මේ ටයිප් bathroom හදන අය කව්ද ඉන්නෙ, හදපු අය අදහසක් දෙනවද කීයක් වගේ යයිද කියලා කරගන්න.
මට මෙහෙම ඇතුල පාර්ටිශන් කරගන්න ඕනි, එතකොට නාද්දි හැම තැනම ජරා වෙන්නෙ නෑ බන්. ටබ් එකකුත් අපිට හදාගන්න පුලුවන්නම් ගොඩ, කීයක් යයිද