..::[මේ ගබඩාව ගැන දන්නවද (Doomsday Seed Vault)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[මේ ගබඩාව ගැන දන්නවද (Doomsday Seed Vault)]::..

    මේක බීජ ගබඩාවක්, තියෙන්නේ Norway’s Spitsbergen Island එකේ තියන sandstone කියන කන්ද ඇතුලේ තමයි හදල තියෙන්නේ උත්තර ධ්‍රැවය ඉදන් 1,300 km දුරක තමයි තියෙන්නේ :nerd: මේක 26 February 2008 තමයි පටන් අරන් තියෙන්නේ :P ප්‍රධාන අරමුණ ඉදිරියේදී ලෝකේ මොකක් හරි වසංගතයක් ඇවිල්ල විනාශ උනොත් නැවත පරිසරය ඇති කිරීම. :love::cool:

    දැනට මේකේ බීජ වර්ග 864,309ක් තියනවා :shocked: ඒ වගේම වදවීගෙන යන ශාක බීජ 1.5 million තියනවා :P

    මේ Spitsbergen කියන දුපත මේකට අරන් තියෙන්නේ භූ චලන අඩුම තැනක් නිසා කියනවා :rolleyes: මුහුදු මට්ටමට වඩා මීටර් 130ක් උසින් තියන නිසා north pole එකේ හිම ඔක්කොම දිය උනත් මේක යට වෙන්නේ නෑලු :confused:

    වර්ග කිලෝමේටර් 1ක විශාලත්වයකින් ලොකු උනාට entrance door එක විතරයි එලියට තියෙන්නේ අනිත් ඔක්කොම කන්ද ඇතුලේ :)

    මේවගේ කවර වල තමයි බීජ ගබඩා කරන්නේ

    A99E9Ap.jpg


    මේවා තියන කුටි වල උෂ්ණත්වය −18 °C ක් කියල කියන්නේ, බීජ වල පරිවුර්තීය ක්‍රියා නවත්තන්න මේ කුටි වලට oxygen supply එකත් අඩු කරලු තියෙන්නේ :shocked:

    හිමෙන් යට වෙලා තියන නිසා හදිස්සි electric supply fault එකකදී උනත් අවුලක් නෑ බීජ කාමර වල උෂ්ණත්වය අවුලක් වෙන්නේ නෑ :cool::yes:

    මේක norway government එකෙන් තමයි කරන යන්නේ හැබැයි මේකේ මුලික වියදම් දරල තියෙන්නේ Bill & Melinda Gates පදනම (ඔව් ඔව් පොර තමයි bill gates සහ ඔහුගේ බිරිද)

    4oPEjp2.jpg


    MYG6qLy.jpg


    hIK3ZcL.jpg


    kF0F3SX.jpg


    exK2iaJ.jpg


    i7lyaTy.jpg


    RwnFQ77.jpg



    eBLj1zw.jpg


    uiH5ysC.jpg


    rXBD5nx.jpg


    yzgFoKR.jpg


    2cwluIs.jpg

    bump එකක් දාගෙන යන්න :yes::yes:;)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Ado man documentary ekak baluwa. Eka karana eka oke athulata yanawa.
    Thawama vaults ekai arala thiyenne. Eken kohetada manda seeds wagayak aran thibba.
    Vault 3k da koheda thiyanawa.

    :nerd::nerd: උන්ගේ පට්ට plans තියෙන්නේ බන්
    ඔව් ඔව් 1 square km ලොකුයි නෙහ් :baffled::baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Unta past ekak na present & future. Mehe eke anik paththa. :lol:

    සිරාවට බන් :lol::lol:
    අනිත් දේ තමයි සියල්ල මැවුනා කියල හිතන අයනේ මේවා secure කරන්නේ පස්සේ use කරන්න :baffled::sorry: