මේ කේන්දරේ බලපන්

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    කේන්දර බලන්න දන්න උන් ඉන්නවද? මේක බලලා මොනවහරි කියපන්..

    1626182360216.png

    1626182385881.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,893
    40,670
    113
    ලස්සනට ඇඳලා කරලා ඉන්න ආස කෙනෙක්. අන්නාසි ඉස්සො දැල්ලො වගේ කෑම කන්න එපා උෂ්නෙ වැඩි වෙලා කටවල් පැලෙන්න පුළුවන්. පිටස්තර කිසි කෙනෙක්ව විශ්වාස කරන කෙනෙක් නෙවේ. ඒ නිසා වටේ ඉන්න අය බොරුවට හොඳ මූන පෙන්නන් හිටියට යටින් තරහයි. සැක කටයුතු අය දෙන කෑම කන්න යන්න එපා කෑමට කලවම් කරලා එක එක දේවල් දෙන්න පුළුවන්. මොනා උනත් පෙර පින් තියෙන නිසා කරදර වලින් ලොකු හානියක් වෙන්නෙ න.

    වැඩි විස්තරයක් ඕන නම් පීඑම් එකක් දාන්න. කේන්දර 5ක් එකපාර බලව ගත්තොත් අඩුවට කරලා දෙන්නම්
     
    වයස කීයක් වගේද කියපන්, හරිනම් මම කේන්දර 5ක ගාන දීලා මේක බලවගන්නම් උබට කියලා.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Ube gedara deva rupa tiyan innawanam ain karala ewa eliyenth tiyala, danata adahana agama witharak gedara adahapan. Uba tikak kelin katakarana nisa kata parissam karagena weda karanna ona uba. Kata hinda nahina welawal wedi. Brahaspathindata puluwan nam bodu puja tiyanna. eka digata 7 days of thursdays. Ubata monawahari hite amaru,age amaruy ehema tiyanawanam bawanawak or thaman adahana agame sathru warayek ekka katha karala tika dawasak agama dahama tikak wedi pura purudu puhunu karapan.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    කේන්දර බලන්න දන්න උන් ඉන්නවද? මේක බලලා මොනවහරි කියපන්..

    View attachment 135067
    View attachment 135068
    ලිංගික ව ඇක්ටිව් නෑ වගේ...
    අම්ම මහතයි ද...
    සල්ලි... නෑ වගේ
    මානසික තත්ත්වය කොහොමද...
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    හපොයි හයේ සඳු! කුජ නවයේ.. බුදාම්ම්මෝහ්! :LOL: :ROFLMAO: :ROFLMAO:
    ඒ මොකො?

    අංජනං බලන්නෑ භළ්ළෝ
    කේන්දරේ බලලා වයස guess කරන්න බෑරිද? අඩු ගානේ + or - 5 years
    ------ Post added on Jul 13, 2021 at 7:47 PM