මේ ගහ අඳුනනවද ??

BUMP .... Liver walata meka ganna widiha kiyala na ne : /
කහ උණ හැදිලා හොඳ වෙලා මට මාස 3ක් පරිස්සම් වෙන්නයි කිව්වා. එතකොට මම සිංහල වෙදකම ගැන දන්නෙ නෑ. කහ උණ හැදුන උන් දන්නවා ඇති ඒක බැහැලා මාස 3ක් විතර යන කල් ඇඟට මෙලෝ ෆිට් එකක් නෑ. මට හීන් බෝවිටියා කැඳ බොන්න හම්බු වුණා සතියකට 3පාරක් වගේ. මාසෙන් වගේ ඇඟට ෆිට් එක ආවා. :cool::cool::cool:
 

Kangarooo

Active member
  • Aug 17, 2018
    208
    118
    43
    මචන්ලා උබල දන්නවද කිරිබදු අල විකුනන්න තියෙන තැනක්.