මෙහෙම හිතපන් උබ කොහොම හරි ගේමක් දීල ඔය කෙල්ලව දාගත්තා කියමුකො....
ඊට පස්සෙ උබ වගේම වෙන එකෙක් උබව ගනන් ගන්නේ නැතිව උබේ ඔය කෙල්ලව සෙට් කරගන්න එනවා එතකොට උබට මොකද හිතෙන්නේ..ඒ වගේම තමයි අර කොල්ලට..
ඒක නිසා ඔය පවු වැඩේ කරන්න එපා..උන්ට උන්ගෙ පාඩුවේ ඉන්න දියන්...උබ වෙන කෙල්ලෙක් සෙට් කරගනින්..
හැබැයි තව එකක් උබට ඔය කෙල්ල ලයින් නම් අරූට හොරෙන් උබට ලව් නම් හිමීට ඕකිව උබේ පැත්තට ගනින්..එහෙම නැතිව බලෙන් උබ ඔය කෙල්ලව සෙට් කරගෙන බැන්දත් ඒ කෙල්ලගෙ හිත තියෙන්නේ අර කොල්ලා ගාව නම් උබට හොරා ඌව හම්බ වෙන්න යයි..එකනම් නවත්තන්න බෑ ලොවෙත්..

Last edited: