මේ ගාන හදන්න හෙල්ප් එකක් (IQ වැඩ්ඩො එන්න )

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    mama super IQ book eka, 2021 ලංකා බැංකු අභ්‍යාසලාභී /මාණ්ඩලික සහකාර විභාගය/NSB book gatta

    dan karanawa , mona wage/pattern questions da one , phone eken snap ekak gahanna ?
    Mata kiyapan mona wage structure ekakda thiyenne samanyen.

    Sankya rata wage thamayi mata nam amaru machan.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    Sankya rata dennam , exam date ?

    super IQ book - papers 15 , thama 1 kale , ballann one
    2021 ලංකා බැංකු අභ්‍යාසලාභී /මාණ්ඩලික සහකාර විභාගය/NSB book - IQ papers 10 , GK tiye , english papers tiye , ada awe gedarata
    Mata kiyapan mona wage structure ekakda thiyenne samanyen.

    Sankya rata wage thamayi mata nam amaru machan.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Sankya rata dennam , exam date ?

    super IQ book - papers 15 , thama 1 kale , ballann one
    2021 ලංකා බැංකු අභ්‍යාසලාභී /මාණ්ඩලික සහකාර විභාගය/NSB book - IQ papers 10 , GK tiye , english papers tiye , ada awe gedarata
    එළ මට නම් ජැනිවරි වගේ තියෙන්නෙ ඊලග මාසෙ නැහැ. මේ ලගදි තිබුන එක්සෑම් වල ගනන් ටික මොන වගේද කියල බැලුව නම් ඉයිඩියා එකක් ගන්න තිබුණා අපිට.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    updating one by one with answers

    https://drive.google.com/drive/folders/1dpwtb-6moFsjnHfyGqbma5moQtJQYmua?usp=sharing
    එළ මට නම් ජැනිවරි වගේ තියෙන්නෙ ඊලග මාසෙ නැහැ. මේ ලගදි තිබුන එක්සෑම් වල ගනන් ටික මොන වගේද කියල බැලුව නම් ඉයිඩියා එකක් ගන්න තිබුණා අපිට.
     
    • Like
    Reactions: sakuntha1996

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    • Like
    Reactions: sakuntha1996

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ade eka damme na

    rata wate yanna wenawa ne da කම්කරු නිළදාරී?
    dannawa da scene eka gana , advice denna plz ?
    සොරි මචන් මම ඒ ටික දාන්නම්
    උබ කම්කරු නිළදාරී එක දැම්මද?.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ade eka damme na

    rata wate yanna wenawa ne da කම්කරු නිළදාරී?
    dannawa da scene eka gana , advice denna plz ?
    ඊයේ දමින්දගෙ සෙමිනර් එකේ කිව්වා පොර වැඩ කරන්නෙත් ඒකේ කියලා. දවස් දෙකයිලු ඔෆිස් එකක් උසාවි දවස අනෙක ඔෆිස් එකේ ඉන්නලු තියෙන්නෙ.
    අනිත් දවස් ෆීල්ඩ් ජොබ් කියලා කිව්වෙ. පොර කියන විදියට නම් බෙනිෆිට්ස් ගොඩක් ලැබෙනවා. ෆීල්ඩ් විසිට් වලට හොදට ගෙවනවලු.
    ඉස්සරහට රේගුවේ වගේ රිවොඩ්ස් දෙන විදියට හදන නිසා epf etf වන්චාවක් ඇල්ලුවොත් ඒවගෙනුත් 10% හොයන්න පුලුවන් කියලා කිව්වේ.

    ප්‍රා.ලේකම් කොට්ටශයක් හෝ දිස්ත්‍රික්ක මට්ටමෙන් ලැබෙන්නෙ. ඒක නිසා රට වටේම යන්න වෙන කල් නැහැ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    mekata uttre 10 ! da ?

    9 ! da ?
    poddak explain ekkauth one

    2022-01-30-204834.gif
     
    • Like
    Reactions: IT_Sir

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    mekatath support ekak denna please

    ආසන 10 සහිත වට මේසයක රාජ්‍ය නායකයන් 10 දෙනෙකු ආසන පනවා ඇත.ආසන පැනවිය හැකි එකිනෙකට වෙනස් ක්‍රම ගණන කොපමණද ?

    mekata uttre 10 ! da ?

    9 ! da ?

    poddak explain ekkauth one

    2022-01-30-204834.gif

    1,1,3,2,3
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,873
    8
    35,481

    Assuming the seats are not numbered... then it should be 9!
    Let's say if the people are A, B, C, D, E, F, G, H, I & J
    The table being round the seating order A B C D E F G H I J is the same as B C D E F G H I J A, C D E F G H I J A B etc .......
    A clockwise or an anti-clockwise rotational shift around the table is going to be the same.

    So, the number of circular permutations of n numbers is going to be (n-1)!

    Just try with four of them A B C & D and write down the possible permutations to verify.
     
    Last edited:
    • Love
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    thank you

    any easy method for this ?

    2022-02-12-161924.png

    The simplest way is that if any number that satisfies this condition has to be of the form 7*n + 3
    So we need to satisfy one more condition 7*n + 3 has to be less than 100
    If 7*n + 3 = 100 then n = 13.8
    So the answer is 14 if you consider the number 3 as one of them.
     
    • Love
    Reactions: saja