මේ කෙල්ල කපටිද,අහින්සකද මචන්?

MAmm123

Member
Feb 1, 2012
178
17
0
Colombo
කතා කරලා වැඩක් නෑ බන් ඔය වගේ කෙල්ලෝ ගැන . දැන් උබම කියුව නේද එකී වෙන කොල්ලෙක් එක්කත් යාලු වෙලා යේ උබත් එක්කත් 2 තුන් පාරක් අයෙත් සෙට් වුන කියල? ඉතින් තව මොනවාද බන්? (මන් මේ කියන්නේ මට තේරෙන විදියට සහ මගේ xperiance එකෙන් ) ඔය වගේ කෙල්ලෝ හදන්නේ කොල්ලොත් එක්ක සෙට් වෙලා time pass කරන්න. එක මන් අත්දැකීමෙන් දන්නවා මචන්, මටත් ඔය වගේ සීන් එකක් තිබුන මේ අවුරුද්දේ මුල. එකෙන් shape වෙන්න හෙල්ප් කරෙත් elakiri කට්ටිය තමයි. මන් A/L ඉවර කරලා සෙට් කරගත්තු කෙල්ලත් මුලදී හැසිරීම, දැන් උබේ කෙල්ල වගෙයි බන්. කතාව නිකන් පණ උනත් දෙන්න වගේ, එකිටත් මුලදී affairs 2/3ක් තිබිල තියෙනවා. කලින් හිටපු කොල්ලෝ ඒකිට ගොඩක් දුක් දීල තියෙනවා. එකී මාත් එක්ක ඒ ඔක්කොම කියුව. ඔහොම සතියක් විතර යනකොට තමයි මචන් සෙට් උනේ. කොහොම හරි මුලදී නම් මචන් දවසකට sms 50 කට අඩු වෙන්නේ නෑ. මස 2 කට විතර පස්සේ, මන එකී එක්ක txt කර කර ඉන්නකොට, මට කිසිම අදාලත්වයක් නැති msg එකක් ඒකිගේ no එකෙන් ආවා. එකීගේ කලින් කොල්ලෙක්ට යවපු එකක් වැරදිලා මට ඇවිල්ල. එදා මචන් මට පොලව පලාගෙන යන්න හිතුන. ඔය වගේ seen 3/4 ක් ම මට මාට්ටු උනා. කොහොම හරි මචන් results ආවා. එකිත් ටික ටික msgs වලට reply කරන එක අඩු කරා. සමහර දවස වලට එයාගේ ෆෝන් එකට ට්‍රය් කරත් විනාඩි 15, 20 engage tone ඇහුවම කියන්නේ තාත්ත එක්ක කතා කරා කියල. විස්වාස කරන්න බැනේ බන්. පස්සේ ඉතින් උබ වගේම මාත් එළකිරි එකේ thread එකක් දැම්ම. ගොඩක් අය කියුවේ, ඕක නවත්තපන් , කෙල්ල chartar කියල. එවුනට ඒ දවස්වල විස්වාස කරේ නෑ, දැන් තමයි තේරෙන්නේ.

උබ නිකන් අමාරුවේ වැටෙන්නේ නැතුව, වෙන කෙල්ලෙක් හොයා ගනින් මචන්, මුදේ ඉන්නේ එක මාළුවද බන්? ඔය කෙල්ල , උබව, හරි අනෙක් කොල්ලොත් එක්ක හරි යාලු වෙන්න හදන්නේ, fun එකට මිසක් seriously නෙමෙඉ

mata therenawa bn,ath ay bn kello apita mahema karanna?ubata wage ona tharam seen matath wela thiyenawa.mn reta akita katha karanna call gannakota aki waiting.aki nisama mage jeewith appiriyama wachane waiting athakota ubata hithaganna puluwan ne aki kochchara 4n eke innawada kiyala
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hats off dude
    11.gif
    දාලා ගියපු කෙල්ලෙක් වෙනුවෙන් අඩන එක, වහ බොන එක නම් මහම මහ ගොන් කමක්.. ටිකක් ගැඹුරට හිතලා බැලුවම අපි හරි මෝඩයි කියලා තමා හැඟෙන්නෙ.. ඇයි බං ඒකිට අපිව එපා නම් අපිටත් ඒකිව එපා කියලා හිත හදාගන්න බැරිද.. අනිත් දේ ලැබෙන්නෙ නැති දේවල් පස්සෙ ගිහින් වැඩක් තියෙද බං.. ඒකෙන් වෙන්නෙ අපේ ජීවිතේ හොඳ කාලෙ නාස්ති වෙන එක.. යතාර්ථය තේරුම් ගන්නකොට පරක්කු වැඩියි ඉතින්.. කොණ්ඩෙ සුදු වෙලා.. හමත් රැලි වැටිලා.. ඒක නිසා පරක්කු නොවී ඉක්මනින්ම යථාර්තය තේරුම් ගන්න ඕනි මචං..

    ඔන්න උදාහරණයක් ගණින් මචං..
    උඹ කෙල්ලෙක්ට ලව් කරනවා.. ඒකි උඹව දාලා යනවා.. (බූට් එකක් තියනවා..) ඉතින් උඹ අඬනවා, අරක්කු බොනවා, මනෝ පාර ගහන් ඉන්නවා, ජොබ් එකත් නැති වෙනවා.. හැබැයි අරකි ඔන්න වෙන කොල්ලෙක් එක්ක ආතල් එකේ ඉන්නවා.. ඒකි දවසක ඌව කසාඳ බඳිනවා.. ඒත් උඹ.. උඹට මොකද වෙන්නෙ.. උඹ සදා කාලකන්නියෙක් වෙනවා මචං.. ඇයි උඹ උඹගෙ ජීවිතේ හොදම කාලෙ නාස්ති කරගත්තා.. ඒකි ගැන හිත හිත හිටියා මිසක් ජොබක් කලේ නෑ.. අනාගතේ ගැන බැලුවෙ නෑ.. තමන් හැදුන වැඩුන රට වෙනුවෙන් මුකුත් කලේ නෑ.. අඩුම තරමෙ උඹ හදපු වඩපු දෙමව්පියො වෙනුවෙන් පුංචි හෝ දෙයක් කලේ නෑ.. උඹගෙ ජීවිතේට ආයෙ වෙන කෙනෙක් ලං කරගන්න උත්සාහ කලේ නෑ.. ජීවිත කාලෙම ඒකි ගැන හිත හිත දුක් උනා.. උඹට දවසක හැමදේම තේරුම් යනවා.. උඹ කරපු ගොන් වැඩ කෙල්ලෙක් නිසා.. හැබැයි කොල්ලො උඹ පරක්කු වැඩියි.. ගිය දේවල් ආයෙම ගන්න බෑනේ බං.. අරකි ආතල් එකේ අරුත් එක්ක ඉන්නවා.. උඹට සතුටින් මැරෙන්නවත් බෑ බං අන්තිමට.. අන්න ඒකයි මම කියන්නෙ.. දාලා ගියපු එවුන් වෙනුවෙන් දුක් වෙන්න එපා කියලා..

    හැබැයි තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන මචං.. දෙන්නෙක් හදවතින්ම ආදරේ කරනවා.. කෙල්ලත් එහෙමයි, කොල්ලත් එහෙමයි.. දවසක කෙල්ල අනතුරකින් හෝ ලෙඩකින් මියැදෙනවා.. අන්න ඒකට ඌට දරාගන්න අමාරුයි මචෝ.. ඌට දැනෙනවා ඒකි ඌට දීපු ආදරේ තරම.. ඒ ආදරේ වෙන කෙනෙක්ගෙන් ලබන්නත් බෑ, ලැබෙන්නෙත් නෑ කියලා ඌ දන්නවා.. ඒකි අර කොල්ලව ගොඩක් සතුටින් තිව්වා.. ඒ කෙල්ල හැම කෙල්ලෙක්ම අහනවා වගේ මේ කොල්ලගෙන් අහන්නත් ඇති අනේ ඔයා කවදාවත් මාව දාලා යන්නෙ නැහැ නේද කියලා.. එහෙම කියලා ආදරෙන් උගේ පපුවට තුරුළු වෙන්න ඇති.. දෙන්නට දෙන්නා දිව්ර ගන්න ඇති අපි දෙන්නා කවදාවත් තරහ වෙන්නෙ නෑ කියලා.. අපි දෙන්නා කාටවත් වෙන් කරන්නත් බෑ, වෙන් වෙන්නෙත් නෑ කියලා.. ඒත් දවසක කෙල්ල ඌව දාලා ගියාම... ඒ වේදනාව දරාගන්න මොන තරම් අමාරුද.. අතීතය වේදනා දෙනකොට ඌ ඒ වේදනා උහුලන්නෙ කොහොමද.. ඌට දැනෙන්නෙ මගේ කෙල්ල අද හිටියා නම් මගේ ලඟින් ඉන්නවා නේද කියලා.. ඒත් එයා ජීවිතෙන් සමුගත්තනේ.. හැබැයි ඌ වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙන්නෙ නෑ මචං.. මොකද ඌ කෙල්ලට පොරොන්දුවක් දුන්නා.. ඒ පොරොන්දුව ඌ පණ වගේ රකිනවා.. ඌ ඒ ආදරෙත් එක්ක ජීවිත කාලෙම ජීවත් වෙනවා..:yes:
    එහෙම සීන් එකක් උනොත් අඬන එක සාධාරණයි මචෝ..
    හැබැයි කෙල්ල ජීවත් වෙලා ඉඳලා දවසක මූව දාලා ගියා නම් ඒ ගැන මූ අඬන එක මෝඩ කමක්..

    (මීට වඩා පැහැදිලිව ලියන්න තිබුණා මචං.. වෙලාව මදි..:dull:)
     
    • Like
    Reactions: MAmm123

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම් මම උත්සහ කරනව බන් මම ඉස්සරහට එක අඩියක් තිබ්බොත් ඒකි නිසා මම අඩි දෙකක් පස්සට වැටෙනව බන්.එහෙමයි කියල මම වැරදි දේවල් වලට පුරුදු උනේ නෑ බන්.හැමදේම හිතේ තියන් හිටියා.මගේ ළගම යාළුවො දෙන්නෙක් ඇර කවුරුත් මේව දන්නෑ.උබලට කිව්වෙ මට අද ඒකි කරපු වැඩේට ගොඩක් හිත රිදුනා.මම මගේ අම්මට තාත්තට ආදරෙයි බන් ඒ කෙල්ලට වගෙම.මගේ අම්ම තාත්ත නොහිටියනම් අද මම කොහේ හරි කනත්තක.ඒ දෙන්න නිසා තමා බන් මෙහෙමවත් මන් ඉවසන්නෙ
    මම දන්නවා මචං උඹ ඉන්න තත්වය.. ඒත් මේ දේවල් තේරුම් ගන්න උත්සාහ කරපන්.. ඇයි බං මෙතන උඹගෙ වරදක් නැහැ.. බලපන් උඹ හදවතින්ම ඒකිට ආදරේ කලා.. ඒත් කෙල්ල.. කෙල්ල උඹව විහිලුවකට ගත්තා.. එයාට තව කොල්ලො ඉන්නවා.. එයා උඹගෙ ජීවිතේට එනවා.. ආයෙම යනවා.. හරි... ඔන්න ඒකි දවසක උඹගෙ ජීවිතේ සඳහටම නවතිනවා.. එහෙම වෙලා උඹ දවසක ඒකිව කසාඳත් බඳිනවා.. උඹ ඒකි මොන වගේ චරිතයක්ද කියලා දන්නවනේ බං.. උඹ ජොබට ගියාට පස්සෙ මේක කොල්ලො ගෙට දාගෙන ජල්ලි නැටුවොත්.. උඹගෙ දෙමාපියන්ට බොරු කියල ගෙදරින් යනවා.. අම්මෙ මම ගෙදර යනවා.. ඇදුම් ගේන්න යනවා කියලා.. ඒත් යන්නෙ වෙන වෙන එකාලට කියලා ඇරගන්න.. යකෝ උඹ කැමතිද ඒ වැඩේට..? නෑනේ බං.. තේරුම් ගනිංකො..

    hmmm ma kellek nisa mage mulu lokema winasa wela bn.mata jeewithe epa wela thiyenna.mama O/L a-6 b-3 s-1 (S1 english lit)bn.mata ona une maths karanna,mage dream eka une pilot kenek wenna ath a/l clz yanna nethuwa cut karala mn meki balanna giya,anthimata awruddak thiyeddi mata theruna maths karala ba kiyala commerce kara.mage result A,C,S,S bn.kohoma hitapu mamada ma kiyala mata hithuna.ath kella nisa mewa una kiyala thama mata hitha ganna ba.mn mage hema heenayakma aki nisa winasa karagaththa bn
    අන්න තේරෙනවද උඹට දැන් දැන් ජීවිතේ වරදින්න පටන් අරගෙන කියලා.. උඹගෙ දෙමව්පියො දහ දුක විඳලා උඹව ලොකු මහත් කලේ මේ වගේ කාලකණ්යෙක් කරන්නද බං..? අඩුම තරමෙ ඒ අහිංසකයො දෙන්නා ගැනවත් හිතලා වැඩ කරපන්.. ඔය විකාර එක්ක ජීවත් වෙන්න එපා බං.. උඹට හොඳ ජොබක් තියෙනවා නම්, ඉන්න තැන තියෙනවා නම් හොද කෙලිච්චියක් හොයාගන්න එක ගේමක් නෙමෙයි.. අනික කෙල්ලගෙ ගෙදරින් කැමැත්ත ගන්න උනත් උඹට බය වෙන්න දෙයක් නැහැ.. කෙලින්ම ගිහින් දෙමාපියො එක්ක කතා කරන්න පුළුවන්.. මම මෙහෙම පොරක් කියලා.. එතකොට උඹට අනිවා කෙල්ලගෙ ගෙදරින් කැමති වෙනවා.. පිස්සු කෙලින්න එපා බං.. අපරාධෙ ජීවිතේ.. ආයෙම නැගිටපන්.. උඹට පුළුවන්..:yes:

    හැබැයි උඹ හොඳයි සමහර එවුන්ට වඩා.. ඒ ගැන සන්තෝසයි..:love:

    redmatter

    Banned
    Apr 15, 2011
    179
    5
    0
    මූ කරන්න දෙයක් නෑ දැනටම කරගෙන ඇත්තෙ ඒකිගෙ චරිතෙ හැටියට.. :rofl: මම නම් හිතන විදියට ඒකි මූව දාලා ගිය එක හොඳයි.. මූ බැඳපු දවසක ඔහොම සීන් එකක් උනා නම් සදා අනාතයිනේ..:dull:

    Mata nam hithenne machan eki waten ma sapa aran muge kare allei wage. Pain gahala ala wanna one oya wage awun wa.

    Badapu dawasaka una nam leha ganna da ban oya wage wassiyek wa lesiyen. :D:D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දාලා ගියපු කෙල්ලෙක් වෙනුවෙන් අඩන එක, වහ බොන එක නම් මහම මහ ගොන් කමක්.. ටිකක් ගැඹුරට හිතලා බැලුවම අපි හරි මෝඩයි කියලා තමා හැඟෙන්නෙ.. ඇයි බං ඒකිට අපිව එපා නම් අපිටත් ඒකිව එපා කියලා හිත හදාගන්න බැරිද.. අනිත් දේ ලැබෙන්නෙ නැති දේවල් පස්සෙ ගිහින් වැඩක් තියෙද බං.. ඒකෙන් වෙන්නෙ අපේ ජීවිතේ හොඳ කාලෙ නාස්ති වෙන එක.. යතාර්ථය තේරුම් ගන්නකොට පරක්කු වැඩියි ඉතින්.. කොණ්ඩෙ සුදු වෙලා.. හමත් රැලි වැටිලා.. ඒක නිසා පරක්කු නොවී ඉක්මනින්ම යථාර්තය තේරුම් ගන්න ඕනි මචං..

    ඔන්න උදාහරණයක් ගණින් මචං..
    උඹ කෙල්ලෙක්ට ලව් කරනවා.. ඒකි උඹව දාලා යනවා.. (බූට් එකක් තියනවා..) ඉතින් උඹ අඬනවා, අරක්කු බොනවා, මනෝ පාර ගහන් ඉන්නවා, ජොබ් එකත් නැති වෙනවා.. හැබැයි අරකි ඔන්න වෙන කොල්ලෙක් එක්ක ආතල් එකේ ඉන්නවා.. ඒකි දවසක ඌව කසාඳ බඳිනවා.. ඒත් උඹ.. උඹට මොකද වෙන්නෙ.. උඹ සදා කාලකන්නියෙක් වෙනවා මචං.. ඇයි උඹ උඹගෙ ජීවිතේ හොදම කාලෙ නාස්ති කරගත්තා.. ඒකි ගැන හිත හිත හිටියා මිසක් ජොබක් කලේ නෑ.. අනාගතේ ගැන බැලුවෙ නෑ.. තමන් හැදුන වැඩුන රට වෙනුවෙන් මුකුත් කලේ නෑ.. අඩුම තරමෙ උඹ හදපු වඩපු දෙමව්පියො වෙනුවෙන් පුංචි හෝ දෙයක් කලේ නෑ.. උඹගෙ ජීවිතේට ආයෙ වෙන කෙනෙක් ලං කරගන්න උත්සාහ කලේ නෑ.. ජීවිත කාලෙම ඒකි ගැන හිත හිත දුක් උනා.. උඹට දවසක හැමදේම තේරුම් යනවා.. උඹ කරපු ගොන් වැඩ කෙල්ලෙක් නිසා.. හැබැයි කොල්ලො උඹ පරක්කු වැඩියි.. ගිය දේවල් ආයෙම ගන්න බෑනේ බං.. අරකි ආතල් එකේ අරුත් එක්ක ඉන්නවා.. උඹට සතුටින් මැරෙන්නවත් බෑ බං අන්තිමට.. අන්න ඒකයි මම කියන්නෙ.. දාලා ගියපු එවුන් වෙනුවෙන් දුක් වෙන්න එපා කියලා..

    හැබැයි තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන මචං.. දෙන්නෙක් හදවතින්ම ආදරේ කරනවා.. කෙල්ලත් එහෙමයි, කොල්ලත් එහෙමයි.. දවසක කෙල්ල අනතුරකින් හෝ ලෙඩකින් මියැදෙනවා.. අන්න ඒකට ඌට දරාගන්න අමාරුයි මචෝ.. ඌට දැනෙනවා ඒකි ඌට දීපු ආදරේ තරම.. ඒ ආදරේ වෙන කෙනෙක්ගෙන් ලබන්නත් බෑ, ලැබෙන්නෙත් නෑ කියලා ඌ දන්නවා.. ඒකි අර කොල්ලව ගොඩක් සතුටින් තිව්වා.. ඒ කෙල්ල හැම කෙල්ලෙක්ම අහනවා වගේ මේ කොල්ලගෙන් අහන්නත් ඇති අනේ ඔයා කවදාවත් මාව දාලා යන්නෙ නැහැ නේද කියලා.. එහෙම කියලා ආදරෙන් උගේ පපුවට තුරුළු වෙන්න ඇති.. දෙන්නට දෙන්නා දිව්ර ගන්න ඇති අපි දෙන්නා කවදාවත් තරහ වෙන්නෙ නෑ කියලා.. අපි දෙන්නා කාටවත් වෙන් කරන්නත් බෑ, වෙන් වෙන්නෙත් නෑ කියලා.. ඒත් දවසක කෙල්ල ඌව දාලා ගියාම... ඒ වේදනාව දරාගන්න මොන තරම් අමාරුද.. අතීතය වේදනා දෙනකොට ඌ ඒ වේදනා උහුලන්නෙ කොහොමද.. ඌට දැනෙන්නෙ මගේ කෙල්ල අද හිටියා නම් මගේ ලඟින් ඉන්නවා නේද කියලා.. ඒත් එයා ජීවිතෙන් සමුගත්තනේ.. හැබැයි ඌ වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙන්නෙ නෑ මචං.. මොකද ඌ කෙල්ලට පොරොන්දුවක් දුන්නා.. ඒ පොරොන්දුව ඌ පණ වගේ රකිනවා.. ඌ ඒ ආදරෙත් එක්ක ජීවිත කාලෙම ජීවත් වෙනවා..
    yes4lo.gif

    එහෙම සීන් එකක් උනොත් අඬන එක සාධාරණයි මචෝ..
    හැබැයි කෙල්ල ජීවත් වෙලා ඉඳලා දවසක මූව දාලා ගියා නම් ඒ ගැන මූ අඬන එක මෝඩ කමක්..

    (මීට වඩා පැහැදිලිව ලියන්න තිබුණා මචං.. වෙලාව මදි..
    dull8ay.gif
    )

    uba kiyana eka aththa machan..ape agayak nathi kellek wenuwen jiwitha kalema widawanne mokatada?
    owa amathaka karala paduwe innakota thamanta galapena kena jiwitheta ei ibetama
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතා කරලා වැඩක් නෑ බන් ඔය වගේ කෙල්ලෝ ගැන . දැන් උබම කියුව නේද එකී වෙන කොල්ලෙක් එක්කත් යාලු වෙලා යේ උබත් එක්කත් 2 තුන් පාරක් අයෙත් සෙට් වුන කියල? ඉතින් තව මොනවාද බන්? (මන් මේ කියන්නේ මට තේරෙන විදියට සහ මගේ xperiance එකෙන් ) ඔය වගේ කෙල්ලෝ හදන්නේ කොල්ලොත් එක්ක සෙට් වෙලා time pass කරන්න. එක මන් අත්දැකීමෙන් දන්නවා මචන්, මටත් ඔය වගේ සීන් එකක් තිබුන මේ අවුරුද්දේ මුල. එකෙන් shape වෙන්න හෙල්ප් කරෙත් elakiri කට්ටිය තමයි. මන් A/L ඉවර කරලා සෙට් කරගත්තු කෙල්ලත් මුලදී හැසිරීම, දැන් උබේ කෙල්ල වගෙයි බන්. කතාව නිකන් පණ උනත් දෙන්න වගේ, එකිටත් මුලදී affairs 2/3ක් තිබිල තියෙනවා. කලින් හිටපු කොල්ලෝ ඒකිට ගොඩක් දුක් දීල තියෙනවා. එකී මාත් එක්ක ඒ ඔක්කොම කියුව. ඔහොම සතියක් විතර යනකොට තමයි මචන් සෙට් උනේ. කොහොම හරි මුලදී නම් මචන් දවසකට sms 50 කට අඩු වෙන්නේ නෑ. මස 2 කට විතර පස්සේ, මන එකී එක්ක txt කර කර ඉන්නකොට, මට කිසිම අදාලත්වයක් නැති msg එකක් ඒකිගේ no එකෙන් ආවා. එකීගේ කලින් කොල්ලෙක්ට යවපු එකක් වැරදිලා මට ඇවිල්ල. එදා මචන් මට පොලව පලාගෙන යන්න හිතුන. ඔය වගේ seen 3/4 ක් ම මට මාට්ටු උනා. කොහොම හරි මචන් results ආවා. එකිත් ටික ටික msgs වලට reply කරන එක අඩු කරා. සමහර දවස වලට එයාගේ ෆෝන් එකට ට්‍රය් කරත් විනාඩි 15, 20 engage tone ඇහුවම කියන්නේ තාත්ත එක්ක කතා කරා කියල. විස්වාස කරන්න බැනේ බන්. පස්සේ ඉතින් උබ වගේම මාත් එළකිරි එකේ thread එකක් දැම්ම. ගොඩක් අය කියුවේ, ඕක නවත්තපන් , කෙල්ල chartar කියල. එවුනට ඒ දවස්වල විස්වාස කරේ නෑ, දැන් තමයි තේරෙන්නේ.

    උබ නිකන් අමාරුවේ වැටෙන්නේ නැතුව, වෙන කෙල්ලෙක් හොයා ගනින් මචන්, මුදේ ඉන්නේ එක මාළුවද බන්? ඔය කෙල්ල , උබව, හරි අනෙක් කොල්ලොත් එක්ක හරි යාලු වෙන්න හදන්නේ, fun එකට මිසක් seriously නෙමෙඉ

    මම කැමතියි උඹට පොඩි දෙයක් කියන්න මචං.. අපි අපේ ජීවිතේ යම් තීරණයක් ගනිද්දී අපිට එකිනෙකාගෙ උදව් අවශ්‍ය වෙන එක ඇත්ත.. මොකද සමහර විට අපි කැමතියි ඒ තීරණයට අනිත් අය එකඟ වෙනවද නැද්ද කියලා බලන්න.. එහෙමත් නැත්නම් අනිත් අය කියන දේ අපි ගන්න හිතන් හිටපු තීරණයට සමාන වෙනවද කියලා බලන්න.. හැබැයි මේක මතක තියාගන්න.. තමන්ගෙ ජීවිතේ සම්බන්ධ තීරණ ගනිද්දි අපි කියනවටවත්, වෙන කවුරු හෝ කියනවටවත් ගන්න එපා.. මොකද ඒ තීරණය සමහර විට වැරදි වෙන්නත් පුළුවන්.. තමන්ගෙ ජීවිතේ සම්බන්ධ තීරණයක් ගන්න ඕන තමන් විසින්මයි.. අනුන් කියන දේ කරන්න ගියොත් උඹට කවදා හෝ වරදින්න පුළුවන් මචං.. උඹට හොඳ මොළයක් තියෙන්නෙ ඒකට.. අන්න ඒක පාවිච්චි කරපන්.. හැබැයි අර අනිත් අය කියපු දේවල් හොදින් කියවලා බලපන්.. ඒවයි තියෙන දේවලුත් උඹගෙ තීරණයක් එකට එකතු කලාම හොදම තීරණය උඹට ලැබෙයි.. ජය!

    ඔන්න මම පොඩි උදාහරණයක් කියනවා.. ඔයා දවසක ත්‍රේඩ් එකක් දානවා මේ විදියට "මචං මම කසාඳ බදින්න කලින් කෙල්ල එක්ක ලිංගිකව එකතු වෙන එක හොඳද නැද්ද..?":yes:

    ඔන්න හැමෝම හැමෝගෙම අදහස් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා.. විවිධාකාර අදහස්.. හැබැයි ඒක වැඩි අගයක් ගන්නෙ කරපන් කියන දේට.. හැබැයි මම ඒ තීරණයට කැමති නැහැ.. ඒ වගේම තවත් කිහිපදෙනෙක් ඉන්නවා ඒකට එකඟ නැති.. එයාලා කියනවා එපා කියලා.. බැහැයි එපා කියලා තියෙන්නෙ බොහොම සුළු පිරිසක්.. වැඩි පිරිසක් කියලා තියෙන්නෙ කරපන් කියලා..

    ඔන්න සීන් එක.. ඔයා ඉතින් ඒ වැඩි පිරිසක් කියන දේ විශ්වාස කරලා කෙල්ලත් එක්ක ලිංගිකව එකතු වෙනවා කසාඳ බඳින්න කලින්.. හැබැයි ඒක බොහොම භයානක වැඩක්.. මතක තියාගන්න ඕනි අපි සෙල්ලම් කරන්නෙ අහිංසක ජීවිතයක් එක්ක කියලා..

    ඔන්න ඔයාට දවසක වැඩ වරදිනවා.. කෙල්ල ප්‍රෙග්නන්ට්.. මොකද කරන්නෙ..? ඔයාට කර කියාගන්න දෙයක් නැති වෙනවා.. සමහර විට ඒ වැරැද්ද නිසා ජීවිතයක් නැති වෙන්න උනත් පුළුවන්.. කැමතිද එහෙම වෙනවට..? නෑනේ.. :)

    මොකද උනේ.. වැඩි පිරිසක් හා කිව්ව නිසා ඔයා ඒක කලා.. ඔයාගෙ මොලේ පාවිච්චි කලේ නෑ.. හිතලා බැලුවෙ නෑ.. මේකෙ තියෙන බරපතලකම ගැන හිතුවෙ නෑ.. අනිත් දේ අර කොල්ලො ටික දෙනත් කියපු දේ ඇහුවෙ නෑ..

    ඔයාට වැඩ වැරදිච්ච නිසා ඔයා එළකිරියට ඇවිත් ත්‍රේඩ් එකක් දානවා.. අනේ මගේ කෙල්ල ප්‍රෙග්නන්ට් මොකද කරන්නෙ.. හෙල්ප් කරන්න කියලා..

    මෙහෙමයි ලැබෙන ප්‍රතිචාර.. අයියෝ වැඩේ අල කරගෙනනේ.. උඹ මහ පිස්සෙක් බං.. බූරුවා.. මැට්ටා.. තොට හෙන ගහනවා යකෝ.. තොගෙ අම්(*(*().. පව් අහිංසක කෙල්ල.. තොපි මහ වනචරයො.. හෙනම ගහපිය.. අන්න එහෙමයි.. ඒ එදා කරන්න කියපුම අය තමා අද ඔයාට බනින්නෙ..

    ඒත් අර සුළු පිරිසක් කියපු දේ ඇහුවා නම් ඔයාට සතුටින් ඉන්න තිබුණා..

    මචං අපේ ජීවිතේ සම්බන්ධව තීරණයක් ගන්නකොට ගොඩක් පරිස්සමින් ගන්න ඕනි මොකද දන්නවද..? මේකෙ ඉන්න අය කවුරුවත් ඔයාව අදුනන්නෙ නැහැනේ.. හැබැයි හිත හොද මිනිස්සු ටික දෙනෙක් ඉන්නවා.. එයාලා හිතට එකඟව හොඳට හිතලා බලලා අදහස් ප්‍රකාශ කරනවා.. සහෝදරයෙක් කියලා හිතන්.. අනිත් අය කියන්නෙ ආතල් එකට.. ඔයාට කෙලවන්න.. සමහර අය හිතන්නෙ නැතුව ඔහේ කටට එන එක කියලා දානවා.. ආහ්.. කරපන් බං කියලා.. එයාලා කැමතියි ඔයා අඩනවා බලන්න.. වැරදුනාම හිනාවෙන්න..:yes:

    ඒක නිසා බොහොම පරිස්සමින් කොල්ලො.. මම ඔයාට උදාහරණයක් පමණයි කිව්වෙ.. එහෙම දෙයක් කොහෙත්ම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. කසාඳ බඳිනකන් ලිංගිකව එකතු වෙන්නත් එපා.. මම නම් අන්තිම අකමැති වැඩක්.. ඒක නිසා සමහර අය මාත් එක්ක තරහයි.. සමහර අය හිතනවා ඇති මම පොන්සියෙක් කියාලා.. එහෙම නෙමෙයි.. බරපතලකම හොඳින් දන්න නිසා එහෙම කියන්නෙ.. දැන දැන වැරැද්ද කරන්න ඉඩ දෙන එක හොඳ නැහැ.. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mata nam hithenne machan eki waten ma sapa aran muge kare allei wage. Pain gahala ala wanna one oya wage awun wa.

    Badapu dawasaka una nam leha ganna da ban oya wage wassiyek wa lesiyen. :D:D
    අන්න උඹට ඇත්ත තේරුම් ගියා මචෝ..:yes::love: ඇත්තටම සතුටුයි.. මම කලිනුත් කිව්වනේ උඹ අනිත් එවුන්ට වඩා හොඳයි කියලා.. එල එල මචං එහෙම තමා ඉන්න ඕන.. පුංචි දුකක් ඇති.. ඒකත් එහෙමම හිතේ ගුලි කරගෙන වරෙන් අපිත් එක්ක හෙට ඉඳන් ආතල් එක්ක ගන්න.. අපි ඔය දුක නැති කරලා ගන්නම්.. හැබැයි තාම ඉගෙනගන්නවා නම් ඒ වැඩ ටික සුපිරියට කරන්න ඕනි.. ජොබක් කරනවා නම් ඒකත් හරියට කරන්න ඕනි.. බොරුවට මේකෙ කාලෙ කන්න එපා.. මම එළකිරි එන්නෙ ජොබ් එක කරන ගමන්.. අනිත් අයත් එහෙමයි..

    උඹ තමන්ගෙ අනාගතේ වෙනුවෙන් වැඩ කරපන් මචං.. හැමදේකින්ම පරිපූර්ණ මිනිහෙක් වෙන්න බැරි එක ඇත්ත මචං.. ඒත් ගෙයක් දොරක් හදාගෙන, පොත පතේ කීයක් හරි දාගනින්කො.. උඹට කෙල්ලො ගන්න බැරිද බලන්න.. උඹට වරදින්නෙ නැහැ කොල්ලා හොදට හිතලා මතලා තීරණ ගත්තොත්.. උඹ පරක්කු නෑ.. බඩුවක් එක්ක යාළුවෙලා බොරුවට උඹගෙ ඔය ලස්සන ජීවිතේ අනාගන්නෙ මොකටද බං.. උඹට ඇත්ත තේරුම් ගිය එක ගැන නම් ඇත්තටම මට ගොඩක් සතුටුයි මචෝ..

    මේකයි මචං අද කාලෙ ජොබක්, ඉන්න තැනක් නැත්නම් කෙල්ලෙක් ගන්නවා බොරු.. මොන කෙල්ලද කැමති දුක් විඳින්න.. අනික උඹ කැමති නැහැනේ කෙල්ලට දුකක් දෙන්න.. අන්න ඒකයි මම කිව්වෙ..

    ඔය කලින් ගස්ස ගස්ස ගියපු එවුන් උඹ හොඳ ජොබක් කරනකොට.. රෝද හතරෙ වන්ඩියකින් බහිනකොට හිනාවේගෙන එයි කතා කරන්න.. බලපන්කො බොරුද කියලා මම කියන්නෙ..:rofl:

    උඹට ජයෙන් ජය පතනවා කොල්ලා.. උඹ එලස් ඈ..

    uba kiyana eka aththa machan..ape agayak nathi kellek wenuwen jiwitha kalema widawanne mokatada?
    owa amathaka karala paduwe innakota thamanta galapena kena jiwitheta ei ibetama
    අනිවා මචෝ.. තමන් ගැන, තමන්ගෙ අනාතගේ ගැන හිතලා වැඩ කරන්න ඕනි මුලින්.. එතකොට ඌ ඌටත් නොදැනි ඉහළට යනවා.. එදාට කෙල්ලො හොයාගන්න බැරිද බං..:D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනිවා මචෝ.. තමන් ගැන, තමන්ගෙ අනාතගේ ගැන හිතලා වැඩ කරන්න ඕනි මුලින්.. එතකොට ඌ ඌටත් නොදැනි ඉහළට යනවා.. එදාට කෙල්ලො හොයාගන්න බැරිද බං..:D
    edata ekata 10k ei passen
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    edata ekata 10k ei passen
    නැතුව බං.. ඒ ගැන කවර කතාද බං.. A/L ක්ලාස් යන කාලෙ ගස්සලා ගියපු කෙලිච්චියො අද ආනේ ඔයා දැන් මේකෙද වැඩ කරන්නෙ කියාගෙන එනවා.. ඒ වෙලාවට ඉතින් පස්ස පැත්තෙන් චූ යනවා.. :rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැතුව බං.. ඒ ගැන කවර කතාද බං.. A/L ක්ලාස් යන කාලෙ ගස්සලා ගියපු කෙලිච්චියො අද ආනේ ඔයා දැන් මේකෙද වැඩ කරන්නෙ කියාගෙන එනවා.. ඒ වෙලාවට ඉතින් පස්ස පැත්තෙන් චූ යනවා.. :rofl:

    aneda kiyanne.... lajja nathuwa thawa ahanawa thama marry kalee nadda kiyalath
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේ ලියලා තියෙන රචනා වලින් ගම්‍යය වෙන්නේ කිසිම කෙනෙක් "ආදරය" කියන සංකල්පය හරියට දන්නේ නෑ කියන එකයි.. මේකේ සැබෑ නිර්වචනය ටිකක් මතභේදාත්මක වෙන්න පුලුවන් තමන් යම් රාමුවකට කොටුවෙලා බලනවා නම් ,නැත්නම් ඒක අවබෝධ කරගන්න අපහසු නෑ.. ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද?
    ආදරය කියන්නේ පුද්ගලයන් පුද්ගලයන් අතර තියෙන "මානසික" බන්ධනයටයි.
    මේ මානසික බන්ධනය කිව්වම එතන අදහස තමන් ආදරය කරන කෙනාගේ මතකයන් තමන්ගේ මතකය තුළ තබා ගැනීම, ඔහුට / ඇයට දැඩී ලෙස යහපත් (සතුරන් ලෙස වත්, හානියක් ,දුකක් කරන්නේ වත් නැතුව) චේතනාවෙන් ඇලීම කියන එකට (මේ ඇලීම වෙන්නේ මනසෙන් නමුත් භෞතික රූපය දැකීම සතුටට හේතු වෙනවා).
    ඊට අමතර ලෙස
    මෛත්‍රී කිරිම (යහපතක්ම පැතීම - මොනම වෙලාවකත් හානියක් වෙන්න පතන්නේ නෑ ,තමන්ගෙන් වෙන්වුනත් යහපතක්මයි පතන්නේ), අනුකම්පාව දැක්වීම (කොච්චර වැරදි කරත් ඒවට පළිනොගෙන/වෛරය ඇති කරනොගෙන සමාව දෙන ගතිය - හරියට අම්මා කෙනෙක් ළමයෙක්ට වගේ , ඇත්තටම මෛත්‍රී කරනවා නම් මේ ලක්ෂණය ඉබේම හටගන්නවා), සුමග ඇරීම (මේකේ අදහස තමන් ආදරය කරන කෙනාව දුකක් , පසුතැවීමක් ඇති නොවෙන මග යැවීම කියන එකටයි), සතුටෙන් තැබීමට උත්සහා කිරිම (ඒ කියන්නේ දුකෙන් ඉන්නවා නම් අස්වැසීම)
    ඒ වගේම
    යමෙක් තව කෙනෙක් ගැන තකයිද (සැලකිලිමත් වෙන එක), ඔහුව/ඇයව පෝෂණය කරයිද (ලෙඩෙක් නම් බෙහෙත් සපයා නැත්නම් ආහාර , ජලය, අනෙකුත් පෝෂණ ද්‍රව්‍යයන් -විටමින්, කැල්සියම්,ප්‍රෝටීන් ,වගේ), ඔහුගේ/ඇයගේ මූලීක අවශ්‍යතා සපූරාලයිද (අහාර, ඇදුම් ,නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව) , එවිට මේ පුද්ගලයා අනෙකාට ආදරය කරයි.. මේ බැම්ම ශක්තිමත් වෙන තරමට ආදරයේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුලුවන්... ළග හිටපු පළියට කිසිම කෙනෙක් ආදරවන්තයන් වෙන්නේ නෑ,,

    අඩුම ගානේ මම දුඹුරු පාටින් ලකුණු කරලා තියෙන ගති ලක්ෂණවත් තියෙන්න ඕනේ ආදරයක් හටගන්න නම් නැත්නම් ඒක හුදෙක්ම ආශාව පමණයි... සමහර වෙලාවට මේ ආදරය සදහා පදනම තමයි ආශාව නමුත් ඒක ආදරයක් දක්වා පරිණාමය වෙන්න නම් අවම වශයෙන් මම දුඹුරු පාටින් ලකුණු කරලා තියෙන ලක්ෂනවත් ඒ සම්බන්ධයේ තියෙන්න ඕනේ..
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    I love her bn,akita riddanna mata ba bn.ahema nam meta kalin mn aka karala bn

    ඔයාගේ කඳුළු වල අගය දන්නේ නැති කෙනෙක් වෙනුවෙන් කවදාවත් අඩන්නෙපා.......

    හිතේ තියෙන ඒවා එලියට දන්නා ඕනේ,ඒවා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ළඟදි විතරයි,හැම මිනිහෙකුටම මම මෙහෙමයි කියල වැඩක් නෑ,දෙවියෝ නැති දේවාල ළඟ,දණ නමලා දුක කිව්වට වැඩක් නෑ.ඇතුල හිස් හින්ද පිහිටක් ලැබෙන්නේ නෑ.:yes::yes::yes::yes:
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    මගේ වචනෙන් කියනවා නම් ඒකි පට්ට වේසියෙක්.. ගොන් බඩුවක්.. මම දන්නෙ නෑ මේක මොකාට වෙච්ච සීන් එකක්ද කියලා.. වෙච්ච එකා මෝඩයි.. ඌටයි මුලින් ගහන්න ඕන.. යකෝ ඒකි හිතුන වෙලාවට එනවා හිතුන වෙලාවට යනවා.. මොන මගුලක්ද ඒ.. ඒ වගේ කෙල්ලෙක් මූව දාලා ගියා කියලා ජීවිතේ එපා වෙලා ඉන්න ඕන නෑ.. ඌ සතුටු වෙන්න ඕන.. ඕකි සුප්පා බඩුවක් වෙන්න ඇති.. ඒකි දන්නවා හොදට කොල්ලො එක්ක ගේම් එක ප්ලේ කරන්න.. පට්ට..

    ඔය මගුල් අමතක කරලා දාලා හිටපන්.. බොක්කෙන් ලව් කරපු කෙල්ලෙක් ඔන්න හදිසියෙ මැරුණා නම් අවුලක් නෑ.. වේදනාව දරාගන්න බෑ.. ඇයි ඒකි උඹට මුළු හදවතින්ම ආදරේ කළා.. ඒකි ආයෙ එන්නෙ නෑ.. උඹ එහෙම කෙල්ලෙක් වෙනුවෙන් අඬන එක සාධාරණයි.. මේ වේස බඩුවකට රැවටිලා ජීවිතේ කාලකණ්නි කරගන්න තොට පිස්සුද.. උඹ ඒ වේසිට පේන්න හොද කෙල්ලෙක් එක්ක යාළු වෙයන්..

    ඔය කෙල්ලට වරදිනවා හෙට අනිද්දම.. උඹ බය නැතුව හිටින්.. එදාට අඬාගෙන උඹ ගාවටම දුවගෙන එයි.. එහෙම ආපු දවසට උඹ ඒකිව බාර ගත්තොත් උඹ රියල් පිම්පියෙක්..:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: