මේ ගෙදර මේ ගානට වටිනවද ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,207
    67,565
    113
    එතකොට ගේ වටිනාකම වැඩිවෙනවා නෙහ්. ඩොටේ තට්ටු ගෙවල් ගැහුවට වැඩක් නැහැ. ගේ තට්ටු 2-3 වෙලා පාර කැඩිලා, කොන්ක්‍රීට් පාරක් නම් ගෙදර පෙනුම බහිනවා

    අනික විකුනන්න වුනත් ලේසි හොඳ පාරක් අයිනේ තියෙන වා නම්

    2.5M wenne mona road ekeda ? google map link eka dahako
    ------ Post added on May 15, 2022 at 2:45 PM
    https://maps.app.goo.gl/awpGTkvXFfhm4r5q8
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Uba oya kiyana quality eka hoyanna pelawatte lake road ekata kalin ganna one.thawalthugoda samagi mawathata kalin geyak ganna one.ethanin ehata etchara qualityak ne.
    උබ කියන හරියේ Map Link එක දහන්කෝ...ඔය හරියේ හදපු ගෙවල් තියෙනව ද විකුනන්න ? එක්කෝ හිස් ඉඩම් ?
     
    • Like
    Reactions: sakuntha1996

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    The Fern Cove Villa

    මේකද පාර ???

    281111888_5035692043146882_5830190708625495360_n.jpg

    මෙහෙම පාරවල් හරියන්නේ නැහැ බන්....දැනුත් මේ පාර මෙහෙමද ? නැත්තම් හොඳට හදලද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,565
    113
    The Fern Cove Villa

    මේකද පාර ???

    281111888_5035692043146882_5830190708625495360_n.jpg

    මෙහෙම පාරවල් හරියන්නේ නැහැ බන්....දැනුත් මේ පාර මෙහෙමද ? නැත්තම් හොඳට හදලද ?
    Machan para wediya care karanna epa.hoda area ekak oka.nattan wate inna minisuth hari ne anith area wala.pare walawal tikak tiyenawa.man kivve puluwan nan oya road ekata kalin geyak ganin

    Mae wage ekak?cool planet eka gawa.

    https://www.lankapropertyweb.com/sale/property_details-515906.html
    ------ Post added on May 15, 2022 at 3:05 PM
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Machan para wediya care karanna epa.hoda area ekak oka.nattan wate inna minisuth hari ne anith area wala.pare walawal tikak tiyenawa.man kivve puluwan nan oya road ekata kalin geyak ganin

    Mae wage ekak?cool planet eka gawa.

    https://www.lankapropertyweb.com/sale/property_details-515906.html
    ------ Post added on May 15, 2022 at 3:05 PM

    එහෙම නෙමේ බන්...මම හොයන්නේ අඩුම 20FT Newly Carpeted Road එකක් තියෙන පාරක ගෙයක්...හෝ ඉඩමක්...අනික මේ පාර 20FT වත් නැහැනේ....වටේ පාරවලුත් එච්චරම හොඳ නැහැ වගේ....

    Cool Planet එක ගාව තියෙන එක වටිනවද ඔය ගාන ???

    ඔය ලේක් රෝඩ් එකේ Perch එකක් කියට වගේද යන්නේ ? ඔය පාරේ වාහන දෙකක් මාරු වෙන්න පුළුවන් එක පාර
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    පිස්සුද බන් ආම් කෑම්ප් අස්සේ ගෙවල් ගන්න ඔච්චර දීලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,565
    113
    එහෙම නෙමේ බන්...මම හොයන්නේ අඩුම 20FT Newly Carpeted Road එකක් තියෙන පාරක ගෙයක්...හෝ ඉඩමක්...අනික මේ පාර 20FT වත් නැහැනේ....වටේ පාරවලුත් එච්චරම හොඳ නැහැ වගේ....

    Cool Planet එක ගාව තියෙන එක වටිනවද ඔය ගාන ???

    ඔය ලේක් රෝඩ් එකේ Perch එකක් කියට වගේද යන්නේ ? ඔය පාරේ වාහන දෙකක් මාරු වෙන්න පුළුවන් එක පාර
    Man kiyanne uba masayak witarak area eke rawum gahala study karapan.para 20ft tibbata godak area wala inna be ban.minissu hari ne.ekai thawathugoda town ekata ehema marenna hadanne gewal ganna.ethanin ehata katchal minissu
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Machan para wediya care karanna epa.hoda area ekak oka.nattan wate inna minisuth hari ne anith area wala.pare walawal tikak tiyenawa.man kivve puluwan nan oya road ekata kalin geyak ganin

    Mae wage ekak?cool planet eka gawa.

    https://www.lankapropertyweb.com/sale/property_details-515906.html
    ------ Post added on May 15, 2022 at 3:05 PM

    මේ රෝඩ් එකට අලුතීන් කාපට් එකක් දැම්මද බන්.? මම යන්නේ අනික් පැත්තේ ලේක් රෝඩ් එකෙන්. ඒ පැත්තේ නම් අලුතින් කාපට් එකක් දැම්මා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,565
    113
    මේ රෝඩ් එකට අලුතීන් කාපට් එකක් දැම්මද බන්.? මම යන්නේ අනික් පැත්තේ ලේක් රෝඩ් එකෙන්. ඒ පැත්තේ නම් අලුතින් කාපට් එකක් දැම්මා.
    Methana ne bn.thama walwal tikak tiyenawa.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Methana ne bn.thama walwal tikak tiyenawa.

    ඔය පැත්තේ ඒ උනාට ඉඩම් ගණන් බන්, ඒ දවස් වල මම 8ට ගන්නකොට ඔහේ 25-30 කිවා බන්. මට නම් වැදුනේ කොහෙද යාන කනා චාන්ස් එකක් නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,565
    113
    ඔය පැත්තේ ඒ උනාට ඉඩම් ගණන් බන්, ඒ දවස් වල මම 8ට ගන්නකොට ඔහේ 25-30 කිවා බන්. මට නම් වැදුනේ කොහෙද යාන කනා චාන්ස් එකක් නේ.
    Tama e price thama.hebei hoda lands dan adui gewal hadala.ubata nan ithin luck eka thama.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://ikman.lk/en/ad/valuable-hou...or-sale-near-to-talawatugoda-for-sale-colombo
    මේ හරිය මොකද ? තියෙනේ නම් HOKANDARA
    RAMANAYAKA RD ලු....

    ඊයා බන්. මහා ජරා හරියක්. ඔය පාරේ ඉදන් හෝකන්දර පාරට උදේ වහනයක් දාගන්න පට්ට ගේමක් දෙන්න ඕන. ඔය පාර බ්ලොක් වෙනවා උදේ අම්බානෙක. පාරට දාන තැන කන්දේ, එකෙක් ඉඩ දෙනකම් කට උල් කරන බලන් ඉන්න ඕන. උබට එපා වෙයි ඔහේ ඉඩම් අරන් පාරට වාහනේ දාගන්න ගියාම
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    View attachment 171470
    𝑾𝒉𝒆𝒓𝒆 𝒅𝒐 𝒚𝒐𝒖 𝒏𝒆𝒆𝒅 𝒕𝒐 𝒍𝒊𝒗𝒆?
    𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝒚𝒐𝒖𝒓 𝒔𝒖𝒓𝒓𝒐𝒖𝒏𝒅𝒊𝒏𝒈 𝒐𝒇 𝒍𝒊𝒗𝒊𝒏𝒈...?
    𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝒕𝒉𝒆 𝒅𝒊𝒇𝒇𝒆𝒓𝒆𝒏𝒄𝒆 𝒃𝒆𝒕𝒘𝒆𝒆𝒏 𝒉𝒐𝒎𝒆 & 𝒉𝒐𝒖𝒔𝒆?
    Is this place 𝒓𝒆𝒍𝒂𝒙 𝒚𝒐𝒖𝒓 𝒎𝒊𝒏𝒅?
    Is this place 𝑫𝒊𝒓𝒆𝒆𝒕 𝒚𝒐𝒖𝒓 𝒎𝒊𝒏𝒅 𝒕𝒐 𝒑𝒆𝒂𝒄𝒆?
    Wᴇ ᴀɴsᴡᴇʀ ᴀʟʟ ᴀʙᴏᴠᴇ ﹠ ᴍᴀɴʏ ᴍᴏʀᴇ
    𝒄𝒐𝒎𝒆 & 𝒇𝒆𝒆𝒍 𝒕𝒉𝒆 𝒅𝒊𝒇𝒇𝒆𝒓𝒆𝒏𝒄𝒆
    𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬: 𝟎𝟕𝟕𝟎𝟏𝟑𝟏𝟒𝟖𝟕
    🟣
    4 Bedrooms
    🟣
    Attached Large Closet and Bathroom
    🟣
    Master Bedroom
    🟣
    Car park - 2 Vehicles
    🟣
    Large living space
    🟣
    Natural Courtyard
    🟣
    Large Dining & Modern Kitchen
    🟣
    More than 4000 sqft
    30-year structural warranty
    365 days defect liabelility period
    malabe,rathnaraama road
    mee tiyenne supiri gewal