මේ ගාන හදන්න හෙල්ප් එකක් (IQ වැඩ්ඩො එන්න )

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    32 : 3
    33 : 1
    34 : 2
    35 : 3

    4 න් හැදෙන එක දිහා ඔය ඈන්ගල් එකෙන් බැලුවම පේන්නෙ ඔහොම නෙවෙයි. ඒක හරවලවත් ඔය විදිහට ගන්න බෑ. ඒකයි.

    එකපාර තේරෙන්නෙ නැත්නම් ඒක කොළයක් අරන් නවල හදල බලන්න.
    ------ Post added on Oct 24, 2021 at 8:40 AM
    එල තැන්ක්ස්
     
    • Like
    Reactions: shenat

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    747
    113
    ඩොටේ
    31 - 1
    32 - 3
    33 - 1
    34 - 2
    35 - 3

    මෙහෙම ආවේ. මට හිතෙන්නේ එකකට එක උත්තරයයි තියෙන්නේ..
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    31 - 1
    32 - 3
    33 - 1
    34 - 2
    35 - 3

    මෙහෙම ආවේ. මට හිතෙන්නේ එකකට එක උත්තරයයි තියෙන්නේ..
    තැන්ක්ස් මට දැන් ක්ලියර්, මෙතන අයත් එක්ක ඩිස්කස් කලාම.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Mekata method ekak nadda. Liyala hadanna
    Ekak hara ekak thiye nam prathi wiridhdhayi. Thunama ekata penawa nam ewa prathi wirudhdha wenna bahane.
    Ita amatharawa mekethiyena pathath balanna wenawa clockwise or anti clock wise mata eka note une naha muladi.
    31 - 1
    32 - 3
    Ict service 2015 ganak
    Oya me para karanawa neda
    Mama slas ekata balanne
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Exam ekakata owa awa giya awrudde. Kaden loku makanayak aragana 2 ta kapagana giya. Oka apu gaman hitha hitha innathuwa paanen makane sides wala oya shapes adala balala uttare gahuwa :rofl:
    ape rate taraga vibaga awul ne bn :( , balahan general knowlede kiyala loke nati ewa ahano , nikan google search karala balana dewal, man ekaparak stat releated job ekakata liuwa eka stat deyak ahala na :lol: loke heminma piayabana kurullage nama, onna owa wage tikk tibbe
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    උත්තර ටික හම්බෙලා තියෙන නිසා මම ආයිත් කියන්න යන්නෙ නෑ, ඒවා හරි.

    මම දන්නෙ නෑ මේක හැමොටම පුලුවන්ද කියලනම්, පුලුවන්නම් මචන් ඕක හිතෙන් නමන්න ට්‍රයි කරපන්, නමන ගමන් තියෙන සිම්බල්ස් ලකුනු කරගෙන වගේ කරන්න ඕනි. හැබැයි නමද්දි සිම්බල් එක හැරෙන පැති ගැනත් අවදානය දෙන්න, විභාගෙදි උබට ඕක අමාරුමනම් ටක් ගලා පෑනකින් ඔය ඩිසයින් එක කොලේක ඇඳගෙන නමාගන්න ඝනකය හැදෙන විදිහට (දෙතුන්පාරක් පෑනෙන් ඇඳිද්දි කොලේ ඉරෙනවා ,කපන්න කතුරු ඕනි නෑ,කතුරක් ඕනිනම් ගෙනියන්න බැරියෑ), පස්සෙ එකින් එක උත්තරේ සිම්බල්ස් තියෙන විදිහ මාර්ක් කරගෙන යන්න(හිතින් මාර්ක් කරගන්න, නැත්නම් උබට කොල කප කප ඉන්න වෙයී
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Tawa Keta peralana ganan tiyenawa hadamu

    Oralosuwe Loku katta Podi katta ekata hitina, 180 angel wena time ganan athi
    ela damu.
    ubata Peoples Bank exam da ?

    dead line kawadda ?

    idapan mama me IQ class yanawa daminda disanayaka

    thama 2 days giye , apita free IQ book denawa kiwwa , voice cut ekkuth dannam mama
    bookmarked
    ela, amaru ewa discuss karamu. Mama slas ekata eka nam december thiyewi.
    Time table eka dala athi november exam wala web eke.
    English competitive exam model papers answers nadd ban
    mama sinhalen karanna. English ewa nam class eke sir genilla ganna wenne. Thawa indian administrative service ewa balanna, me ha samanawa yanne , mehe syllabus eka balala one tika witarak ganna.
    ape rate taraga vibaga awul ne bn :( , balahan general knowlede kiyala loke nati ewa ahano , nikan google search karala balana dewal, man ekaparak stat releated job ekakata liuwa eka stat deyak ahala na :lol: loke heminma piayabana kurullage nama, onna owa wage tikk tibbe
    ow bn, mama oka ahuwama kiwwa paripalana niladhariyek unama hama deyakma wage Update wela inna one kiyala.

    උත්තර ටික හම්බෙලා තියෙන නිසා මම ආයිත් කියන්න යන්නෙ නෑ, ඒවා හරි.

    මම දන්නෙ නෑ මේක හැමොටම පුලුවන්ද කියලනම්, පුලුවන්නම් මචන් ඕක හිතෙන් නමන්න ට්‍රයි කරපන්, නමන ගමන් තියෙන සිම්බල්ස් ලකුනු කරගෙන වගේ කරන්න ඕනි. හැබැයි නමද්දි සිම්බල් එක හැරෙන පැති ගැනත් අවදානය දෙන්න, විභාගෙදි උබට ඕක අමාරුමනම් ටක් ගලා පෑනකින් ඔය ඩිසයින් එක කොලේක ඇඳගෙන නමාගන්න ඝනකය හැදෙන විදිහට (දෙතුන්පාරක් පෑනෙන් ඇඳිද්දි කොලේ ඉරෙනවා ,කපන්න කතුරු ඕනි නෑ,කතුරක් ඕනිනම් ගෙනියන්න බැරියෑ), පස්සෙ එකින් එක උත්තරේ සිම්බල්ස් තියෙන විදිහ මාර්ක් කරගෙන යන්න(හිතින් මාර්ක් කරගන්න, නැත්නම් උබට කොල කප කප ඉන්න වෙයී
    Thanks machan reply kalata
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ara daminda disanayaka gawata yanne nadda ?

    u machan , kattiya dala exam liyala , papers gannwalu , passe ewalu oya class wala karanne kiyala last week kiyya
    , atta da danne na , habayi pass rate eka wdi ne uge

    ela, amaru ewa discuss karamu. Mama slas ekata eka nam december thiyewi.
    Time table eka dala athi november exam wala web eke.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ara daminda disanayaka gawata yanne nadda ?

    u machan , kattiya dala exam liyala , papers gannwalu , passe ewalu oya class wala karanne kiyala last week kiyya
    , atta da danne na , habayi pass rate eka wdi ne uge
    Na machan mama wena sir kenekge giye. dan ithin late ne. mama baluwe porage super IQ kiyala pothak thiyenawa model papers eka ganna
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    super IQ daraz eke tiye 3000/- koheda ? ,mama nam poth ganne na
    ape class eke nam 10 days giyata passe free wena book ekak denawa kiwwa , mokkada da danne na potha
    super IQ eka nam free denne na daminda sir
    mama update ekak dennam

    👍 එල නියමයි.