මේ ගාන හදන්න හෙල්ප් එකක් (IQ වැඩ්ඩො එන්න )

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේ ගානෙ නිවරදි පිලිතුරු කීපයක් තියෙද ? එකක් හැර එකක් ප්‍රතිවිරුද්ද මුහුනත් කියන දෙයින් මම බැලුවෙ.

    WhatsApp Image 2021-10-23 at 16.45.16.jpeg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    31 ta nam 1 witarai

    මට ඔතන හිර වෙනවා 1,4 දෙකම හරි නේද ?
    නත් නම් එන ක්‍රමයක් තියෙද ඔය දෙකෙනුත් ඉස්සරහට යන්න
    Exam ekakata owa awa giya awrudde. Kaden loku makanayak aragana 2 ta kapagana giya. Oka apu gaman hitha hitha innathuwa paanen makane sides wala oya shapes adala balala uttare gahuwa :rofl:
    එකක් හැර එකක් ප්‍රති විරුද්දයි , ඒ ක්‍රමෙන් මේකත් හදන්න පුලුවන් ඒත් , හැම කටම කම්බිනේශන් කීපයක් හරි ඒවා ආවනේ

    ඇයි බන් 4 අයින් කලේ
    පොඩ්ඩක් ඒක කියන්නකො
    ------ Post added on Oct 24, 2021 at 8:20 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,769
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    අහල තියෙන ප්‍රශ්නෙන් හරියටම බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල ගැටලුවකුත් තියෙනවා. ඔය පිහිටීම කියල කියන්නෙ "ඔය ඈන්ගල් එකෙන් බැලුවම පිහිටීමද" නැත්නම් ඔය විදියට එක ළඟට එන එකද කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,769
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    මට ඔතන හිර වෙනවා 1,4 දෙකම හරි නේද ?
    නත් නම් එන ක්‍රමයක් තියෙද ඔය දෙකෙනුත් ඉස්සරහට යන්න]

    උන් අහන ප්‍රශ්නෙ අහන්නෙ මොකක්ද කියල පැහැදිලි මදි. මගේ නම් මතය "ඔය ඈන්ගල් එකෙන් බැලුවම පිහිටීම" අහන්නෙ. එහෙම නම් 31 ට උත්තරය 1 විතරයි.

    අහල තියෙන ප්‍රශ්නෙන් හරියටම බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල ගැටලුවකුත් තියෙනවා. ඔය පිහිටීම කියල කියන්නෙ "ඔය ඈන්ගල් එකෙන් බැලුවම පිහිටීමද" නැත්නම් ඔය විදියට එක ළඟට එන එකද කියලා.

    👆
    ------ Post added on Oct 24, 2021 at 8:25 AM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මට ඔතන හිර වෙනවා 1,4 දෙකම හරි නේද ?
    නත් නම් එන ක්‍රමයක් තියෙද ඔය දෙකෙනුත් ඉස්සරහට යන්න

    එකක් හැර එකක් ප්‍රති විරුද්දයි , ඒ ක්‍රමෙන් මේකත් හදන්න පුලුවන් ඒත් , හැම කටම කම්බිනේශන් කීපයක් හරි ඒවා ආවනේ

    ඇයි බන් 4 අයින් කලේ
    පොඩ්ඩක් ඒක කියන්නකො
    ------ Post added on Oct 24, 2021 at 8:20 AM
    31 ට එහෙම බලනව නම් 2,4 ත් හරි

    Exam ekakata owa awa giya awrudde. Kaden loku makanayak aragana 2 ta kapagana giya. Oka apu gaman hitha hitha innathuwa paanen makane sides wala oya shapes adala balala uttare gahuwa :rofl:
    හොර මඳයා :lol:
    ------ Post added on Oct 24, 2021 at 8:28 AM
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උන් අහන ප්‍රශ්නෙ අහන්නෙ මොකක්ද කියල පැහැදිලි මදි.

    👆
    ------ Post added on Oct 24, 2021 at 8:25 AM
    පිහිටීම ලබා ගැනීම කියන්නෙ ,ඈන්ගල් එකෙන් බැලුවම කියලා මට තේරුනේ නම්
    31 ට එහෙම බලනව නම් 2,4 ත් හරි

    හොර මඳයා :lol:
    ------ Post added on Oct 24, 2021 at 8:28 AM
    ඔව් මුන් වැරදි එකද දන්නෙ නැහැ අහලා තියෙන්නෙ

    31 - 1
    32 - 3
    33 -1
    34 - 2
    35 - 3

    ohoma aawe. wradida danne naa :rofl:
    ගත්ත හැටි කියපන් කො
    ------ Post added on Oct 24, 2021 at 8:29 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,769
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    පිහිටීම ලබා ගැනීම කියන්නෙ ,ඈන්ගල් එකෙන් බැලුවම කියලා මට තේරුනේ නම්

    ඔව් ගොඩක් දුරට ඒක තමයි. එතකොට උත්තරේ 1 විතරයි 31 ට. 4 එන්න බෑ. අනිත් ඒවටත් එහෙම වෙන්න ඇති. තාම බැලුවෙ නෑ.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උඩට එන එක හැමතිස්සෙම සෙට් කරගන්න උඩට එන විදියට. එහෙම තියලා නවල බලන්න .එතකොට හරි.
    තැන්ක්ස්,

    ඔව් ගොඩක් දුරට ඒක තමයි. එතකොට උත්තරේ 1 විතරයි 31 ට. 4 එන්න බෑ. අනිත් ඒවටත් එහෙම වෙන්න ඇති. තාම බැලුවෙ නෑ.
    ඇයි ඒ .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,769
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    32 : 3
    33 : 1
    34 : 2
    35 : 3

    තැන්ක්ස්,

    ඇයි ඒ .

    4 න් හැදෙන එක දිහා ඔය ඈන්ගල් එකෙන් බැලුවම පේන්නෙ ඔහොම නෙවෙයි. ඒක හරවලවත් ඔය විදිහට ගන්න බෑ. ඒකයි.

    එකපාර තේරෙන්නෙ නැත්නම් ඒක කොළයක් අරන් නවල හදල බලන්න.
    ------ Post added on Oct 24, 2021 at 8:40 AM