මචන් මට කෙල්ලෙක් ගැන හිත ගිහින් තියෙන්නේ.මේකිට වෙන කොල්ලෙක් ඉන්නවා.ලව් එකත් ටිකක් කල්.මම ඒක ගනන් ගන්නේ නෑ.මම ඒකිගෙන් කෝල් කර කර ඇහුවා.ඒකි කියන්නේ බෑ කියලා වෙන කෙනෙක් ඉන්න නිසා.මම ඒත අත හැරියේ නෑ. එයාව කොල්ලා නැති වෙලාවේ ගිහින් හම්බ වෙලත් කීප පාරක් ඇහුවා.කැමත්තක් තාම දුන්නේ නෑ.ඒකි හැබයි මාව දැක්කම හොඳට හිනා වෙලා එහෙම යනවා.පස්සේ මේකි මේක මේකිගේ කොල්ලට කියලා මම එයාගේ පස්සෙන් යාලු වෙන්න එනවා කියලා.කොල්ලා මාව හම්බ වෙලා මේක නවත්වන්න ඔයාට එයාව ලැබෙන්නේ නෑ කියලා කීවා.මම ඌව ගනන් ගත්තේ නෑ.දැන් කීප පාරක්ම මට කීවා.පස්සේ තර්ජනයත් කරා.මූට මම ගහන්නේ නැත්තේ ඌට ගැහුවොත් කෙල්ල මට කැමතිම වෙන එකක් නෑ.කොල්ලවත් බැලන්ස් කරගෙන කෙල්ලත් බැලන්ස් කරන හැටි මට තේරෙන්නේ නෑ.මේකිව යාලු කර ගන්න හැටි දනන් එකෙක් ඉන්නවනම් කියලා දීපන්.අනුන්ගේ මල් කඩපු එවුන් මේකේ ඇති නේ.

අහිංසක කුරුළු කූඩු කඩලා පොන්න වැඩ කරන්නෙපා... ලව් කරනව කියන්නෙ කදුළු විතරයි. ඒ්ම ඒපා මං නම් කියන්නෙ. අාතල් ඒකට කෑල්ලක් දාගෙන පාඩුවෙ ඉදපන් 



ඕවා යදෙන්නේ නෑ බන්
මේ ලෝකේ දර්මතාවක් කියල දෙයක් තියෙනවා
දිව කහනවට නෙමේ බුදු හාමුදුරුවෝ බන කිව්වේ යාලුවා


මේකයි.කෙල්ලට කොල්ලෙක් හිටියට ඒකි මම පතාගෙන ආපු එකනම් ,මට ඕන නම් මම එකිව ගන්නවා.කොල්ලා මට ප්රශ්නයක් නෑ.මම ඌට බයත් නෑ.මට අතක් තියන්න ආවොත් මම ඕකව පොලවට පස් කරනවා.මම මෙතන යන්නෙ කෙල්ලව බලෙන් උස්සන්න නෙවෙයි.ඒකිගේ කැමත්තැ ඇතිව අරූව හලලා මගේ වයිෆ් කර ගන්න.මම ඒක කොහොම හරි කරනවා.
කෙල්ල උබට කැමති උනොත් උබ ඕනි හුත්තක් කර ගනින් අපිට අදාළ නැහැ ,,,,, හැබැයි අර කොල්ලට අත තියල නම් සන්තෝසෙන් ඉන්න එපා තෝ .... මන් තොපි වගේ එවුන්ට ගුටි දීල තියෙනවා අත් දෙක රිදෙනකන් 
.. ලජ්ජා වෙයන් පොන්නයෝ ... මේ ලෝකේ ගෑණු නෑ වගේ වෙන එකෙක්ගේ සතුටක් විනාස කරන්න යන්නේ Eya pas wenna kalin
meya naharayak pururala marei wage puppan idala![]()



Mamath dagatte naththe ekane yakoShaaaaa
Mata uba gana aadambarai bng![]()
Atta kathaawa mokak unath mchng
Oya kellawa daagatath botath kela wenakan danne nathi wei![]()




හහ්හා හහ්හා කෙල්ලව කොහොම හරි කඩලා දා ගත්තා. අරූ තාම දන්නේ නෑ.ඒකි ඒ කොල්ලත් එක්ක දැන් එච්චර නෑ.





මචන්.. කරුණාකරල ඔය වැඩේ නවත්තහන්. කවදහරි දවසක ඒකි උබට කැමති උනත් ඒකි එතනින් නතර වෙන්නෙ නෑ. උඹටත් රටේ නැති ප්රශ්ණ එනව ඔළුවට. අරූට සැනසීමකුත් නෑ. මට තේරෙන විදියට උඹ ලස්සනට විතරයි වශී වෙලා ඉන්නෙ. උන් දෙන්නට, උන් දෙන්නගෙ පාඩුවෙ ඉන්න දීල උඹ උඹේ වැඩක් බලා ගනින්.










හහ්හා හහ්හා කෙල්ලව කොහොම හරි කඩලා දා ගත්තා. අරූ තාම දන්නේ නෑ.ඒකි ඒ කොල්ලත් එක්ක දැන් එච්චර නෑ.















