ඉපදුන අපි කවදා හරි මැරෙනවා. මරණය ගැන කල්පනා කරනකොට මොකද හිතෙන්නෙ?
ඉපදීම නවත්තන්න.ඉපදුන අපි කවදා හරි මැරෙනවා. මරණය ගැන කල්පනා කරනකොට මොකද හිතෙන්නෙ?
matath ookamai ban hithenneමට නම් මරණය ගැන කල්පනා කරනකොට දරුවෝ ගැන මතක් වෙනවා. උන් ඉගෙන ගෙන ඉවරවෙනකම් නොමැරී හිටියොත් ඇති. අපේ දෙමව්පියන්ට වගේ දරුවෝ කසාද බදිනවා බලන්න උන්ගේ දරුවෝ බලන්න වගේ ආසාවල් අපිට තියාගන්න බෑ එහෙම දකින්න ලැබුනොත් ඒවා බෝනස්. වෙන ඉතිං කවදාහරි අනිවාර්යෙන්ම සිද්දවෙයි කියලා දන්න මරණය ගැන හිත අද දවසේ සතුටින් ඉන්න තියෙන දවස් නැතිකර ගන්නේ නෑ.උදව් අවශ්‍ය කෙනෙක්ට පුළුවන් උදව්වක් කරගෙන අනිත් උන්ට අංචි අදින්නේ නැතුව කාටවත් කරදරයක් නැතුව දරුපවුල රැකගෙන ජිවත්වෙනවා.
බැදීම නම් ගොඩක් නැහැ . ඒක නිසා මරණය ගැන බයක් නැහැඉපදුන අපි කවදා හරි මැරෙනවා. මරණය ගැන කල්පනා කරනකොට මොකද හිතෙන්නෙ?

oka hithana hama welwakam hithenne api me mona pissuwak da krnne ai meka dala yanne nathte kylඉපදුන අපි කවදා හරි මැරෙනවා. මරණය ගැන කල්පනා කරනකොට මොකද හිතෙන්නෙ?
Wise people focus at the death while others focusing at this world. A door to the wisdom is there.oka hithana hama welwakam hithenne api me mona pissuwak da krnne ai meka dala yanne nathte kyl
Wise people focus at the Nirvana while others focusing at happinessWise people focus at the death while others focusing at this world. A door to the wisdom is there.
උබ කුරහන් සටක පවුලේ කෙනෙක් ද? කී දෙනෙක් මරලා තියෙනවද?Mama nan maraneta bayayi.paw karala thiyenwa bn sehenna
Same idea. Thanks.Wise people focus at the Nirvana while others focusing at happiness