{{මේ ඡන්දයෙන් ඉගෙනගත හැකි පාඩම් :P??

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    95hw.png


    143n60i.png
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඒ මචන් උබල කිරිබත් හැදුවද ? මම අද රෑට කිරි බත් මචන්. උදේට හදන්න එපා කිව්වා නිදි මත එන නිසා. :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් මොකක්ද ලිද... ?? :rolleyes:

    යකෝ ඔය තියෙන්නෙ කොට්ටාස ප්‍රතිශතය...

    චන්ද ප්‍රතිශතය පොහොට්ටුව 45%යි..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,843
    113
    අදාල නෑනේ

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    ඒ මචන් උබල කිරිබත් හැදුවද ? මම අද රෑට කිරි බත් මචන්. උදේට හදන්න එපා කිව්වා නිදි මත එන නිසා. :D

    Good idea futa raeta kiri bath kala nida gathama udeta bada sudda wei cool eke
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ඔය තියෙන්නෙ කොට්ටාස ප්‍රතිශතය...

    චන්ද ප්‍රතිශතය පොහොට්ටුව 45%යි..

    ඉතින් අපි කියුවෙ කොඨ්ඨාස වලින් 60% ට වඩා ගන්නව කියල තමයි...මොකක්ද වරද???? :yes::yes: ඔය 71% ක් දිනල තියෙන්නෙ ,..... :cool::cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් අපි කියුවෙ කොඨ්ඨාස වලින් 60% ට වඩා ගන්නව කියල තමයි...මොකක්ද වරද???? :yes::yes:ඔය 71% ක් දිනල තියෙන්නෙ ,..... :cool::cool:

    එහෙම බැලුවොත් ජනාදිපතිවරනෙදි හිට0 100%යි මහින්ද 0% :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම බැලුවොත් ජනාදිපතිවරනෙදි හිට0 100%යි මහින්ද 0% :rolleyes:

    ඔව් ඉතින් ඒකනෙ පැරදිලා ගෙදර ගියෙ..දැන් පාන්ඩුවත් ඒකම ආදර්ශයට ගන්ඩ වෙනව..දැන් ඉල්ලා අස්වෙන්ඩ ඔනෙ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඉතින් ඒකනෙ පැරදිලා ගෙදර ගියෙ..දැන් පාන්ඩුවත් ඒකම ආදර්ශයට ගන්ඩ වෙනව..දැන් ඉල්ලා අස්වෙන්ඩ ඔනෙ...

    :lol: :lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මොන පොන්න කතාවක්ද ඕයි මේ?

    එතකොට UNP 32% කියන්නෙ UNP විරෝධී බලවේගය 68% කියන එකද?
    සිරිසේන 8% කියන්නෙ සිරිසේන විරෝධී බලවේගය 92% කියන එකද?

    තොන්ඩමන් 2% කියන්නෙ තොන්ඩමන් විරෝධී බලවේගය 98% කියන එකද?

    කොටින්ම තෝ කියන්නෙ ලංකාවේ උන් 98%ක් තොන්ඩමන් විරෝධී කියන එකද?

    පොන්න ටොයි ලොජික්
    උඹල පරදින එක අහන්න දෙයක් නෑ
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මේ මෝඩ කතාව වැඩිය දාන්න එපා පුති..උබ නොන්ඩි වෙනවා

    ජනදිපතිරණයකදී වැටෙන චන්ද ප්‍රතිසතේ වැඩියි > ප්‍රදෙසිය චන්දෙකට වඩා :dull::dull:
    Eth ban precentage eka lokuwata wenas weida volume eka wadi wuna kiyala:confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හිනා වෙන්ඩ එපා..පාන්ඩුවට දැන් ජනමතයක් නැ.:no::no:..ප්‍රකාශිත චන්ද ප්‍රතිශතයත් ඉතා ඉහලයි....දැන් ඉතින් තවත් පව් නොදී මාරු වෙන්ඩ තමයි තියෙන්නෙ පොනිලට..:yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    ඔව් ඉතින් ඒකනෙ පැරදිලා ගෙදර ගියෙ..දැන් පාන්ඩුවත් ඒකම ආදර්ශයට ගන්ඩ වෙනව..දැන් ඉල්ලා අස්වෙන්ඩ ඔනෙ...

    Yako overall result thamai wadagath wenne rate bala ganna oni wenne..dan oya pottuwa dinai kiyana pradhesiya saba n nagasaba 70% bahutharaya nae..unp n my3 set unoth pottuwa pipenakak nae..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන පොන්න කතාවක්ද ඕයි මේ?

    එතකොට UNP 32% කියන්නෙ UNP විරෝධී බලවේගය 68% කියන එකද?
    සිරිසේන 8% කියන්නෙ සිරිසේන විරෝධී බලවේගය 92% කියන එකද?

    තොන්ඩමන් 2% කියන්නෙ තොන්ඩමන් විරෝධී බලවේගය 98% කියන එකද?

    කොටින්ම තෝ කියන්නෙ ලංකාවේ උන් 98%ක් තොන්ඩමන් විරෝධී කියන එකද?

    පොන්න ටොයි ලොජික්
    උඹල පරදින එක අහන්න දෙයක් නෑ

    :yes::yes: ගොන් හරකෙක් බන් ඌ ...මොලයක් කියල කලදක්වත් නැති unp බැල්ලියක්...