It should be the first option.seems like your family doesn't match the villageඅන්තිම last final option![]()
It should be the first option.seems like your family doesn't match the villageඅන්තිම last final option![]()
තාප්ප, ගේට්ටු ඇරගෙන එන්නේ බං... බෙරිහන් දීලා කෑගහනවා ලොක් කරලනම්...Lock the gates- ewarai
Ube gedara spa ekakdaතාප්ප, ගේට්ටු ඇරගෙන එන්නේ බං... බෙරිහන් දීලා කෑගහනවා ලොක් කරලනම්...
මිනිස්සු එනවනේ බං... මිනිස්සු එක්ක අපිට තරහක් නෑ.. කොරෝනට කලින් අපිට පුළුවන් උපරිම මිනිස්සුන්ට උදවු කළා, මිනිස්සු එක්ක හිටියා. . දැනුත් උදවු කරනවා... ඒත් මිනිස්සුම තමයි පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්නේ.Ube gedara spa ekakda
Udaw karapu eke pina thamai.dan itin karanma deyak neමිනිස්සු එනවනේ බං... මිනිස්සු එක්ක අපිට තරහක් නෑ.. කොරෝනට කලින් අපිට පුළුවන් උපරිම මිනිස්සුන්ට උදවු කළා, මිනිස්සු එක්ක හිටියා. . දැනුත් උදවු කරනවා... ඒත් මිනිස්සුම තමයි පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්නේ.
පින කරුමෙ වෙලා බංUdaw karapu eke pina thamai.dan itin karanma deyak ne
වැඩක් නෑ බං.. එන ගොඩක් උන් ළඟම නෑදෑයෝ, ගමේ කට්ටිය.. උන් දන්නවනේNirodanaya wu niwasaki kiyala gettuwe alopan net eken print out ekak aran ara kole.balapanko eyakota adare tiyeyda kiyala
කොළඹ ඉන්න උන්ට ගමේ රටාව තේරෙන්නේ නෑ. ඒ මිනිස්සු ගෙවල් දොරවල් වහං වැට කඩුලු දාං ඉන්නෙ නෑ. උයන්නෙත් ටිකක් වැඩිපුර, වටේ පිටේ කව්රු හරි ඇවිත් කතාවක් දාලා කෑම ටිකක් කාලා යන්නේ. නෑයෝ ඉන්න වටපිටාවක් නිසා ඕක සාමාන්‍ය දෙයක්.තේරෙන්නේ නැති උන්ට කුණුහරුප තමයි...තරහ වෙන්නම මම නම් බැන්න...
උන්ට මේක ගානක් නැත්තම් අනිත් මනුස්සයාගේ ජීවිතය, HELTH එක වටින්නේ නැත්තම් මොකටද බන් ඒ වගේ නෑයෝ..... රෙද්දටද?
තිත්ත කුනුහරුපෙන් බැන්න...ගෙන්න ගන්න එකනෙක් ගෙදර ඉන්නවා නම් මුලින් ඒ පුද්ගලයට ආමන්ත්‍රණය කරපන්
හොඳින් කියලා දුන්නා බං... ආවම කතා කරද්දීත් උන්ට තෙරෙන්නම කියනවා... උන්ට ගානක්වත් නෑ... ආණ්ඩුවටයි, අනිත් මිනිස්සුන්ටයි බැන බැන ඉන්නවා විතරයි...ඉතින් කෙලින්ම හොදින් කියලා දියන්