මේ ජොබ් පෝස්ට් එක මොකක්ද?
යාලුවො දන්නව නම් කියන්නකෝ Customer Care Assistants කස්ටමර් කෙයා ඇසිස්ටන්ට් කියන පෝස්ට් එක මොකක්ද කියල. මම මේ ජොබ් වේකන්සි පේජ් එකක දැක්ක. ඒ ගැන දැන ගන්නයි මට ඕනි. දන්න යාලුවෙක් මට කියන්නකෝ. මෙන්න මේ ලින්ක් එකේ දැක්කෙ.