dennagema upan dine, welawa, place PM karapan ... danna kenek laga innawa onanam ahala kiyannam
* Offer valid only for today
ඔය මගුල් හරියන්නෑ බං.. කේන්දර බලන කෙනෙකුට දියන්.. ලස්සනට පොරොන්දම් බලලා දෙයි.. ඒත් ඕවා බලන එකෙන් හොදක් වෙන්නෙ නෑ නරකක් මිස.. ජීවිත කාලෙම ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න වෙන්නෙ.. දෙන්නට දෙන්නා ආදරෙයි නම් එච්චරයි..![]()

මේ කතාව සිරා කියන්නේ...... බඳිනවනම් කේන්දර ගලපලා බඳින එක හොදයි. උඹ ආදරේ කරනව නම් කෙල්ලෙක්ට අනිවා කේන්දරත් ගැලපෙන්න ඕන. නැත්නම් උඹත් අමාරුවේ කෙල්ලත් අමරුවේ.... කේන්දර කියනදේ ආදි කාලේ ඉඳලම පැවතගෙන එන්න ඒවගේ යම්තාක් දුරට ඇත්තක් තියෙන නිසා. කොල්ලෝ කොලු කමට කියාවි ආදරේ නම් ඒ ඇති කියලා. කේන්දර ගැලපෙන්නේ නැතුව බැඳලා දුක් විඳින්න එපා. මෙතන දුක් විඳින එවුන් ඒක උඹට කියයි කියලා හිතනවද..... නැහැනේ. මාත් ඉස්සර කේන්දර ඕන නැහැ කියල ලොකු එකෙන් හිටියා, ඒත් මම දැන් දන්නවා ඒවගේ ඇත්තක් තියෙනවා කියලා. මොකද එහෙම බඳින වුන්ට ප්‍රශ්න එනවා, ඒත් උන්ට තේරෙන්නේ නැ මේවා වෙන්නේ මොන හේතුව නිසාද කියලා. ආදරේ කරලා, කේන්දර ගැලපෙන්නේ නැතුව බැඳ ගත්තම වෙන්නේ ප්‍රශ්න නිසා ඊලඟ පරම්පරා උඹේ ලමයි දුක් විඳින එක. ඒවත් හිතලා බලපන්.
ආදරේ කලා ඒක ඇත්ත. ඒත් ආදරේ කියලා කේන්දර ගැලපෙන්නේ නැතුව දෙන්නගෙම ජීවිතේ විනාශ වෙන එකයි වෙන්නේ. ආදරේ කියන දේ හැමදාම එක වගේ ලැබෙන්නේ නැත, ලබා ගන්නත් බැරිය. එහෙම එකේ ආදරේ විතරක් ඇති කියලා මෝඩ වැඩ කරන්න එපා. සමහර වෙලාවට කේන්දර ගැලපෙන්නේ නැත්නම් ජීවිතේ ඉදිරි ජීවත සාර්ථක කර ගන්න අනෙක් පාර්ශවයෙන් සහයෝගය ලැබෙන්නේ නෑ. එහෙම වුනාම ජීවිත සාර්ථක වෙන්නේ කොහොමද......
"යාලුවෙක් වශයෙන් ඔන්න කිව්වා තීරණය උඹේ අතේ. මම කිව්වා කියලාම විශ්වාස කරන්න එපා. දන්න අයගෙන් අහලා බලන්න. මොකද මම වැරදි වෙන්නත් පුලුවන්. කොල්ලොන්ගේ කොලු කමට මේවා අහන්නේ නැතුව, දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගෙන් අහන්න. "
![]()