BUMP .... Liver walata meka ganna widiha kiyala na ne : /
කහ උණ හැදිලා හොඳ වෙලා මට මාස 3ක් පරිස්සම් වෙන්නයි කිව්වා. එතකොට මම සිංහල වෙදකම ගැන දන්නෙ නෑ. කහ උණ හැදුන උන් දන්නවා ඇති ඒක බැහැලා මාස 3ක් විතර යන කල් ඇඟට මෙලෝ ෆිට් එකක් නෑ. මට හීන් බෝවිටියා කැඳ බොන්න හම්බු වුණා සතියකට 3පාරක් වගේ. මාසෙන් වගේ ඇඟට ෆිට් එක ආවා.BUMP .... Liver walata meka ganna widiha kiyala na ne : /


gedi kala thiyanawa ban podi kale....nana lindawal gawa ambanaka wewila tjiyanawa keleta wenna.