මේ ගෙදර ගොඩ දාගන්න කියක් යයිද?

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    "මේ ගෙදර අවුලක් පේනවද? ගුප්ත බවක්?"

    නෑ බන්..එහෙම කිසිම අවුලක් පේන්නෙ නෑ මේකෙ..
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    hover-jaypopchannel.gif
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    twa laksha 15k wth yai, oya gedra nm yatha thathwayta gnna... eeta passe holman ekka chill eke inna tynne.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    තියන පරණ ගෙයක් හදනවට වඩා අලුතෙන් හදන එක ලාභයි බං. අද්දැකීමෙන් කියන්නේ.
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    මල්ලි පාරේ නිදිය ගත්තත් ඔය ගේ ගන්න එපා
    හරිම මුසල පාටයි
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,815
    1
    58,071
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලක්ස 10ට දෙනවා නම් ඕක අරගෙන සමතලා කරලා බණ්ඩක්ක හිටවපන්. ඒ බණ්ඩක්ක විකුණලා හොයන සල්ලිවලින් අලුත් ගෙයක් ගනින්