මේ කොයින් ටික ගැන අවදානෙන් ඉදපන් හරි. අයෙ මන් කිවේ නැ කියන්න එපා.

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,681
    6,468
    113
    wait people wait.
    චාන්ස් ඉවර වෙන්නෙ නෑ කවදාවත්. BTC මාකට් ඒක බුල් ඒකක තවම ඉන්නෙ. ඒ්ත් ඔ්ල් ටයිම් හයි වල තවම දුවන නිසා ඒ්කට ස්ටේබල් වෙන්න දීල අපි 1%, 2% කෑලි වලට ට්රේඩ් කරමු.
    සූදු ගහනවා වගේ හරිගියොත් හරි නැත්තනම් ඉවරයි ගැහුවොත් සදා සොත්ති තමයි. ඉවසීම සැනසීම.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    XRP ගැන මොකද කියන්නේ
    Game changer . ක්‍රොස් බොඩර් පේමන්ට්ස් යන්න ගත්තම ස්ෆිට් එකේ 15-20% හැමිනෙනවා . කුවාඩ්ලියන් ට්‍රාන්සැක්ශන් ඩේලී. ලික්විඩ් පුල් එක ලොකුයි. xrp යනවා කියන්නේ iso 2002 ස්ටැන්ඩඩයිස් කොයින් ඔක්කම අප් වෙනවා ඉකෝ සිස්ටම් එකේ .

    මිඩ්ල් ඉස්ට් තමා දැනට අති සාර්ථකව xrp යුස් කරන්නෙ.
    ලෝ සූට් එක මේ අවුරුද්දේ ඉවර වෙයි
    etf එයි
    අනිවාර්යයෙන් නෙක්ස්ට්ජෙන් පේමන්ට් සිස්‍ටම් එක xrp .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    xrp අවුරුදු 4 ක් සප්‍රෙස් කරන් හිටිය නඩුව ඉවරයි ඔන්න ඉයේ sec එකෙන් ඇපීල් එක ඩ්‍රොප් කරා

    ෆෙරාරි කොම්පැනිය xrp වලින් කාර් ගන්න පුලුවන් කිව්වා ඉයේ

    තව තියෙන්නේ රෙගුලෙශන් ටික ඇපෘ වෙන්න පමණයි .

    රිපල් එක බැංකු ලයිසන් එකටත් ඇප්ලයි කරලා US වල
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    xrp අවුරුදු 4 ක් සප්‍රෙස් කරන් හිටිය නඩුව ඉවරයි ඔන්න ඉයේ sec එකෙන් ඇපීල් එක ඩ්‍රොප් කරා

    ෆෙරාරි කොම්පැනිය xrp වලින් කාර් ගන්න පුලුවන් කිව්වා ඉයේ

    තව තියෙන්නේ රෙගුලෙශන් ටික ඇපෘ වෙන්න පමණයි .

    රිපල් එක බැංකු ලයිසන් එකටත් ඇප්ලයි කරලා US වල
    Ubala dannawada XRP ekka deal ekak tiyena lankawe ekama bankuwa mokkda kiyala?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    Ubala dannawada XRP ekka deal ekak tiyena lankawe ekama bankuwa mokkda kiyala?
    කාගීල්ස් බැංකුව සහ රීටේල් චේන් එකට ඉන්ටිග්‍රේශන් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    කාගීල්ස් බැංකුව සහ රීටේල් චේන් එකට ඉන්ටිග්‍රේශන් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
    ado komada danne? ha haaa
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ado komada danne? ha haaa
    ඔය කොයින් එක ගැන අධි අවධානයෙන් ඉන්නෙ.
    කොමත් බැංකු ටික දැන් සට පට ගාල ඉන්ටිග්‍රේශන් යයි ලෝකෙම උන්ගේ ලික්විඩි පුල් එකත් එක්ක ට්‍රාන්සැක්ශන් ලේසී තප්පර 3. උන් හැම තප්පරයකම පේමන්ට් වෙන ඉල්ලෙකට යන්නේ. අපේ පඩි මාසෙන් ලැබෙනවනම් උන් හැම තප්පරේකටම වරක් ක්‍රෙඩිඩ් වෙන විදියට.
    අනික ට්‍රන්සැල්ශන් ටයිම් අඩු නිසා රී යුස් කරන්න පුලුවන් ලික්විඩි පුල් එක ආයේ ආයේම සැරයක් . පට්ට ඇඩ්වාන්ටේජ් එකක් තියන fintec එකක්
     
    Last edited: