Game changer . ක්‍රොස් බොඩර් පේමන්ට්ස් යන්න ගත්තම ස්ෆිට් එකේ 15-20% හැමිනෙනවා . කුවාඩ්ලියන් ට්‍රාන්සැක්ශන් ඩේලී. ලික්විඩ් පුල් එක ලොකුයි. xrp යනවා කියන්නේ iso 2002 ස්ටැන්ඩඩයිස් කොයින් ඔක්කම අප් වෙනවා ඉකෝ සිස්ටම් එකේ .XRP ගැන මොකද කියන්නේ
Ubala dannawada XRP ekka deal ekak tiyena lankawe ekama bankuwa mokkda kiyala?xrp අවුරුදු 4 ක් සප්රෙස් කරන් හිටිය නඩුව ඉවරයි ඔන්න ඉයේ sec එකෙන් ඇපීල් එක ඩ්‍රොප් කරා
ෆෙරාරි කොම්පැනිය xrp වලින් කාර් ගන්න පුලුවන් කිව්වා ඉයේ
තව තියෙන්නේ රෙගුලෙශන් ටික ඇපෘ වෙන්න පමණයි .
රිපල් එක බැංකු ලයිසන් එකටත් ඇප්ලයි කරලා US වල
Commercial bankUbala dannawada XRP ekka deal ekak tiyena lankawe ekama bankuwa mokkda kiyala?
කාගීල්ස් බැංකුව සහ රීටේල් චේන් එකට ඉන්ටිග්‍රේශන් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාUbala dannawada XRP ekka deal ekak tiyena lankawe ekama bankuwa mokkda kiyala?
ado komada danne? ha haaaකාගීල්ස් බැංකුව සහ රීටේල් චේන් එකට ඉන්ටිග්‍රේශන් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
ඔය කොයින් එක ගැන අධි අවධානයෙන් ඉන්නෙ.ado komada danne? ha haaa