වැරදි නෑ. හැබැයි උඹ ඕක කරන්නෙ අැයි කියල පොඩ්ඩක් හිතල බැලුවද බං? ගාණෙ තියෙන්නෙ limit එක 4 කියල පෙන්නන්ඩ නේද? ඉතින් යටට 2x එකක් අරන් අහවල් බිජ්ජක්ද හම්බෙන්නෙ?

ඔහේ කරන් නැතිව හිතල කරහන්.
එච්චර හැමනෙන් නැතිව (sqrt(1+x) - sqrt(1-x)) වලින් උඩ යට වැඩි කරහන්. උඩ අදාළම නෑ. වැඩි කරාම යටට
x^2 (1 + x + 1 - x + 2(1-x^2) එනවා පේනවනෙ. එතකොට සේරම කැපිලා යට එනවා 2x^4.
එතනින් එහාට තේරෙනවානෙ නේද? 1/x^4 බලය එළියෙ තියාගෙන අනිත් සේරම පැත්තකට කරලා ලියහන්. දැන් පිට ඉන්න නිසා ඔක්කොම කොටන්න අමාරුයි. එ‍්ත් එත් ටික අදාළම නෑ. 4 එළියට අරගෙන එ‍් ඔක්කොම ටික limit -> 0 දි -> 1 කියල පෙනෙයි.
ඉතින් 4 තමයි tends to වෙන්නෙ.
