..::[මේ ගබඩාව ගැන දන්නවද (Doomsday Seed Vault)]::..
bump එකක් දාගෙන යන්න

මේක බීජ ගබඩාවක්, තියෙන්නේ Norway’s Spitsbergen Island එකේ තියන sandstone කියන කන්ද ඇතුලේ තමයි හදල තියෙන්නේ උත්තර ධ්රැවය ඉදන් 1,300 km දුරක තමයි තියෙන්නේ
මේක 26 February 2008 තමයි පටන් අරන් තියෙන්නේ
ප්රධාන අරමුණ ඉදිරියේදී ලෝකේ මොකක් හරි වසංගතයක් ඇවිල්ල විනාශ උනොත් නැවත පරිසරය ඇති කිරීම. 

දැනට මේකේ බීජ වර්ග 864,309ක් තියනවා
ඒ වගේම වදවීගෙන යන ශාක බීජ 1.5 million තියනවා 
මේ Spitsbergen කියන දුපත මේකට අරන් තියෙන්නේ භූ චලන අඩුම තැනක් නිසා කියනවා
මුහුදු මට්ටමට වඩා මීටර් 130ක් උසින් තියන නිසා north pole එකේ හිම ඔක්කොම දිය උනත් මේක යට වෙන්නේ නෑලු 
වර්ග කිලෝමේටර් 1ක විශාලත්වයකින් ලොකු උනාට entrance door එක විතරයි එලියට තියෙන්නේ අනිත් ඔක්කොම කන්ද ඇතුලේ
මේවගේ කවර වල තමයි බීජ ගබඩා කරන්නේ
මේවා තියන කුටි වල උෂ්ණත්වය −18 °C ක් කියල කියන්නේ, බීජ වල පරිවුර්තීය ක්රියා නවත්තන්න මේ කුටි වලට oxygen supply එකත් අඩු කරලු තියෙන්නේ
හිමෙන් යට වෙලා තියන නිසා හදිස්සි electric supply fault එකකදී උනත් අවුලක් නෑ බීජ කාමර වල උෂ්ණත්වය අවුලක් වෙන්නේ නෑ
මේක norway government එකෙන් තමයි කරන යන්නේ හැබැයි මේකේ මුලික වියදම් දරල තියෙන්නේ Bill & Melinda Gates පදනම (ඔව් ඔව් පොර තමයි bill gates සහ ඔහුගේ බිරිද)