැති කොන්ඩම් දෙකක් තියෙනවා උඹලා කාටහරි ඕනද..:rofl::rofl:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය කෙල්ල ඔයවගේ උබට කැමති උනා වගේම වෙන එකෙක් කතා කරොත් ඌ එකත් යයි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොහොමහරි කරනවානම් ගිහිං කරගනින්කෝ මෙතන threads දාල ආතල් දෙන්නේ. ඔහොම දෙයක් කරගන්න ගටක් තියෙන එකෙක් වෙන එවුන්ගෙන් අහ අහ හුරතල් වේවි ඉන්නේ නෑ යකෝ :dull:

    කෙල්ලගේ කැමැත්තෙන් අරගෙන යන්න හදනවනම් ඒකෙ වරද්දකුත් නෑනෙ. උඹට කෙල්ලව talk කරලා නම්ම ගන්න පුලුවන්නම් උඹ ඇත්තටම ඒ කොල්ලට කරන්නේ උදව්වක්. මොකද ඔහොම talk කරලා නම්ම ගන්න පුළුවන් කෙල්ලෙක්ගෙන් ඌව ගලවගන්න එක උඹ කරගන්න පිනක්.

    ගිහින් try කරලා බලපන්. එක්කෝ උඹ පොළොවට පස් වෙයි. නැත්තන් අරූ පොළොවට පස් වෙයි. පොළොවට පස් වෙන්නේ නැති එකා ඇවිල්ල thread එකක් දාල කියයි නේ විස්තරේ :dull:

    :lol:

    kella thamai awith thread eka danne :)
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    †•иοмаĐ•†;19889281 said:
    yep. some ppl are so desperate they only backoff when they get humiliated:IN PUBLIC

    huh what do you mean ? it can happen right. the every single girl you ever liked, possibly a girlfriend of someone. not your fault. but it is how it is.its the breAKING point where is you reach your limits of attempts and dissapointments. i haven't been humiliated though. :P
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේකයි.කෙල්ලට කොල්ලෙක් හිටියට ඒකි මම පතාගෙන ආපු එකනම් ,මට ඕන නම් මම එකිව ගන්නවා.කොල්ලා මට ප්‍රශ්නයක් නෑ.මම ඌට බයත් නෑ.මට අතක් තියන්න ආවොත් මම ඕකව පොලවට පස් කරනවා.මම මෙතන යන්නෙ කෙල්ලව බලෙන් උස්සන්න නෙවෙයි.ඒකිගේ කැමත්තැ ඇතිව අරූව හලලා මගේ වයිෆ් කර ගන්න.මම ඒක කොහොම හරි කරනවා.

    මාත් ඔය ගුප්ත ශාස්ත්‍ර කෙරෙහි මාරම උනන්දුයි මචන්.
    උබට මට කියලා දෙන්න පුලුවන්ද ඔය මිනිහෙක්ව පොලවට පස් කරන මෙතඩ් එක.
    ලොකු උදව්වක් මචන්.:):)
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62

    534.jpg
     
    Eya pas wenna kalin
    meya naharayak pururala marei wage puppan idala :P
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    දැන් යාළුවෙලා ඉන්න කොල්ලට පොල්ල තියන්න දෙපාරක් නොහිතන කෙල්ලෙක්, උබට පොල්ල නොතියයි කියලා උබ කොහොමද කියන්නේ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙන කොල්ලෙක් ඉන්නවනම් මොන මගුලටද ඒකි පස්සෙන් යන්නේ.වෙන එකක් හොයා ගනින්.කූඩු කඩලා හදන කූඩු වැඩිකාලයක් තියෙන්නෑ
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    අනුන්ට අයිති දේවල් බලෙන් ගන්න එපා බන් ඒක මහ නපුන්සක වැඩක් සිරාවටම,අනික උඹ ඒකිව ගත්ත කියමු අරූගෙ ලව් එක කඩලා එත් මතක තියාගනින් උබට කවදාවත් හිතේ සතුටින් ඉන්න බැරි වෙයි.ඒක පවක් බන්,ඒකි කැමතිත් නැත්තම් ඒකිට කොල්ලෙකුත් ඉන්නවානම් උබ මොන මගුලකටද තව පස්සෙන් යන්නේ සිරාවට පහත් වැඩක් බන් උඹ ඔය කරන්න යන්නේ ඒක තමයි මට උබට දෙන්න තියෙන advice එක
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මේ වගේ අනුන්ගේ කූඩු කඩන්න හදන පොන්නයන්ට ලැබෙන්න ඕන ගුටි පෝරියල් එක,උඹේ චේතනාව අනූව උබට දෙවියන්ගේ ශාපය අනිවයෙන් ලැබෙයි බලපන් coment දිහා කීදෙනෙක් ශාප කරනවද ඒ ශාපෙ උබට වදිනවා මචෝ
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මචෝ උබට ඕක දාගන්න බෑ තේරුනාද දාගත්තත් උබ කරපු බලු වැඩේ අනූව උබටත් ඒකම වෙනවා උබත් ඒ විදිහටම විදවනවා මේක උබලා වගේ තුප්පහි අදහස් තියෙන එවුන්ට කරන ශාපයක් කරලා බලපන් ඒ වගේම තමයි අනිත් දේත් හැදියන් ආත්මාර්ථකමී නොවී උබේ පොන්න අදහස උබට ක්‍රියාත්මක කරන්න බෑ
     
    • Like
    Reactions: SLinKy