ඔය logic එකට අනුව තමන්ගෙ ජාතිය, මව් බස, නෑදෑයෝ, පවුලෙ අය, ධනය, තමන්ගෙ උස, බර, පෙනුම, හමේ පාට, කටහඬ, මොළේ තරම වගේ උපතින් ලැබෙන කිසිම දෙයක් ගැන ආඩම්බර වෙන එක මෝඩ වැඩක්. මේකට මාත් පුද්ගලිකව එකඟයි
හැබැයි civilization එකක් විදියට හිතුවොත් ඒක දියුණු වෙන්න ඕනි තරඟය ඇතිවෙන්නෙත් ඔය ආඩම්බර වෙන එක මෝඩ වැඩක් වෙන රට, ජාතිය වගේ දේවල් විදියට බෙදුණ හින්දා.