bayy athal
45% ta kittuwa prathishathayak gono. Thopi hondai Mahindage Lat hodanna![]()

ඉරොසාන් ලිදේ...දැන් මොකක්ද ලිද... ??![]()
SLPP Has won over 250 Local Government bodies out of 340 which is 250/340*100% = 73.53%
Source
http://english.srilankamirror.com/n...pp-wins-over-250-lg-bodies-final-result-close
යකෝ ඔය තියෙන්නෙ කොට්ටාස ප්රතිශතය...
චන්ද ප්රතිශතය පොහොට්ටුව 45%යි..

ඒ මචන් උබල කිරිබත් හැදුවද ? මම අද රෑට කිරි බත් මචන්. උදේට හදන්න එපා කිව්වා නිදි මත එන නිසා.![]()
යකෝ ඔය තියෙන්නෙ කොට්ටාස ප්රතිශතය...
චන්ද ප්රතිශතය පොහොට්ටුව 45%යි..

ඔය 71% ක් දිනල තියෙන්නෙ ,..... 

ඉතින් අපි කියුවෙ කොඨ්ඨාස වලින් 60% ට වඩා ගන්නව කියල තමයි...මොකක්ද වරද????ඔය 71% ක් දිනල තියෙන්නෙ ,.....
![]()

එහෙම බැලුවොත් ජනාදිපතිවරනෙදි හිට0 100%යි මහින්ද 0%![]()
ඔව් ඉතින් ඒකනෙ පැරදිලා ගෙදර ගියෙ..දැන් පාන්ඩුවත් ඒකම ආදර්ශයට ගන්ඩ වෙනව..දැන් ඉල්ලා අස්වෙන්ඩ ඔනෙ...

Eth ban precentage eka lokuwata wenas weida volume eka wadi wuna kiyalaමේ මෝඩ කතාව වැඩිය දාන්න එපා පුති..උබ නොන්ඩි වෙනවා
ජනදිපතිරණයකදී වැටෙන චන්ද ප්රතිසතේ වැඩියි > ප්රදෙසිය චන්දෙකට වඩා![]()


..ප්රකාශිත චන්ද ප්රතිශතයත් ඉතා ඉහලයි....දැන් ඉතින් තවත් පව් නොදී මාරු වෙන්ඩ තමයි තියෙන්නෙ පොනිලට..
ඔව් ඉතින් ඒකනෙ පැරදිලා ගෙදර ගියෙ..දැන් පාන්ඩුවත් ඒකම ආදර්ශයට ගන්ඩ වෙනව..දැන් ඉල්ලා අස්වෙන්ඩ ඔනෙ...
මොන පොන්න කතාවක්ද ඕයි මේ?
එතකොට UNP 32% කියන්නෙ UNP විරෝධී බලවේගය 68% කියන එකද?
සිරිසේන 8% කියන්නෙ සිරිසේන විරෝධී බලවේගය 92% කියන එකද?
තොන්ඩමන් 2% කියන්නෙ තොන්ඩමන් විරෝධී බලවේගය 98% කියන එකද?
කොටින්ම තෝ කියන්නෙ ලංකාවේ උන් 98%ක් තොන්ඩමන් විරෝධී කියන එකද?
පොන්න ටොයි ලොජික්
උඹල පරදින එක අහන්න දෙයක් නෑ

ගොන් හරකෙක් බන් ඌ ...මොලයක් කියල කලදක්වත් නැති unp බැල්ලියක්...