මේ ගෙදර මේ ගානට වටිනවද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Tama e price thama.hebei hoda lands dan adui gewal hadala.ubata nan ithin luck eka thama.

    එක ඇටෝර්නි එකකින් තිබ්බ හින්දා බන් කවුරුත් ගත්තේ නෑ. එකයි මට සෙට් උනේ අඩුව. දැන් නම් පට්ට ගෙවල් සෙට් එකක් හැදිලා බන් වටේම තියෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,565
    113
    ඊයා බන්. මහා ජරා හරියක්. ඔය පාරේ ඉදන් හෝකන්දර පාරට උදේ වහනයක් දාගන්න පට්ට ගේමක් දෙන්න ඕන. ඔය පාර බ්ලොක් වෙනවා උදේ අම්බානෙක. පාරට දාන තැන කන්දේ, එකෙක් ඉඩ දෙනකම් කට උල් කරන බලන් ඉන්න ඕන. උබට එපා වෙයි ඔහේ ඉඩම් අරන් පාරට වාහනේ දාගන්න ගියාම
    Man ekamai muta kivve thalaathugoda samagi mawathen ehata balanna epa kiyala.pare yannama be
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Man ekamai muta kivve thalaathugoda samagi mawathen ehata balanna epa kiyala.pare yannama be

    ඔය රාමනායක පාරේ බන් වෙල හරහා යන පාර පට්ට අවුල්. මම උදේ වරුවක ඔය පාරේ පල්ලෙහට ගිහින්, උඩට එන කන්දේ එකෙක් ඉඩ දෙනකම් මාර වෙලාවක් හිටියා බන්. හෝකන්දර බ්ලොක් එක අර වානගුරු මාවත හරියටම උදේ තියෙනවා නේ. පාර පේන්නෙත් නෑ. උදේට එපා වෙනවා. මට නම් ඕකෙන් ඔහේ ඉඩම් හෙවිල්ලත් එපා උනා බන්. සමගි මාවතේත් බන් විදුරු කොලේජ් එක කිට්ටු වෙනකොට පට්ට අවුල් මුඩුක්කු ඒරියා එකක් තියෙන්නේ. උබ කියනවා වගේ 500m වගේ යනකම් විතරයි හොද.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Man ekamai muta kivve thalaathugoda samagi mawathen ehata balanna epa kiyala.pare yannama be
    මම පාරවල් ගැන නම් දන්නේ නැහැ බන් Traffic අරවා මෙව්වා...දැන් සාමානයෙන් ගෙයක් අලුතෙන් හදනවා නම් SQFT එකකට කියක් වගේ යනවද ? හොඳට හදනවා නම්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,565
    113
    ඔය රාමනායක පාරේ බන් වෙල හරහා යන පාර පට්ට අවුල්. මම උදේ වරුවක ඔය පාරේ පල්ලෙහට ගිහින්, උඩට එන කන්දේ එකෙක් ඉඩ දෙනකම් මාර වෙලාවක් හිටියා බන්. හෝකන්දර බ්ලොක් එක අර වානගුරු මාවත හරියටම උදේ තියෙනවා නේ. පාර පේන්නෙත් නෑ. උදේට එපා වෙනවා. මට නම් ඕකෙන් ඔහේ ඉඩම් හෙවිල්ලත් එපා උනා බන්. සමගි මාවතේත් බන් විදුරු කොලේජ් එක කිට්ටු වෙනකොට පට්ට අවුල් මුඩුක්කු ඒරියා එකක් තියෙන්නේ. උබ කියනවා වගේ 500m වගේ යනකම් විතරයි හොද.
    Ow dawasaka accident ekak sure feeling ekak enne.anxiety enawa daily oke udeta parata daddi.ow athulata wenna chatar.thalawathugoda mona pareth 500m athulata wenakan witarai bn hoda

    මම පාරවල් ගැන නම් දන්නේ නැහැ බන් Traffic අරවා මෙව්වා...දැන් සාමානයෙන් ගෙයක් අලුතෙන් හදනවා නම් SQFT එකකට කියක් වගේ යනවද ? හොඳට හදනවා නම්
    Danne bn ewa nan
    ------ Post added on May 15, 2022 at 3:40 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow dawasaka accident ekak sure feeling ekak enne.anxiety enawa daily oke udeta parata daddi.ow athulata wenna chatar.thalawathugoda mona pareth 500m athulata wenakan witarai bn hoda

    පැලවත්තේ, කුල් ප්ලනට් එක ගාව ඇතුල් පාරේ ඉඩමක් තිබ්බ එක නම් පට්ට බන්, තාම තිබ්බ. පර්ච් එක නම් 50ක් වත් කියයි මම හිතන්නේ. ඒ වගේ එකක් අරන් ගෙයක් හැදුවත් අවුලක් නෑ.

    පොතුආරවේ ගෙයක් කොටි 10ක් දීල ගන්න එකේ.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පැලවත්තේ, කුල් ප්ලනට් එක ගාව ඇතුල් පාරේ ඉඩමක් තිබ්බ එක නම් පට්ට බන්, තාම තිබ්බ. පර්ච් එක නම් 50ක් වත් කියයි මම හිතන්නේ. ඒ වගේ එකක් අරන් ගෙයක් හැදුවත් අවුලක් නෑ.

    පොතුආරවේ ගෙයක් කොටි 10ක් දීල ගන්න එකේ.
    Google Map Link Eka Dennna puluwan Land eke..perches kiyak wage da
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Last edited:

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    https://www.google.lk/maps/@6.88891...Y5SY2rLygxkgwK--kdpQ!2e0!7i13312!8i6656?hl=en

    ඔන්න ඔකේ, 7 කෑලි දෙකක්, ඔතන මෙන් රෝඩ් එකට හැරෙන තැන වන්ගුවේ දාල තියෙනවා බැනර් එකක් එකේ ෆෝන් නම්බර් එක ඇති බන්.
    උබ කියන්නේ මේ කෑලි කඩන ඉඩමේ ද ? මේකේ නම් ලක්ෂ 50 ක් වෙන්නේ නැහැ...
     
    • Like
    Reactions: lasankandy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    11000sqft kiyanne patta lokuine :shocked:
    rooms 4k nam wenne naha loweth, mata penne size eka mistake ekak
    mata me 5500sqft loku wedi wela innawa, gedara godak nattam gewal puluwan tharam podi wena taramata hodai

    ubata 100m tiyanawanam 60m wage geyak balal itiri ewala lands aran dapan
    okkoma salli gedarata yana karanna epa hadissiyak unoth kawadawat inna gedara wikunanna baha
    extra land/house wikunanna puluwan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,565
    113
    11000sqft kiyanne patta lokuine :shocked:
    rooms 4k nam wenne naha loweth, mata penne size eka mistake ekak
    ubata 100m tiyanawanam 60m wage geyak balal itiri ewala lands aran dapan
    okkoma salli gedarata yana karanna epa hadissiyak unoth kawadawat inna gedara wikunanna baha
    extra land/house wikunanna puluwan
    Mae area wala nan puluwan ban.hoda place ekak nan next week gihin
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    බත්තරමුල්ල හරියෙ නිසා ගනන් හරි ඇති නෙහ්. අනික සුපිරි ගෙයක් නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ කියන්නේ මේ කෑලි කඩන ඉඩමේ ද ? මේකේ නම් ලක්ෂ 50 ක් වෙන්නේ නැහැ...

    ඔව් බන්. ඒ වගේ ගානක් තමා කිවේ. උබ කොලබ ඉන්නේ නම් ගිහින් බලන්න.

    උබ කෝකටත් ඔය ඉඩමක් හරි ගෙයක් හරි ගන්න කලින් හරියට ටවුන් සීමා ටික බලන්න.
    අංගොඩ මුල්ලෙරියාවේ උන් ඉඩම් විකුනනවා , රාජගිරිය කියලා, එතකොට ඔය පොතුආරාව මාලබේ පැත්තේ උන් විකුනනවා බත්තරමුල්ල පැලවත්ත කියලා. අන්තිමට ඉඩමට කියන්නේ ටවුන් වල ගණන්. බලද්දී වෙන කොහෙවත් ඉඩම තියෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,565
    113
    eth ubata hithaganna puluwanda 11000sqft with only 4 rooms kiyala :shocked:
    Meka nan wikuanna be.man kivve ban hoda place ekaka hoda geyak.meka dotene

    https://ikman.lk/en/ad/a-spacious-house-for-sale-nugegoda-for-sale-colombo

    මේ ඉඩම සහ ගෙදර ගැන මොකක්ද උබලගේ අදහස ? ගේ නම් හැබැයි Modify කරගන්න වෙනවා
    You know what this place ideal for
    ------ Post added on May 15, 2022 at 4:01 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://ikman.lk/en/ad/a-spacious-house-for-sale-nugegoda-for-sale-colombo

    මේ ඉඩම සහ ගෙදර ගැන මොකක්ද උබලගේ අදහස ? ගේ නම් හැබැයි Modify කරගන්න වෙනවා

    විදි රේකා බලන්න ගන්න කලින්. පාර ලොකු වෙනවද කියලත් බලන්න ලගකදී බන්. රොබට් ගුනවර්දන පාරේ මගේ යාලුවෙක් අර ගත්තා ඉඩමක්. පර්චස් 9ක්, ඒ දවස් වල ලක්ෂ 90ක් උනා. පාරට තමා ඉඩම තියෙන්නේ. අන්තිමට පාරට ගියා 2p ඌට ඉතුරු උනේ 7යි. එකෙනුත් පස්සට කරලා පොඩි ගෙයක් හදන්න උනේ. හොදම සිද්දිය තමා අයිතිකාරයා පර්ච් එකකට ලක්ෂ 10ක් කිවටට රජයෙන් තක්සේරු කරේ 2017 ද කොහෙද පර්ච් එක ලක්ෂ 5යි කියලා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    විදි රේකා බලන්න ගන්න කලින්. පාර ලොකු වෙනවද කියලත් බලන්න ලගකදී බන්. රොබට් ගුනවර්දන පාරේ මගේ යාලුවෙක් අර ගත්තා ඉඩමක්. පර්චස් 9ක්, ඒ දවස් වල ලක්ෂ 90ක් උනා. පාරට තමා ඉඩම තියෙන්නේ. අන්තිමට පාරට ගියා 2p ඌට ඉතුරු උනේ 7යි. එකෙනුත් පස්සට කරලා පොඩි ගෙයක් හදන්න උනේ. හොදම සිද්දිය තමා අයිතිකාරයා පර්ච් එකකට ලක්ෂ 10ක් කිවටට රජයෙන් තක්සේරු කරේ 2017 ද කොහෙද පර්ච් එක ලක්ෂ 5යි කියලා.
    Parawal menapu gaman godak un sadda netuwa wikunanawa...gaththa eka amaruwe...godak parawal loku karanna menala tinne eken parisam wenna ona
     
    • Like
    Reactions: lasankandy