{{මේ ඡන්දයෙන් ඉගෙනගත හැකි පාඩම් :P??

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    මොන පොන්න කතාවක්ද ඕයි මේ?

    එතකොට UNP 32% කියන්නෙ UNP විරෝධී බලවේගය 68% කියන එකද?
    සිරිසේන 8% කියන්නෙ සිරිසේන විරෝධී බලවේගය 92% කියන එකද?

    තොන්ඩමන් 2% කියන්නෙ තොන්ඩමන් විරෝධී බලවේගය 98% කියන එකද?

    කොටින්ම තෝ කියන්නෙ ලංකාවේ උන් 98%ක් තොන්ඩමන් විරෝධී කියන එකද?

    පොන්න ටොයි ලොජික්
    උඹල පරදින එක අහන්න දෙයක් නෑ

    Kunuharpa kiYanna epa bung its a time to retarded fucks like vu to celebrate ur supreme leaders victory
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Yako overall result thamai wadagath wenne rate bala ganna oni wenne..dan oya pottuwa dinai kiyana pradhesiya saba n nagasaba 70% bahutharaya nae..unp n my3 set unoth pottuwa pipenakak nae..

    ඒක චන්ද ක්‍රමයෙ හැටි...ඒකට නිතියෙන් ආවරනය දීල තියෙනව...අය වැය පරාජය උනත් සබාපතිකම මාරුවෙන්නෙ නැ කියල...:yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    ඒක චන්ද ක්‍රමයෙ හැටි...ඒකට නිතියෙන් ආවරනය දීල තියෙනව...අය වැය පරාජය උනත් සබාපතිකම මාරුවෙන්නෙ නැ කියල...:yes::yes:

    Gono annual spending chandekata yanna kalin oya nagara saba n pradeshiya saba ras wecha gaman karanne path wecha manthila atharin saba pathila path kara ganna 1ka chandekin tho amu mattek:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gono annual spending chandekata yanna kalin oya nagara saba n pradeshiya saba ras wecha gaman karanne path wecha manthila atharin saba pathila path kara ganna 1ka chandekin tho amu mattek:angry:

    උබ තමයි බන් මෝඩය...චන්දෙ ඉවර වෙන්ඩ කලින් කියෙවුවෙ පරදිනව කියලනෙ...දැන් දින්න...ආයතන වල බලේ පිහිටවන හැටිත් බලාගෙන ඉදපන්....උබල එක්ක වාද කරල වැඩක් නැ...බලාගෙන ඉදපන් මහින්ද දිනපු ආසන වල unp එක බලේ පිහිටන හැටි ගැන...:lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිනා වෙන්ඩ එපා..පාන්ඩුවට දැන් ජනමතයක් නැ.:no::no:..ප්‍රකාශිත චන්ද ප්‍රතිශතයත් ඉතා ඉහලයි....දැන් ඉතින් තවත් පව් නොදී මාරු වෙන්ඩ තමයි තියෙන්නෙ පොනිලට..:yes:

    මහින්ද ආව කියල වෙනසක් වෙන්නෙ නෑ බන්..
    අපේ උන් හැමදාම ආන්ඩු පක්ශෙ මාරු වෙනකොට හිතනව ලන්කාව සින්ගප්පුරුවක් කරයි කියල..:D :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ආව කියල වෙනසක් වෙන්නෙ නෑ බන්..
    අපේ උන් හැමදාම ආන්ඩු පක්ශෙ මාරු වෙනකොට හිතනව ලන්කාව සින්ගප්පුරුවක් කරයි කියල..:D :sorry:

    මම නම් දන්න විදිහට මහින්ද රට සින්ගප්පුරුවක් කරා...යුද්දයක් නැනෙ... ... :yes: මහින්දගෙ ආර්ථික කලමානාකරනයත් වද රනිලට වඩා නම් 500%ක් හොදයි.... අමතක කරන්ඩ එපා රනිල නිසා රට යුරෝපා සගමෙත් බෑන් වෙලා තියෙන්නෙ මේ වෙලාව වෙද්දිත්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් දන්න විදිහට මහින්ද රට සින්ගප්පුරුවක් කරා...යුද්දයක් නැනෙ... ... :yes: මහින්දගෙ ආර්ථික කලමානාකරනයත් වද රනිලට වඩා නම් 500%ක් හොදයි.... අමතක කරන්ඩ එපා රනිල නිසා රට යුරෝපා සගමෙත් බෑන් වෙලා තියෙන්නෙ මේ වෙලාව වෙද්දිත්...

    මහින්ද රට සිනග්ප්පුරුවක් කරා නම් මිනිස්සු චන්දෙ නොදී ඉන්නවද.?
    මිනිස්සු අනිත් පැත්තට චන්දෙ දුන්නෙ වෙන මොන හේතුවකටත් වඩා ආර්තික ප්‍රශ්න නිසා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද රට සිනග්ප්පුරුවක් කරා නම් මිනිස්සු චන්දෙ නොදී ඉන්නවද.?
    මිනිස්සු අනිත් පැත්තට චන්දෙ දුන්නෙ වෙන මොන හේතුවකටත් වඩා ආර්තික ප්‍රශ්න නිසා...

    කිසිම ආර්තික ප්‍රශ්නයක් තිබ්බෙ නැ....උනේ මිනිස්සු රැවටුන එක...හොරා හොරා හොරා කියුව වද රනිල...ඒක ගොන් මිනිස්සු විස්වාස කරා...බලේ අරන් අල්ලපු හොරෙක් නැති එකෙන් මහින්ද හොරෙක් නෙමේ කියන එකයි....:cool::cool:

    වද රනිල මහ බැකුව කොල්ල කාපු එකෙන්, රියල් හොරා මොකාද කියන එකයි මිනිස්සු දැන ගත්ත.... ඒක නිසා නැවත මහින්ද දින්න...:yes::yes:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මොන පොන්න කතාවක්ද ඕයි මේ?

    එතකොට UNP 32% කියන්නෙ UNP විරෝධී බලවේගය 68% කියන එකද?
    සිරිසේන 8% කියන්නෙ සිරිසේන විරෝධී බලවේගය 92% කියන එකද?

    තොන්ඩමන් 2% කියන්නෙ තොන්ඩමන් විරෝධී බලවේගය 98% කියන එකද?

    කොටින්ම තෝ කියන්නෙ ලංකාවේ උන් 98%ක් තොන්ඩමන් විරෝධී කියන එකද?

    පොන්න ටොයි ලොජික්
    උඹල පරදින එක අහන්න දෙයක් නෑ

    මචන් උබ කියන එකෙත් පොඩි අවුලක් තියෙනවා නේද ?
    ජනාධිපතිවරණයේ තරග කලේ මහින්ද මෛත්‍රී
    එදා මහින්ද -මෛත්‍රී
    අද මහින්ද -එක්සත් ජාතික පක්ෂය + එක්සත් ජනතා නිදහස් සන්ධානය + මුසිල්ම් කොන්ග්‍රසය+උතුර නැගෙනහිර දෙමල පක්ෂ වලිනුත් සහයෝගයක් ලැබුනානේ.(තව එකී නොකී සහයෝග ලැබුනානේ )

    මෛත්‍රී ගේ ජන්ද වෙනස් වෙනවා. එත් මහින්දගේ එහෙම වෙන්න පුලුවන්ද ?
    එදා ලැබුනට වඩා අඩු ප්‍රතිශතයක් නම් තියෙන්නේ.
    තියෙන පක්ෂ ඔක්කොටොම අභියෝගයක් නම් මහින්ද, මු කියන එක හරි නේද ?

    මම මේ කියන කතාවට කිව්වේ.
    ප්‍රතික්ෂේපිත ජන්ද ගැන සලකල බලලා නෙමේ.
    කිසිම පක්ෂයක වහලෙක් නොවන බවත් සලකන්න.
     
    • Like
    Reactions: KasunKDP

    දැන් උන් බෙදිල ඉල්ලපු එකටත් පලි මහින්දද???? මොනාද මේ විලාප...ඔක්කොම එකතු වෙලා ඉල්ලල දිනා ගන්ඩ පුලුවන් නම් දීනාගන්ඩ තිබ්බනෙ... අමතක කරන්ඩ එපා මේක ප්‍රාදේශීය සබා චන්දයක්...ජනාධිපතිවරණයක් නෙමේ... :no::no:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    කිසිම ආර්තික ප්‍රශ්නයක් තිබ්බෙ නැ....උනේ මිනිස්සු රැවටුන එක...හොරා හොරා හොරා කියුව වද රනිල...ඒක ගොන් මිනිස්සු විස්වාස කරා...බලේ අරන් අල්ලපු හොරෙක් නැති එකෙන් මහින්ද හොරෙක් නෙමේ කියන එකයි....:cool::cool:

    වද රනිල මහ බැකුව කොල්ල කාපු එකෙන්, රියල් හොරා මොකාද කියන එකයි මිනිස්සු දැන ගත්ත.... ඒක නිසා නැවත මහින්ද දින්න...:yes::yes:

    you have a point :yes: