මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මෙහෙම හිතපන් උබ කොහොම හරි ගේමක් දීල ඔය කෙල්ලව දාගත්තා කියමුකො....
    ඊට පස්සෙ උබ වගේම වෙන එකෙක් උබව ගනන් ගන්නේ නැතිව උබේ ඔය කෙල්ලව සෙට් කරගන්න එනවා එතකොට උබට මොකද හිතෙන්නේ..ඒ වගේම තමයි අර කොල්ලට..

    ඒක නිසා ඔය පවු වැඩේ කරන්න එපා..උන්ට උන්ගෙ පාඩුවේ ඉන්න දියන්...උබ වෙන කෙල්ලෙක් සෙට් කරගනින්..

    හැබැයි තව එකක් උබට ඔය කෙල්ල ලයින් නම් අරූට හොරෙන් උබට ලව් නම් හිමීට ඕකිව උබේ පැත්තට ගනින්..එහෙම නැතිව බලෙන් උබ ඔය කෙල්ලව සෙට් කරගෙන බැන්දත් ඒ කෙල්ලගෙ හිත තියෙන්නේ අර කොල්ලා ගාව නම් උබට හොරා ඌව හම්බ වෙන්න යයි..එකනම් නවත්තන්න බෑ ලොවෙත්..:love:
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනේ කවද හරි තොටත් ඔය සිද්දියක් වෙයන්!!!
    තොගේ ගෑනි දාල ගිහින් අනාත වෙලාම පල.
    තුක් විතරක් පොන්ස්.
    :yes::yes:
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ඒ කෙල්ල උඹ එක්ක යාලු වුනත් අන්තිමට උඹටත් වෙන්නෙ කලින් කොල්ලට වුන වැඩේමයි බ්‍රෝ.. මොකද උඹට වඩා හොද එකෙක් අවොත් එකි නැමෙනවා....​
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඒ කෙල්ල උඹ එක්ක යාලු වුනත් අන්තිමට උඹටත් වෙන්නෙ කලින් කොල්ලට වුන වැඩේමයි බ්‍රෝ.. මොකද උඹට වඩා හොද එකෙක් අවොත් එකි නැමෙනවා....​

    සිරා කතාව..
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මචන්.. කරුණාකරල ඔය වැඩේ නවත්තහන්. කවදහරි දවසක ඒකි උබට කැමති උනත් ඒකි එතනින් නතර වෙන්නෙ නෑ. උඹටත් රටේ නැති ප්‍රශ්ණ එනව ඔළුවට. අරූට සැනසීමකුත් නෑ. මට තේරෙන විදියට උඹ ලස්සනට විතරයි වශී වෙලා ඉන්නෙ. උන් දෙන්නට, උන් දෙන්නගෙ පාඩුවෙ ඉන්න දීල උඹ උඹේ වැඩක් බලා ගනින්.

    :angry::angry::angry::angry:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    උන් දෙන්නගෙ පාඩුවෙ ඉන්න දීල උඹ උඹේ වැඩක් බලා ගනින්.
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    කොල්ලෙක් හිටියා කියලා ඒ කෙල්ල ඌටම සින්න වෙන්නේ නෑ බන්.සමහර විට පරක්කුවෙලා හමු වෙනකොට එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා.නමුත් මෙයාට මම හුගක් කැමතියි.කෙල්ල මට කැමති නම් කොල්ලා මට කිසිම බධාවක් නෙවෙයි.ඌට බාධාවක් වෙන්න මම ඉඩ තියන්නෙත් නෑ.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචන්.. කරුණාකරල ඔය වැඩේ නවත්තහන්. කවදහරි දවසක ඒකි උබට කැමති උනත් ඒකි එතනින් නතර වෙන්නෙ නෑ. උඹටත් රටේ නැති ප්‍රශ්ණ එනව ඔළුවට. අරූට සැනසීමකුත් නෑ. මට තේරෙන විදියට උඹ ලස්සනට විතරයි වශී වෙලා ඉන්නෙ. උන් දෙන්නට, උන් දෙන්නගෙ පාඩුවෙ ඉන්න දීල උඹ උඹේ වැඩක් බලා ගනින්.

    සිරාවට මචෝ මාත් කියන්නේ ඒ දෙන්නට පාඩුවේ ඉන්න දෙන්න.:angry::angry::angry::angry:
    කෙල්ල උබට කැමති වෙලා උබ එක්ක යාලු වුනා කියමුකෝ. පරණ කොල්ලට වුන වැඩේ උබට වුනොත් මොකෝ කරන්නේ.:oo::oo::oo: :P
    ඕක කර ගත්තත් උබේ හිතේ පොඩි බයක් තියෙන්නේ ඕනේ.

    ආ තව එකක්. උබ තාම school යන එකෙක් නේද ? :rolleyes::rolleyes::rolleyes: :D:D:D
     

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    ආ උඹ බලාගෙන හිටපන්කෝ. අරූ ඊයෙම thread එකක් එහෙම දාල උඹව handle කරන විදිය අපෙන් අහගෙන තියෙන්නේ. උඹට හෙට අනිද්දා හම්බෙයි රම්පෙට පොරි හැලෙන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1731972
    මේක කියවල බලපන් උබට හෙට අනිද්දට හම්බවෙන විදිය මේකේ තියෙනවා
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    අහිංසක ආදරයක් කඩන්න එපා යකෝ ..තොපි වගේ උන් තමයි කසාද බැදලත් අනුන්ගේ පවුල් කඩා ඉහිරවන්නේ , මේ රටේ තව කෙල්ලෝ ඉන්නවා වෙන එකක් බලපන් :growl:

    sirawatama
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අහිංසක ආදරයක් කඩන්න එපා යකෝ ..තොපි වගේ උන් තමයි කසාද බැදලත් අනුන්ගේ පවුල් කඩා ඉහිරවන්නේ , මේ රටේ තව කෙල්ලෝ ඉන්නවා වෙන එකක් බලපන් :growl:
    හැමෝම එහෙම නෑ.මම දත්කිඹුලගේ රිදිලාගේ ගෑනු එක්ක මල් පොල් ගල් ඔක්කොම කඩන්නේ.උන් දෙන්නා පවුල් කඩගෙන නෑනේ.
     
    • Like
    Reactions: MNV

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබ හිතහන් උබේ කෑල්ලට වෙන එකෙක් පට්ටම කරදර කරකර පස්සෙන් එනවා කියලා... කෙල්ල ඌට කැමති නෑ.. ඒත් පස්සෙන් ගිහින් මල වදයක් වෙනවා කියලා හිතහන්.. උබ පෙම්වතා නම් ඌට කරන්නෙ මොකක්ද? ඌට හොඳින් කියලා බේරගන්න බැරි නම් කරදර කරහන් කියලා පාඩු ඉන්නවද? නැත්නම් ඌට ගහනවද? උබ කෙල්ලගෙ පෙම්වතා වුනා නම් මොකද කරන්නෙ මේ වගේ සිටුවේෂන් එකකදි? :rolleyes:




    ශා ලොක්කා ශා :lol::lol::lol::lol: